බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
    මහා ඈ...මහා සෙටමෝලකට!!!

    Onna Mamath enawa set unoth aniwa!!! Galle patte awoth... kiyanna.. me dawas wala jumbo prawns tiye !!!!!!!
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378
    113
    වලි කිව්වම පොඩි කථාවක් මතක් උනා... මේක උනේ මිට අවුරුද්දකට උඩදි.. ඒ කාලෙදි කොල්ලයි බල්ලයි හැම එකා එක්කම බොන්න යනවා... මම කොණ්ඩේ කපන්න යන බුවා එක්ක සෙට් උනේ.. පොර මට මල්ලි.. ඒ උනාට මට වඩා සද්දන්තයා... සෑහෙන්න ෆිට් එකක් තිබ්බා මාත් එක්ක.. ඉතින් කොණ්ඩේ කපන්න ගිහිල්ලම මූ දන්නවා මම බෙබා බව..:rofl: මුට හෙන ඉක්කාව මගෙත් එක්ක සෙට් වෙන්න.. ඔහොම ඉතින් අපි දවස් 3ක් විතර සෙට් උනා.. මුටත් හෙන සැටිස්..

    ඔන්න දවසක් සෙට් උනා මූයි මායි.. බෝතලයකුත් අරන්... ඔය අතරේ මුගේ ආර්මි එකේ ඉන්න යාළුවෙක් ආවා.. ටිකක් දසයෙක්... :eek:සැලූන් එකේ නිසා මූ ටිකක් සමාජ ආශ්‍රය වැඩී මට වඩා... තුන් දෙනා එක්ක බෝතලේ වාෂ්ප උනා.. ඊළඟ බෝතලේටත් මම සල්ලි දුන්නේ... සැලූන් මල්ලි පස්සේ දෙන්නම් කියපු නිසා... හැමදාම මූ පස්සේ දෙන්නම් කියලා පස්සේ මතක නෑ.. මම හැමදාම වියදම් කරන්න ඕන...:frown: කොහොම හරි මගෙන් රැපියල් 2000ක් වෙන්න කුඩු.. මම සල්ලි වියදම් කරන්නයි වෙන කොහෙවත් ඉන්න උන් බොන්නයි..:angry: මට ඕකට මල පැන්නා... මම අකමැතිම දෙයක් ඕක.. ශොට් එකක් දෙකක් දාන එක වෙනම දෙයක්.... මට නම් ලැජ්ජයි මම වියදම් නොකර පිනට බොන එකට.. මම එහෙම කරන්නෙත් නෑ...

    කෝම හරි බෝතල් දෙක ගහල මම උගේ බයික් එකේ ආවේ... දෙන්නටම හොඳටම බඩු... එන අතර මග ඕක ඇදුනා.. මගෙ කටින් පැන්නා... මම මෙච්චර කාලයක් බොනවා කවදාවත් හ්ම්ම් නෑ වලි නෑ.. කෝම හරි මූ හන්දියේ කඩයක් ගාව නැවත්තුවා.. දෙන්න බැන ගන්නවා කුණු හරුපෙන් එකසිය ගානට.... :lol:පාරේ මිනිස්සුත් බලනවා... කෝම හරි මම පයින් ගෙදර එන්න ආවම මූ පස්සෙන්ම ආවා.. ඇවිත් ගේ ගාව පාර අයිනෙන් දාලා ගියා...

    ගෙදර ආවට පස්සේ මට මාර අවුල්...:dull: පහුවෙනිදා කසින් අයියට කතා කරලා විස්තරේ කිව්වා.. ගිහින් ඕපන් කතා කරලා සමාදාන කර ගනින් කිව්වා... උගේ සැලූන් එකට එහා පැත්තේ අපේ කඩේකුත් තියෙනවා.. මම ඔතනට යද්දි එද්දි ඕකව මීට් වෙනවා... මූණ දෙන්නත් බෑ.. මාර උට්ටක් උනේ..:oo: දවසක් මම අපේ ශොප් එකට යද්දි මූ මට කථා කලා... කඩේ පිටිපස්සට ගිහින් ඌත් ඕපන් කථා කලා.. මමත් ඕපන් කථා කලා.. උඹත් බීලා හිටියේ මමත් බීලා හිටියේ.. වෙච්ච දෙයක් උනා නම් ඒවා ශේප්.. අපි මිනිස්සු.. වැරදි වෙනවා.. පස්සේ මම කියපුවට උට අප්සෙට් කිව්වා.. ආයේ මගෙත් එක්ක බොන්න එන්නේ නෑ කිව්වා... මගේ කොණ්ඩේ කැතට කපන්නේ නෑ කිව්වා.. :rofl::lol:වරෙන් ඕන වෙලාවක අවුලක් නෑ කිව්වා.....:yes:

