ඇඬෙනවා නේ...
ඊයෙ වෙනසකටත් එක්ක කියලා දෙකක් ගෙනත් ගැහුවා....600
ade mama thama rata ekak beela naha ban.bear ekak dutyfree eke kohomda ganan
ඇඬෙනවා නේ...
ඊයෙ වෙනසකටත් එක්ක කියලා දෙකක් ගෙනත් ගැහුවා....600
තැනේ හැටියට බයිට් එක කියන්නේ ඒකනේ.. මට නම් සාමාන්‍යයෙන් බොනකොට කන්න ඕනේ හොඳට.
ගොඩක් තේවතු වලට විසිට් ගියාම ෆැක්ටරු මැනේජර්ස්ලා බොනකොට මුරුක්කුවක්වත් නෑ බං බයිට් එකට. උන් සැන්ඩි කරන්නෙත් විස්කි වලට අයිස්කැට විතරයි. විස්කි එක නිසා බොන්න පුළුවන්. සිතල නිසා උන් එහෙම කරන්නේ. උන් එක්ක බීලා තමා ඔවුවා පුරුදු උනේ..
ඒත් එහෙම නෑ කියලා නිකං බීලා ඇති බයිට් නැතිව ඕනා තරම්. අපේ එලකිරියේ ගාල්ලේ චාමික.. උන් සෙට් විදිය තමා බං පට්ට.
එක එකා එක එක විදියනේ බං. බීලා මාරු වෙන උන් ඉන්නවා. බීවම වීරයො ඉන්නවා. වලි ගැන කථා කරනවා. බඩු ගැන කථාකරනවා. තමන්ගේ බීමේ පරිමාව ගැන කථාකරනවා. කොච්චර් බිවත් කෙලින් ලු...හිනත් යනවා දකිනකොට එහෙම කියන හාදයෝ...
හොඳට බොන්න පුළුවන් එකා කවදාවත් කියවන්නේ නෑ. ඌ පාඩුවේ තමන්ගේ කෝටා එක ගසලා අනිත් උන්වත් කෙලින් කරගෙන වලි බේරගෙන ඉන්නවා.
පඬි ටෝක් දෙන එකා තමා කක්කා කරගෙන හත්පොලෙත් ගාගන්නේ..![]()

ඔෆිස් එකේ වෙච්ච සීන් එකක් මේ තියෙන්නේ....
කට්ටිය පොඩි පාටියක් තිබිල බිවුවා...
අපිට ඉතිං සෙට් වෙන්නේ ගල් තමයි....
හොඳට කට්ටිය ගැහුවත් කෙලින් ඉන්නේ...
බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...
ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...

බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...
ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...
තැනේ හැටියට බයිට් එක කියන්නේ ඒකනේ.. මට නම් සාමාන්‍යයෙන් බොනකොට කන්න ඕනේ හොඳට.
ගොඩක් තේවතු වලට විසිට් ගියාම ෆැක්ටරු මැනේජර්ස්ලා බොනකොට මුරුක්කුවක්වත් නෑ බං බයිට් එකට. උන් සැන්ඩි කරන්නෙත් විස්කි වලට අයිස්කැට විතරයි. විස්කි එක නිසා බොන්න පුළුවන්. සිතල නිසා උන් එහෙම කරන්නේ. උන් එක්ක බීලා තමා ඔවුවා පුරුදු උනේ..
ඒත් එහෙම නෑ කියලා නිකං බීලා ඇති බයිට් නැතිව ඕනා තරම්. අපේ එලකිරියේ ගාල්ලේ චාමික.. උන් සෙට් විදිය තමා බං පට්ට.
ගෙදර කස්ටිය ඇහැරුනේ නැද්ද බං....
ඇඳුමක් වත් නැතුව ගේ හෝද හෝද ඉද්දි ආව එහෙම නම් විනාසයි නේ![]()
එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
මැද කකුල වටේට රවුම...
ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
මම බිම...

na bn..ape gedara tyine 255 piliyandala para gawami..wahana sada walta ea kale idalam purudu wela.podi sada walata ahrene na bn(karumayak tiyala ahrunoth arenna). door airna kotha sade ahenwa.hora bila awila dan, sadde enne nathi wena dorawal arin pluwan.
මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
මහා ඈ...මහා සෙටමෝලකට!!!

බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...
ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...

මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
මහා ඈ...මහා සෙටමෝලකට!!!

ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
දොර ඇරලා ඉවර වෙලා, අතින් උඩට උස්සගෙන ඇතුලට දොර යවන්න...
එතකොට සද්දේ ඇහෙන්නේ නැහැ...

ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
ලොකු බාබකිව් ග්රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
කොහොමද ආතල් එක....

langadi mata lokka athulu set ekak meet wei....edata gahamu...මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
මහා ඈ...මහා සෙටමෝලකට!!!