බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    තැනේ හැටියට බයිට් එක කියන්නේ ඒකනේ.. මට නම් සාමාන්‍යයෙන් බොනකොට කන්න ඕනේ හොඳට. ;)
    ගොඩක් තේවතු වලට විසිට් ගියාම ෆැක්ටරු මැනේජර්ස්ලා බොනකොට මුරුක්කුවක්වත් නෑ බං බයිට් එකට. උන් සැන්ඩි කරන්නෙත් විස්කි වලට අයිස්කැට විතරයි. විස්කි එක නිසා බොන්න පුළුවන්. සිතල නිසා උන් එහෙම කරන්නේ. උන් එක්ක බීලා තමා ඔවුවා පුරුදු උනේ..
    ඒත් එහෙම නෑ කියලා නිකං බීලා ඇති බයිට් නැතිව ඕනා තරම්. අපේ එලකිරියේ ගාල්ලේ චාමික.. උන් සෙට් විදිය තමා බං පට්ට.

    යකො චාමිකයා:shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක එකා එක එක විදියනේ බං. බීලා මාරු වෙන උන් ඉන්නවා. බීවම වීරයො ඉන්නවා. වලි ගැන කථා කරනවා. බඩු ගැන කථාකරනවා. තමන්ගේ බීමේ පරිමාව ගැන කථාකරනවා. කොච්චර් බිවත් කෙලින් ලු... :lol: හිනත් යනවා දකිනකොට එහෙම කියන හාදයෝ... :lol:
    හොඳට බොන්න පුළුවන් එකා කවදාවත් කියවන්නේ නෑ. ඌ පාඩුවේ තමන්ගේ කෝටා එක ගසලා අනිත් උන්වත් කෙලින් කරගෙන වලි බේරගෙන ඉන්නවා.
    පඬි ටෝක් දෙන එකා තමා කක්කා කරගෙන හත්පොලෙත් ගාගන්නේ.. :lol:

    බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
    ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...:lol:
    ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
    තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
    තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
    ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔෆිස් එකේ වෙච්ච සීන් එකක් මේ තියෙන්නේ....
    කට්ටිය පොඩි පාටියක් තිබිල බිවුවා...
    අපිට ඉතිං සෙට් වෙන්නේ ගල් තමයි....
    හොඳට කට්ටිය ගැහුවත් කෙලින් ඉන්නේ...

    kiyawana kotath hina.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
    ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...:lol:
    ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
    තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
    තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
    ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...

    අපේ මේ tea trade එකේ ඇල්කොහොල් වතුර වගේ. ඕනෑ තරම් සෙට් වෙනවා. ඒත් ලොකු බාර් වල බොනවට වඩා අර උඹ කීවා වගේ සෙට් වෙකොට පට්ට ආතල් බං. චාමිකයගේ ගාල්ලේ යාලුවෝ සැට් එක තමා පට්ටම..
    Good old days!!! :sorry:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
    ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...:lol:
    ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
    තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
    තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
    ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...

    me kathawanam sahathika aththa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තැනේ හැටියට බයිට් එක කියන්නේ ඒකනේ.. මට නම් සාමාන්‍යයෙන් බොනකොට කන්න ඕනේ හොඳට. ;)
    ගොඩක් තේවතු වලට විසිට් ගියාම ෆැක්ටරු මැනේජර්ස්ලා බොනකොට මුරුක්කුවක්වත් නෑ බං බයිට් එකට. උන් සැන්ඩි කරන්නෙත් විස්කි වලට අයිස්කැට විතරයි. විස්කි එක නිසා බොන්න පුළුවන්. සිතල නිසා උන් එහෙම කරන්නේ. උන් එක්ක බීලා තමා ඔවුවා පුරුදු උනේ..
    ඒත් එහෙම නෑ කියලා නිකං බීලා ඇති බයිට් නැතිව ඕනා තරම්. අපේ එලකිරියේ ගාල්ලේ චාමික.. උන් සෙට් විදිය තමා බං පට්ට.

    එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
    අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
    චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
    බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
    එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
    හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
    කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
    අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
    දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
    මැද කකුල වටේට රවුම...
    ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
    අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
    මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
    එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
    බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
    මම බිම...
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    :lol::lol::lol:

    ගෙදර කස්ටිය ඇහැරුනේ නැද්ද බං:eek::eek:....

    ඇඳුමක් වත් නැතුව ගේ හෝද හෝද ඉද්දි ආව එහෙම නම් විනාසයි නේ:lol:

    na bn..ape gedara tyine 255 piliyandala para gawami..wahana sada walta ea kale idalam purudu wela.podi sada walata ahrene na bn(karumayak tiyala ahrunoth arenna). door airna kotha sade ahenwa.hora bila awila dan, sadde enne nathi wena dorawal arin pluwan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
    අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
    චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
    බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
    එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
    හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
    කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
    අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
    දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
    මැද කකුල වටේට රවුම...
    ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
    අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
    මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
    එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
    බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
    මම බිම...

    :lol:
    ඉස්සෙල්ලම ෆොරින් බඩු ගසන්න සෙට් වෙන උන්ට ගොඩක් වෙලාවට ඕක වෙනවා...
    පොලීසියෙන් පැන්නා වගේ ගසනව "කෝ බං මේක කොච්චර බිව්වද වදින්නේ නෑ නේ" කියලා..
    තැපෑලෙන් වැදුනම බඩු බනිස්.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
    මහා ඈ...මහා සෙටමෝලකට!!!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    na bn..ape gedara tyine 255 piliyandala para gawami..wahana sada walta ea kale idalam purudu wela.podi sada walata ahrene na bn(karumayak tiyala ahrunoth arenna). door airna kotha sade ahenwa.hora bila awila dan, sadde enne nathi wena dorawal arin pluwan.

    දොර ඇරලා ඉවර වෙලා, අතින් උඩට උස්සගෙන ඇතුලට දොර යවන්න...
    එතකොට සද්දේ ඇහෙන්නේ නැහැ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොන්න කලින් සල්ලි එකතු කරද්දී එකෙක් ගාව වත් ගන්න රුපියල් 500ක් වත් නැහැ...
    ඒත් කන සාක්කුවට වැටෙන්න යද්දී පර්ස් ඇරලා එනවා කෙලින්ම දාහේ පටි...:lol:
    ගොඩක් එවුන් ඉන්නවා සල්ලි තියන එකා වෙරි වෙනකන්, උගෙන් බීල සල්ලි ඉතුරු කරගන්න....
    තව සමහර එවුන් ඉන්නවා ෆිට් එකට කියල ශේප් එකේ හැම ටේබල් එකෙන්ම ගහල ඌට බඩු උනාම ගෙදර මාරු වෙනවා...
    තව එවුන් ඉන්නවා කතාව බෝතල් 10ක් විතර බොන්න පුළුවන් කියල,
    ඒත් බියර් වීදුරුවක් බොද්දි ඌ බිම...

    uba neda?:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    දොර ඇරලා ඉවර වෙලා, අතින් උඩට උස්සගෙන ඇතුලට දොර යවන්න...
    එතකොට සද්දේ ඇහෙන්නේ නැහැ...

    ge tika pranai bn.doora thanikarama kos bn.dan eawa hodata purudi. project eakata ape gedara apu unuth ahanwa kohmada oi uba mehama dorawal arine kiyala:lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....

    දවල්ට තම කෑවෙත් නෑ .... දැන් ඉතිං හිටහන්කෝ හුල්ල හුල්ල්....

    මේවා දානවද වේස බල්ලෝ.... මේ වෙලාවට...​

    :growl::growl::growl::growl:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්බුනා.....

    :lol:

    304688_10151179987481418_2144325106_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....

    :cool:
    කෑම නං අවුලක් නෑ. බොන්න වයින් එකක් ඇන්න වරෝ....
     
    Status
    Not open for further replies.