    කාලෙත් එක්ක අපි වැඩිය කතා කරේ නෑ.. මූණ බලුවෙත් නෑ... මම කොණ්ඩේ කපන්න ගියෙ ඌ ලඟටම තමයි.. ලොල්.:D. ඌ ලස්සනට කපන නිසා... පස්සේ පස්සේ ගියාට මූ බොන සීන් කථා නෑ.. කොණ්ඩේ කපා ගත්තා ආවා... කාලෙත් එක්ක සීන් එක අමතක උනා... දැන් නම් ආයේ බොක්ක වගේ.. ඒත් දෙන්නගේම යටි හිතේ සීන් එක තියෙනවා... එක දවසක් මට බොන්න කථා කලා.මම බෑ කිව්වා...

    මේ දවස් වල උගේ ගෑණි ප්‍රේග්නට්... මෝල තදවෙලා මගෙන් වැ*ල ගෙනියනවා අම්බානෙට... ලොල්.... :lol:සෝ ඕකටත් ඌ මගෙත් එක්ක ආයේ සෑහෙන්න සෙට් උනා.. මේ සෙනසුරාදා ගෙදර පාර්ටි එකක් කියලා මට එන්න කිව්වා අනිවා... මට නම් තවම බයයි.. මූ වෙරි උනාම ටිකක් කියෝනවා.. අරක ඇදිලා ආවොත් විනාසයි.. නොගිහින් ඉන්නයි කල්පනාව... බීලා වෙච්ච එකම රණ්ඩුව ඕක තමා... :cool:

    uu ekka aye bonna yanna epaa machan. :yes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    SLIIT එකේ උන් ජෙටර්ස් එකට යන්නමනේ බං හවස් අතේ කතා කරන්නේ..... අද ශොප් එකට ආවා තුන් දෙනෙක්.... ජෙටර්ස් දුවන්න ටෝක...... :angry: :frown:

    ඊයේ ගියා බියර් එකක් ගහන්න කියල, වාඩි වෙන්න එක පුටුවක්වත් නෑ කියහන්කො. :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    12212270_1519649548354340_1923065789_n.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වලි කිව්වම පොඩි කථාවක් මතක් උනා... මේක උනේ මිට අවුරුද්දකට උඩදි.. ඒ කාලෙදි කොල්ලයි බල්ලයි හැම එකා එක්කම බොන්න යනවා... මම කොණ්ඩේ කපන්න යන බුවා එක්ක සෙට් උනේ.. පොර මට මල්ලි.. ඒ උනාට මට වඩා සද්දන්තයා... සෑහෙන්න ෆිට් එකක් තිබ්බා මාත් එක්ක.. ඉතින් කොණ්ඩේ කපන්න ගිහිල්ලම මූ දන්නවා මම බෙබා බව..:rofl: මුට හෙන ඉක්කාව මගෙත් එක්ක සෙට් වෙන්න.. ඔහොම ඉතින් අපි දවස් 3ක් විතර සෙට් උනා.. මුටත් හෙන සැටිස්..

