බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama bonney 2007 idan danuth beela inne... Music thamai mata nam atal ma ... lankawe legend kasun kalhara ge music ekak ahan yaluwek ekka kiyagena innawa ... atal ma 2007!

    mama nam godak welawata beegenamai inne .. ow a kiwwe bebaddek :) ithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....


    wali na ... mara ganili na .... sathuten samayen innawa :)
     
    • Like
    Reactions: RIDER89

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Mama bonney 2007 idan danuth beela inne... Music thamai mata nam atal ma ... lankawe legend kasun kalhara ge music ekak ahan yaluwek ekka kiyagena innawa ... atal ma 2007!

    mama nam godak welawata beegenamai inne .. ow a kiwwe bebaddek :) ithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....


    wali na ... mara ganili na .... sathuten samayen innawa :)
    සතුටුයි බන්...හොද බෙබෙක්...:D:D:D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Mama bonney 2007 idan danuth beela inne... Music thamai mata nam atal ma ... lankawe legend kasun kalhara ge music ekak ahan yaluwek ekka kiyagena innawa ... atal ma 2007!

    mama nam godak welawata beegenamai inne .. ow a kiwwe bebaddek :) ithin daaana hama comment ekak ma mekath ekka hama welema beelai inne....


    wali na ... mara ganili na .... sathuten samayen innawa :)


    :confused::confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක උනේ අපේ තුසිතයා ඉන්න කාලෙ...ape karumeta u maruna :(
    මම ඉතකොට අපෙ යාලුවෙක් එක්ක වෑඩ කරේ.
    රෑට නිදාගන්නේ ඔෆිස් රූම් එකේ සොෆා එකේ ඒසි දාගෙන..
    දවසක් බ්ලෑක් ඔපල් බොතලයක් ගහන්න සෙට් උනා බීච් එකෙ:yes::yes:
    ඔන්න දෙන්නත් එක්ක උදෙත් ගහලා හවස සෙට් උනා බොතලෙට
    තුන් කාලක් විතර ගහනකොට අරුට කොල් එකක් එනවා වයිෆ් ගෙන් වහාම ගෙදර එන්න කියල..:rolleyes::rolleyes::rolleyes::rolleyes: ඉතින් උටත් wadi නිසා ඉතුරු කාල මම තනියෙම් ගහල ඌත් එක්කම ගියා.. මගෙ පුරුද්දක් තියෙනව හොදට ගහලා යන දවසට පොඩි බාස්කට් එකක් ලගින් තියන් තම නිදා ගන්නෙ...:P:P:P:P



    :lol::lol::lol: ++
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...:lol:පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...:rofl::rofl:




    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ගැසුවා සිංහලු..
    ආතල් සිද්දි කියලා උනේ... ඉතිං ‍12 වෙනකංම අහල පහල උං අපේ මධුර සංගීතයට සවන් දෙන්න ඇති....
    සියළුම අපෙන් වියෝ වූ ගායකයෝ වලවල් වලින් ගොඩගෙන නැවත භූමදාන කලා :sorry::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද ගැසුවා සිංහලු..
    ආතල් සිද්දි කියලා උනේ... ඉතිං ‍12 වෙනකංම අහල පහල උං අපේ මධුර සංගීතයට සවන් දෙන්න ඇති....
    සියළුම අපෙන් වියෝ වූ ගායකයෝ වලවල් වලින් ගොඩගෙන නැවත භූමදාන කලා :sorry::eek:


    එළ නේ....

    බිව්වාම ඕක තමයි හොඳම ආතල් එක....
    11.gif
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    නුලට රිප්ලයි කරන්න කලින් සතියක් තිස්සේ මුළු නුලම කියෙව්වා.. එක දිගට කියවන්න වෙලාවක් හම්බුනේ නැහැ එකයි සතියක් විතර ගියේ.. සමහර ඇයෝ කියලා තිබ්බා බොන උන් ඔක්කොම බේබල අනං මනං.. මන් දකින විදියට හැම දේකම දෙපැත්තක් තියනවා.. සමහර උන් බොන්නේ ලොකු කම පෙන්නන්න (අපි තාම මේ ඒරිය එක රන් කරන්නේ අනම් මනම් ලොරි ටෝක්ස් ගොඩයි) ඒ එක්කම තව සෙට් එකක් ඉන්නවා උන් බොන්නේ පොඩි කයියක් දල සින්දුවක් කියලා ආතල් එකේ ඉන්න (බිව්වට පස්සේ පොඩි පොඩි ගොන් සින් යනවා).. මන් ප්‍රතිපත්තියක් වශෙයන් ඔය පළවෙනිවයට කියපු උන් එකක් නන් සෙට් වෙන්නේ නැහැ ලොවෙත්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ගැසුවා සිංහලු..
    ආතල් සිද්දි කියලා උනේ... ඉතිං ‍12 වෙනකංම අහල පහල උං අපේ මධුර සංගීතයට සවන් දෙන්න ඇති....
    සියළුම අපෙන් වියෝ වූ ගායකයෝ වලවල් වලින් ගොඩගෙන නැවත භූමදාන කලා :sorry::eek:
    ශිට්!!
    මෙහෙම ආතල් දැන් කොහෙද!!:(
    කැම්පස් එකේ නම් හීනියට දාගෙන, කපුගේ, අමරදේව,සුනිල්, වික්ටර් ගේ සිංදු කියලා, වෙරි බහින කොට අවුට් යන මට්ටමට ආයේ දාගෙන, මද සීත නල රැල් විදිමින් ගලහ පාර දිගේ එන කොට තියන ආතල් එක මතක් කරද්දිත් ඇඪෙනව ඕයි!:dull::dull::(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...:eek:
    මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...:yes:5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...:sorry:මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ:lol:...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...:sorry::sorry:අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...:no:ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...:angry::angry:කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...:lol:පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...:rofl::rofl:

