බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට ලබන අවුරුද්දට 50යි. තවම හොදට කනවා බොනවා පිස්සු කෙලිනවා. ජොලියේ ඉන්නවා මේ නුලේ මුල ඉදන් බැලුවනම් තේරෙයි

    Man hithuwa mudrana mamita 54-55k athi kiyala:rolleyes:. okkoma life events tikak kalin sidda wela wage mudrana mamige:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: 2015 Feb.. උඹ ඊට කලින් මේකට ඇවිල්ලා නැද්ද? 2009 වගේ තමා එයාල ඇක්ටිවු හිටියේ..:yes:



    මං කිරියට ආවේ 2014 වගේ මචං..... රෙජිස්ටර් උනේ 2015..:yes:


     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම කැෆෙනවා!!!!
    ජය වේවා!!!


    එළකිරි.... ජය වේවා
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ දුව ඔයාට වැඩ වැඩිමහල්. පුතා ඔයාව වඩා අවුරුදු 3ක් බාලයි
    ඒහ්......සචියා...........
    සචිත් අනුත්තරයා......
    දැන් කාසම ගලවල ළිදේ පැනපං මයෙ පුටේ!:baffled::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඕගොල්ලන්ගේ වලි ඕගොල්ලෝ දාගන්න මාව පැත්තකින් තියල.
    දවසක ප්‍රෙස් එක පැත්තෙ එන්න ඕන අයියේ.....
    මට මොකක්දෝ ඇම්මක් තියනව ඔය තීන්ත සුවදට මං හරි ආසයි....
    ලේක් හවුස් එකේ හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් වෙබ් ඕෆ්සෙට් එකෙන් එන සුවද ඒ කාලෙ ඉදන් මට පුරුදුයි....
    පත්තර රස්සාව වනාහී....මල් රස්සාවක්!:love:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දවසක ප්‍රෙස් එක පැත්තෙ එන්න ඕන අයියේ.....
    මට මොකක්දෝ ඇම්මක් තියනව ඔය තීන්ත සුවදට මං හරි ආසයි....
    ලේක් හවුස් එකේ හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් වෙබ් ඕෆ්සෙට් එකෙන් එන සුවද ඒ කාලෙ ඉදන් මට පුරුදුයි....
    පත්තර රස්සාව වනාහී....මල් රස්සාවක්!:love:

    එන්න එන්න සාදරයෙන් පිලිගන්නවා. මේ දවස් වල නම් උතුර දකුණ හොයා ගන්න බැහැ. වැඩ හිර වෙලා. ජනවාරි වගේ වෙනකොට කට්ටිය සෙට් වෙන්න බලමු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගේ දුව ඔයාට වැඩ වැඩිමහල්. පුතා ඔයාව වඩා අවුරුදු 3ක් බාලයි

    :lol::lol::lol::lol: වයස ඇහුවාම හොල්මං නේහ් ....
    කිඹුල කියන විදියට කිරියේ වැඩිමහල්ම පුද්ගලයා මුද්‍රණ මාම ලු:eek:

    ඒහ්......සචියා...........
    සචිත් අනුත්තරයා......
    දැන් කාසම ගලවල ළිදේ පැනපං මයෙ පුටේ!:baffled::rofl:

    ගලවන්න රෙදි නෑ..
    කෙලින්ම පැන්නා..

    :sorry::sorry::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් බන් ඒක ඇත්ත.. අම්මෝ මම නම් පරාන බයයි... බෝතලේකින් ගැහුවොත් මල උට්ටයි...:sorry:

    :shocked: බෝතලේකින් ගැහුවහම කිව්වම මතක් උනේ..... දැන් කොටන්න බෑ.... හෙට කොටන්නම්........ :baffled:
     
    Status
    Not open for further replies.