    ඔන්න දවසක් සෙට් උනා මූයි මායි.. බෝතලයකුත් අරන්... ඔය අතරේ මුගේ ආර්මි එකේ ඉන්න යාළුවෙක් ආවා.. ටිකක් දසයෙක්... :eek:සැලූන් එකේ නිසා මූ ටිකක් සමාජ ආශ්‍රය වැඩී මට වඩා... තුන් දෙනා එක්ක බෝතලේ වාෂ්ප උනා.. ඊළඟ බෝතලේටත් මම සල්ලි දුන්නේ... සැලූන් මල්ලි පස්සේ දෙන්නම් කියපු නිසා... හැමදාම මූ පස්සේ දෙන්නම් කියලා පස්සේ මතක නෑ.. මම හැමදාම වියදම් කරන්න ඕන...:frown: කොහොම හරි මගෙන් රැපියල් 2000ක් වෙන්න කුඩු.. මම සල්ලි වියදම් කරන්නයි වෙන කොහෙවත් ඉන්න උන් බොන්නයි..:angry: මට ඕකට මල පැන්නා... මම අකමැතිම දෙයක් ඕක.. ශොට් එකක් දෙකක් දාන එක වෙනම දෙයක්.... මට නම් ලැජ්ජයි මම වියදම් නොකර පිනට බොන එකට.. මම එහෙම කරන්නෙත් නෑ...

    කෝම හරි බෝතල් දෙක ගහල මම උගේ බයික් එකේ ආවේ... දෙන්නටම හොඳටම බඩු... එන අතර මග ඕක ඇදුනා.. මගෙ කටින් පැන්නා... මම මෙච්චර කාලයක් බොනවා කවදාවත් හ්ම්ම් නෑ වලි නෑ.. කෝම හරි මූ හන්දියේ කඩයක් ගාව නැවත්තුවා.. දෙන්න බැන ගන්නවා කුණු හරුපෙන් එකසිය ගානට.... :lol:පාරේ මිනිස්සුත් බලනවා... කෝම හරි මම පයින් ගෙදර එන්න ආවම මූ පස්සෙන්ම ආවා.. ඇවිත් ගේ ගාව පාර අයිනෙන් දාලා ගියා...

    ගෙදර ආවට පස්සේ මට මාර අවුල්...:dull: පහුවෙනිදා කසින් අයියට කතා කරලා විස්තරේ කිව්වා.. ගිහින් ඕපන් කතා කරලා සමාදාන කර ගනින් කිව්වා... උගේ සැලූන් එකට එහා පැත්තේ අපේ කඩේකුත් තියෙනවා.. මම ඔතනට යද්දි එද්දි ඕකව මීට් වෙනවා... මූණ දෙන්නත් බෑ.. මාර උට්ටක් උනේ..:oo: දවසක් මම අපේ ශොප් එකට යද්දි මූ මට කථා කලා... කඩේ පිටිපස්සට ගිහින් ඌත් ඕපන් කථා කලා.. මමත් ඕපන් කථා කලා.. උඹත් බීලා හිටියේ මමත් බීලා හිටියේ.. වෙච්ච දෙයක් උනා නම් ඒවා ශේප්.. අපි මිනිස්සු.. වැරදි වෙනවා.. පස්සේ මම කියපුවට උට අප්සෙට් කිව්වා.. ආයේ මගෙත් එක්ක බොන්න එන්නේ නෑ කිව්වා... මගේ කොණ්ඩේ කැතට කපන්නේ නෑ කිව්වා.. :rofl::lol:වරෙන් ඕන වෙලාවක අවුලක් නෑ කිව්වා.....:yes:

    කාලෙත් එක්ක අපි වැඩිය කතා කරේ නෑ.. මූණ බලුවෙත් නෑ... මම කොණ්ඩේ කපන්න ගියෙ ඌ ලඟටම තමයි.. ලොල්.:D. ඌ ලස්සනට කපන නිසා... පස්සේ පස්සේ ගියාට මූ බොන සීන් කථා නෑ.. කොණ්ඩේ කපා ගත්තා ආවා... කාලෙත් එක්ක සීන් එක අමතක උනා... දැන් නම් ආයේ බොක්ක වගේ.. ඒත් දෙන්නගේම යටි හිතේ සීන් එක තියෙනවා... එක දවසක් මට බොන්න කථා කලා.මම බෑ කිව්වා...