    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mඒ කියන්න යන කතාව උසස් පෙළ කරන කාලේ එකක් .....

    දැන් කට්ටියම කිය කිය හරි එකතු කරලා plan කරා සෙට් වෙන්න ......... ඉතින් තැනක් හැටියට ගත්තේ අපේ ගෙදර පිටිපස්ස ... .සුන්දර වෙල් යාය ඉදිරිපිට .........

    කොහොම හරි කට්ටිය ගෙදර නැති වෙන වෙලාවක් බලලා වැඩේට සෙට් උනා .... shape එකේ අම්මට කියලා සාලයෝ 1kg එකකුත් බැදගත්ත , අම්මට කිව්වේ කට්ටිය පාන් අරන් එනවා කියලා කන්න ..... එහෙනම් හොදි හදමු කිව්වම මම කිව්වා කට්ටිය වෙනසකටත් එක්ක මාළු බැදලා පාන් එක්ක කන්න ආසයි කියලා කිව්වා ........:rofl:

    සෙට් එකේ ඔක්කොම 12 දෙනයි ....... නිවුන්නු ඩබලකුත් ඉන්නවා ......

    ඒ දවස් වල ලොකු බෝතල් බැනේ ..... දෙයියනේ කියලා මේවා තමා ගත්තේ

    1258108655781_WhiteLabelArrack.jpg
    1214045724000_13.jpg
    extra_special.jpg


    එක බෝතලයකින් දෙක ගානේ තිබ්බ ....... sandi ඉතින් කොකා කෝලා තමා ...... බොන්න ගත්ත මුල් දවස් නිසා ........

    ආ තව බයිට් වලට කඩල තෙම්පරාදු ටිකකුත් තිබ්බා

    දැන් ඔන්න කට්ටිය බොනවා ..... බෝතල් ටික ටික හිස් වෙනවා ... ඔය අතරේ කොහොම හරි දෙන්නෙක් බිව්වේ නැ ....... (එතකොට බිව්වේ නැති උනාට දැන් උන් දෙන්නා බැරල් දෙකක් )

    තව දෙන්නෙක් පැත්තක වලියක් ....... එකෙක් අහනවා මෙතන කඩල තියෙන ගැන තමා කියලා ... අනිත් එක කියනවා මෙතැ ඇට තුනක් අඩුයි කියලා ... බීපු වෙලාවේ පට්ටම ආතල් එක ... අරු ඇට ටික ආයිත් ගණන් කරන ගමන් එළිපිටම තව ඇටයක් කෑවා ...... හයියෝ කුණුහරප වැලයි ඉතින් .......

    සංවිධායක කම කරපු මට වැඩි උනා මලක් වගේ .. මොකද අන්තිම බෝතලේ ෂොට් දෙකක් බෝතලේ කටේ තියාගෙනම ගැහුවා ..... හරි සන්තෝසයි .....

    දැන් කට්ටිය තැන් වල වැටෙනවා ...... එකෙක් ඉස්සරහ මල් පෝච්චිය කඩාගෙන වැටුනා ..... තව දෙන්නෙක් බාත්රූම් එකේ කෙලවර දෙකේ ...... තව දෙන්නෙක් ඇදෙ .... තව එකෙක් බිත්තියට හේත්තු වෙලා කෙලින් වෙන්න ට්‍රයි කරනවා ...එතකොටම පෙරළෙනවා ... ආයිත් බිත්තිය අල්ලාගෙන නැගිටිනවා ..... ආයිත් පෙරළෙනවා ... ආතල් කෝටියයි :rofl::rofl:

    ඔය අතරේ එකෙක් කියාපි අපේ අම්ම මග එනවා කියලා .. දෙහි ගෙන්න ගිය වෙලාවේ දැකලා .... දැන් කට්ටියව පිටිපස්සේ හැංගුව ...... මාවත් එකෙක් උස්සන් ඇවිල්ල ඇදෙන් දැම්මා ... මම නැගිටින්න හදනවා උන් නැගිටින්න දෙන්නේ නැ .... හයියෝ .....

