game kollek neda ban.oya nuwara paththe thiyana una gas ape ewata wada lokui ban.ewalin eka purukak kapala aragena hada ganna athi.niyama nirmanayak.
මං ඔහොම එකක් දැකලම නෑ බං
... ඒකයි ඇහුවේgame kollek neda ban.oya nuwara paththe thiyana una gas ape ewata wada lokui ban.ewalin eka purukak kapala aragena hada ganna athi.niyama nirmanayak.
... ඒකයි ඇහුවේ
ithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....
Mama bonney 2007 idan danuth beela inne... Music thamai mata nam atal ma ... lankawe legend kasun kalhara ge music ekak ahan yaluwek ekka kiyagena innawa ... atal ma 2007!
mama nam godak welawata beegenamai inne .. ow a kiwwe bebaddekithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....
wali na ... mara ganili na .... sathuten samayen innawa![]()



Mama bonney 2007 idan danuth beela inne... Music thamai mata nam atal ma ... lankawe legend kasun kalhara ge music ekak ahan yaluwek ekka kiyagena innawa ... atal ma 2007!
mama nam godak welawata beegenamai inne .. ow a kiwwe bebaddekithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....
wali na ... mara ganili na .... sathuten samayen innawa![]()


මේක උනේ අපේ තුසිතයා ඉන්න කාලෙ...ape karumeta u maruna
මම ඉතකොට අපෙ යාලුවෙක් එක්ක වෑඩ කරේ.
රෑට නිදාගන්නේ ඔෆිස් රූම් එකේ සොෆා එකේ ඒසි දාගෙන..
දවසක් බ්ලෑක් ඔපල් බොතලයක් ගහන්න සෙට් උනා බීච් එකෙ
ඔන්න දෙන්නත් එක්ක උදෙත් ගහලා හවස සෙට් උනා බොතලෙට
තුන් කාලක් විතර ගහනකොට අරුට කොල් එකක් එනවා වයිෆ් ගෙන් වහාම ගෙදර එන්න කියල..ඉතින් උටත් wadi නිසා ඉතුරු කාල මම තනියෙම් ගහල ඌත් එක්කම ගියා.. මගෙ පුරුද්දක් තියෙනව හොදට ගහලා යන දවසට පොඩි බාස්කට් එකක් ලගින් තියන් තම නිදා ගන්නෙ...


++...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...






අද ගැසුවා සිංහලු..
ආතල් සිද්දි කියලා උනේ... ඉතිං 12 වෙනකංම අහල පහල උං අපේ මධුර සංගීතයට සවන් දෙන්න ඇති....
සියළුම අපෙන් වියෝ වූ ගායකයෝ වලවල් වලින් ගොඩගෙන නැවත භූමදාන කලා![]()
elakiri eke lokuma loku sahodarayada kohedaමම යුරාජ් ව දැකල නැහැ. එයට බඩා කියනවනම් මට මොනවා කියයි ද
![]()
ඕන් මම
ශිට්!!අද ගැසුවා සිංහලු..
ආතල් සිද්දි කියලා උනේ... ඉතිං 12 වෙනකංම අහල පහල උං අපේ මධුර සංගීතයට සවන් දෙන්න ඇති....
සියළුම අපෙන් වියෝ වූ ගායකයෝ වලවල් වලින් ගොඩගෙන නැවත භූමදාන කලා![]()




ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...
මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...
මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ
...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...
අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...
ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...
කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...
පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...