    මේ දවස් වල උගේ ගෑණි ප්‍රේග්නට්... මෝල තදවෙලා මගෙන් වැ*ල ගෙනියනවා අම්බානෙට... ලොල්.... :lol:සෝ ඕකටත් ඌ මගෙත් එක්ක ආයේ සෑහෙන්න සෙට් උනා.. මේ සෙනසුරාදා ගෙදර පාර්ටි එකක් කියලා මට එන්න කිව්වා අනිවා... මට නම් තවම බයයි.. මූ වෙරි උනාම ටිකක් කියෝනවා.. අරක ඇදිලා ආවොත් විනාසයි.. නොගිහින් ඉන්නයි කල්පනාව... බීලා වෙච්ච එකම රණ්ඩුව ඕක තමා... :cool:

    :rofl::rofl::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඊයේ ගියා බියර් එකක් ගහන්න කියල, වාඩි වෙන්න එක පුටුවක්වත් නෑ කියහන්කො. :P

    :shocked: ඊයේ මම ශොප් එක වහලා යනකොට නම් සෙනග හිටියේ නෑ නේ බං......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ok මචෝ. ඒත් මම හිතන්නෙ නෑ කට්ටිය විශ්වාස කරයි කියල.
    ගොඩක් ඒවුන් හිතන්නෙ අපි උන්ට හරියනවට කැමති නැති නිසා ඉරිසියාවට කියනව කියල.

    මේ ඒලකිරියෙ අැති මට වඩා වැඩි මාසික අාදායම් තියන අය
    ජපානෙ යන්ඩම අවශ්‍ය නෑ බන් හම්බකරන්ඩ

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බියර් එකක් වනාගෙන ගෙදර පලයන් එහෙනම්... අරක්කු බීලා කුජීත වෙනවට වඩා බියර් එකේ එන හීනී ආතල් එක සුපිරී බන්...!:D

    සිරාවටම....බියර් එකේ තමයි මද පවන ආතල් එක තියෙන්නේ :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වලි කිව්වම පොඩි කථාවක් මතක් උනා... මේක උනේ මිට අවුරුද්දකට උඩදි.. ඒ කාලෙදි කොල්ලයි බල්ලයි හැම එකා එක්කම බොන්න යනවා... මම කොණ්ඩේ කපන්න යන බුවා එක්ක සෙට් උනේ.. පොර මට මල්ලි.. ඒ උනාට මට වඩා සද්දන්තයා... සෑහෙන්න ෆිට් එකක් තිබ්බා මාත් එක්ක.. ඉතින් කොණ්ඩේ කපන්න ගිහිල්ලම මූ දන්නවා මම බෙබා බව..:rofl: මුට හෙන ඉක්කාව මගෙත් එක්ක සෙට් වෙන්න.. ඔහොම ඉතින් අපි දවස් 3ක් විතර සෙට් උනා.. මුටත් හෙන සැටිස්..

    ආපෝ රණ්ඩුවෙන උන් ඉන්නව නම් හලපං මචං..නැත්නම් උඹ උන්ගෙ සෙට් එකෙන් හැලියං..

    බීපු වෙලාවට මරාගන්න උන් එක්ක වසන්න බෑ..අන්තිමට යාළුකම් කෙලවර වෙන්නේ හොස්පිට්ල්, පොලිසි වලින්.....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    කෙලිය තාප්පෙට 340ක් වෙලාද. 275ට තිබුනේ. ඒ කියන්නේ බෝතල් 4 ට 1360/- තම්බපු කඩල වලට 50/- සිකරට් වලට 165/- ත්‍රීවිල් එකට 150/- ඔක්කොම 1725/-

    අරක්කු වල අලුත් ගණන් එහෙම කොහොමද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෙලිය තාප්පෙට 340ක් වෙලාද. 275ට තිබුනේ. ඒ කියන්නේ බෝතල් 4 ට 1360/- තම්බපු කඩල වලට 50/- සිකරට් වලට 165/- ත්‍රීවිල් එකට 150/- ඔක්කොම 1725/-

    අරක්කු වල අලුත් ගණන් එහෙම කොහොමද

    මේ කට්ටිය මාමව මතක් කලා විතරයි:yes:...

    බීම නවත්තන්න වෙන සීන් එකක් තියෙන්නේ.....මේ ගණන් දීල හිත වාවගෙන බොන්නේ කොහොමද....

    අර ලාල්කාන්ත කිව්වේ බදු අඩු කලොත් ගල් බෝතලේ 200 ගාණක් වෙන්නේ කියලා...ඕඅකෙ ලාබෙකුත් තියාගෙන 500 වත් දුන්න නම්...
     
    Status
    Not open for further replies.