    අම්මා ආවා . ඒ අස්සේ එකෙක් කුස්සියේ දෙහි හදනවා ...... අම්මට මාට්ටු ..... මු කියලා මට මේ හදන්නේ කියලා . අම්මා හදන්නම් කියලා ....... හදාගෙන මගේ ලගටම ආවා ...... එපා කියද්දීම මේක බිපිය කිව්වා .... හරිම සන්තෝසයි ..... අම්මගේ කකුල් දෙක ලගම ගියා කබරයා ..... පළවෙනි පාරට කබරයා ගියේ එදා තමා . බිම පට්ට විදියට ඇසිඩ් වගේ පිච්චිලා ගියා ..... තාමත් කාමරේ ඒ පැල්ලම තියෙනවා ......

    කට්ටිය පාරේ යනවට වඩා බෝක්කු උඩ නිදාගෙන ඉදලා තියෙන්නේ ....පස්සේ මම අදුරන කඩේ අයියා කෙනෙක් දැකලා .. කට්ටියව අරගෙන නාගන්න ඉඩ පහසුකම් දීලා තියෙනවා ....... අන්තිමට කට්ටිය වෙරි බහින්න පිට්ටනිය වටේ දුවලා ... තවත් කබරයා දාලා ...... යනගමනුත් එකෙක් දදා තමා ගිහිල්ලා තියෙන්නේ ....

    කොහොම හරි හවස අමාරුවෙන් නැගිට ගත්තා කෙලින් ඉන්න බැ බීපු බිමට .... බ්‍රෑන්ඩ් තුනක් කලවම් නේ ... එහෙ මෙහෙ අත ගහ ගහ ඇවිද්දා ඉස්සරහට ..... එලියට ගිහිල්ලා ඉස්සර ලයිට් කණුව අල්ලාගෙන හිට ගත්තා විතරයි තාත්තා එනවා වැඩ ඇරිලා ... හයියෝ ...... එච්චර වෙලාවක් ගියේ නැ තාත්තට මට වෙලා තියෙන දේ තේරුම් ගන්න .....ආයිත් කනෙන් ඇදගෙන ගිහිල්ලා දැම්මා බත්රුම් එකට නාගෙන ආයිත් නිදාගනින් කියලා ......

    ඊට පහුවෙනිදා නැගිට්ටා .... ඉස්කෝලේ ගියෙත් නැ .... බැලුවා වටපිට ...චුටි චුටි කදු තිබ්බා වැලි වලින් වහලා .... මල් පෝච්චි එකක් කිව්වට දෙකක් කැඩිලා .....

    අරවත් අස් කරලා ආයිත් හම්බෙන සල්ලි වලින් සිගරට් වලට යන සල්ලි ඉතුරු කරලා පළවෙනි පාරට කරේ අම්මට මල් පෝච්චි තුනක් අරන් දුන්න එක :yes::yes:

    දැන් ඔක්කොම හොදම තැන වල ... මම විතරයි ජොබ් එකක් නැතුව ගෙදර ....ආ අර නිවුන්නු ඩබල කොරියාවේ ........... :rofl:

    අදටත් පොලොව පොලිෂ් කරාට අර පැල්ලම තියෙන තැන අත අරිනවා ..... අම්මා එක මකන්න දෙන්නේ නැ ........:D
    හොඳම නොන්ඩියක් වෙලානේ
    ගෙදරට එහෙම නොන්ඩිවෙන එක
    පුක්තාර් වැඩේ බන් පස්සෙ සිහි කරනකොට ආතල් හැබැයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
    බබා වගේ ඉන්න උනා යාකො
    මහා එපාම කරපු වෙඩින් එකක් :(:(

    ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
    බබා වගේ ඉන්න උනා යාකො
    මහා එපාම කරපු වෙඩින් එකක් :(:(

    ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා


    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :P:Pහිතා ගත්තෑකි...මොනාද කියන්නෙ කියලා...:yes:
    උබත් ගම්පහද?
    කාමර ටික ශෝයි බන් එකේ කියල වැඩක් නැහැ
    සමහර කාමරවල වොෂ් රුම් වල වතුරත් නැහැ

    දැන් නම් හදලද කොහෙද :lol:

    ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලෙ තමා
     
    Status
    Not open for further replies.