හොඳම නොන්ඩියක් වෙලානේmඒ කියන්න යන කතාව උසස් පෙළ කරන කාලේ එකක් .....
දැන් කට්ටියම කිය කිය හරි එකතු කරලා plan කරා සෙට් වෙන්න ......... ඉතින් තැනක් හැටියට ගත්තේ අපේ ගෙදර පිටිපස්ස ... .සුන්දර වෙල් යාය ඉදිරිපිට .........
කොහොම හරි කට්ටිය ගෙදර නැති වෙන වෙලාවක් බලලා වැඩේට සෙට් උනා .... shape එකේ අම්මට කියලා සාලයෝ 1kg එකකුත් බැදගත්ත , අම්මට කිව්වේ කට්ටිය පාන් අරන් එනවා කියලා කන්න ..... එහෙනම් හොදි හදමු කිව්වම මම කිව්වා කට්ටිය වෙනසකටත් එක්ක මාළු බැදලා පාන් එක්ක කන්න ආසයි කියලා කිව්වා ........
සෙට් එකේ ඔක්කොම 12 දෙනයි ....... නිවුන්නු ඩබලකුත් ඉන්නවා ......
ඒ දවස් වල ලොකු බෝතල් බැනේ ..... දෙයියනේ කියලා මේවා තමා ගත්තේ
![]()
![]()
![]()
එක බෝතලයකින් දෙක ගානේ තිබ්බ ....... sandi ඉතින් කොකා කෝලා තමා ...... බොන්න ගත්ත මුල් දවස් නිසා ........
ආ තව බයිට් වලට කඩල තෙම්පරාදු ටිකකුත් තිබ්බා
දැන් ඔන්න කට්ටිය බොනවා ..... බෝතල් ටික ටික හිස් වෙනවා ... ඔය අතරේ කොහොම හරි දෙන්නෙක් බිව්වේ නැ ....... (එතකොට බිව්වේ නැති උනාට දැන් උන් දෙන්නා බැරල් දෙකක් )
තව දෙන්නෙක් පැත්තක වලියක් ....... එකෙක් අහනවා මෙතන කඩල තියෙන ගැන තමා කියලා ... අනිත් එක කියනවා මෙතැ ඇට තුනක් අඩුයි කියලා ... බීපු වෙලාවේ පට්ටම ආතල් එක ... අරු ඇට ටික ආයිත් ගණන් කරන ගමන් එළිපිටම තව ඇටයක් කෑවා ...... හයියෝ කුණුහරප වැලයි ඉතින් .......
සංවිධායක කම කරපු මට වැඩි උනා මලක් වගේ .. මොකද අන්තිම බෝතලේ ෂොට් දෙකක් බෝතලේ කටේ තියාගෙනම ගැහුවා ..... හරි සන්තෝසයි .....
දැන් කට්ටිය තැන් වල වැටෙනවා ...... එකෙක් ඉස්සරහ මල් පෝච්චිය කඩාගෙන වැටුනා ..... තව දෙන්නෙක් බාත්රූම් එකේ කෙලවර දෙකේ ...... තව දෙන්නෙක් ඇදෙ .... තව එකෙක් බිත්තියට හේත්තු වෙලා කෙලින් වෙන්න ට්රයි කරනවා ...එතකොටම පෙරළෙනවා ... ආයිත් බිත්තිය අල්ලාගෙන නැගිටිනවා ..... ආයිත් පෙරළෙනවා ... ආතල් කෝටියයි
ඔය අතරේ එකෙක් කියාපි අපේ අම්ම මග එනවා කියලා .. දෙහි ගෙන්න ගිය වෙලාවේ දැකලා .... දැන් කට්ටියව පිටිපස්සේ හැංගුව ...... මාවත් එකෙක් උස්සන් ඇවිල්ල ඇදෙන් දැම්මා ... මම නැගිටින්න හදනවා උන් නැගිටින්න දෙන්නේ නැ .... හයියෝ .....
අම්මා ආවා . ඒ අස්සේ එකෙක් කුස්සියේ දෙහි හදනවා ...... අම්මට මාට්ටු ..... මු කියලා මට මේ හදන්නේ කියලා . අම්මා හදන්නම් කියලා ....... හදාගෙන මගේ ලගටම ආවා ...... එපා කියද්දීම මේක බිපිය කිව්වා .... හරිම සන්තෝසයි ..... අම්මගේ කකුල් දෙක ලගම ගියා කබරයා ..... පළවෙනි පාරට කබරයා ගියේ එදා තමා . බිම පට්ට විදියට ඇසිඩ් වගේ පිච්චිලා ගියා ..... තාමත් කාමරේ ඒ පැල්ලම තියෙනවා ......
කට්ටිය පාරේ යනවට වඩා බෝක්කු උඩ නිදාගෙන ඉදලා තියෙන්නේ ....පස්සේ මම අදුරන කඩේ අයියා කෙනෙක් දැකලා .. කට්ටියව අරගෙන නාගන්න ඉඩ පහසුකම් දීලා තියෙනවා ....... අන්තිමට කට්ටිය වෙරි බහින්න පිට්ටනිය වටේ දුවලා ... තවත් කබරයා දාලා ...... යනගමනුත් එකෙක් දදා තමා ගිහිල්ලා තියෙන්නේ ....
කොහොම හරි හවස අමාරුවෙන් නැගිට ගත්තා කෙලින් ඉන්න බැ බීපු බිමට .... බ්රෑන්ඩ් තුනක් කලවම් නේ ... එහෙ මෙහෙ අත ගහ ගහ ඇවිද්දා ඉස්සරහට ..... එලියට ගිහිල්ලා ඉස්සර ලයිට් කණුව අල්ලාගෙන හිට ගත්තා විතරයි තාත්තා එනවා වැඩ ඇරිලා ... හයියෝ ...... එච්චර වෙලාවක් ගියේ නැ තාත්තට මට වෙලා තියෙන දේ තේරුම් ගන්න .....ආයිත් කනෙන් ඇදගෙන ගිහිල්ලා දැම්මා බත්රුම් එකට නාගෙන ආයිත් නිදාගනින් කියලා ......
ඊට පහුවෙනිදා නැගිට්ටා .... ඉස්කෝලේ ගියෙත් නැ .... බැලුවා වටපිට ...චුටි චුටි කදු තිබ්බා වැලි වලින් වහලා .... මල් පෝච්චි එකක් කිව්වට දෙකක් කැඩිලා .....
අරවත් අස් කරලා ආයිත් හම්බෙන සල්ලි වලින් සිගරට් වලට යන සල්ලි ඉතුරු කරලා පළවෙනි පාරට කරේ අම්මට මල් පෝච්චි තුනක් අරන් දුන්න එක
දැන් ඔක්කොම හොදම තැන වල ... මම විතරයි ජොබ් එකක් නැතුව ගෙදර ....ආ අර නිවුන්නු ඩබල කොරියාවේ ...........
අදටත් පොලොව පොලිෂ් කරාට අර පැල්ලම තියෙන තැන අත අරිනවා ..... අම්මා එක මකන්න දෙන්නේ නැ ........


ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
බබා වගේ ඉන්න උනා යාකො
මහා එපාම කරපු වෙඩින් එකක්
ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා


කාමර ටික ශෝයි බන් එකේ කියල වැඩක් නැහැහිතා ගත්තෑකි...මොනාද කියන්නෙ කියලා...
උබත් ගම්පහද?
