මේ ඕගොල්ලන්ගේ වලි ඕගොල්ලෝ දාගන්න මාව පැත්තකින් තියල.
කොහේ තියන වලියක්ද???

මේ ඕගොල්ලන්ගේ වලි ඕගොල්ලෝ දාගන්න මාව පැත්තකින් තියල.

මට ලබන අවුරුද්දට 50යි. තවම හොදට කනවා බොනවා පිස්සු කෙලිනවා. ජොලියේ ඉන්නවා මේ නුලේ මුල ඉදන් බැලුවනම් තේරෙයි
. okkoma life events tikak kalin sidda wela wage mudrana mamige
uba nam RonSilva wa honda ta dannawa neh?salaka..hiru set une nehe machan..phone eka reset una porage number ekawath nehe
they may be long dead now![]()


කිඹුලට කිට්ටුයි....

salaka..hiru set une nehe machan..phone eka reset una porage number ekawath nehe
they may be long dead now![]()

බොන්න බෑ...
uba nam RonSilva wa honda ta dannawa neh?![]()
not too vividly2015 Feb.. උඹ ඊට කලින් මේකට ඇවිල්ලා නැද්ද? 2009 වගේ තමා එයාල ඇක්ටිවු හිටියේ..
![]()

ඒහ්......සචියා...........මගේ දුව ඔයාට වැඩ වැඩිමහල්. පුතා ඔයාව වඩා අවුරුදු 3ක් බාලයි


ඒහ්......සචියා...........
සචිත් අනුත්තරයා......
දැන් කාසම ගලවල ළිදේ පැනපං මයෙ පුටේ!![]()


දවසක ප්‍රෙස් එක පැත්තෙ එන්න ඕන අයියේ.....මේ ඕගොල්ලන්ගේ වලි ඕගොල්ලෝ දාගන්න මාව පැත්තකින් තියල.

ade waren mehe, dawasa gane maruwen maruwata beer/wine gahamu![]()

දවසක ප්‍රෙස් එක පැත්තෙ එන්න ඕන අයියේ.....
මට මොකක්දෝ ඇම්මක් තියනව ඔය තීන්ත සුවදට මං හරි ආසයි....
ලේක් හවුස් එකේ හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් වෙබ් ඕෆ්සෙට් එකෙන් එන සුවද ඒ කාලෙ ඉදන් මට පුරුදුයි....
පත්තර රස්සාව වනාහී....මල් රස්සාවක්!![]()
මගේ දුව ඔයාට වැඩ වැඩිමහල්. පුතා ඔයාව වඩා අවුරුදු 3ක් බාලයි
වයස ඇහුවාම හොල්මං නේහ් ....
කිඹුල කියන විදියට කිරියේ වැඩිමහල්ම පුද්ගලයා මුද්‍රණ මාම ලු![]()
ඒහ්......සචියා...........
සචිත් අනුත්තරයා......
දැන් කාසම ගලවල ළිදේ පැනපං මයෙ පුටේ!![]()



ඊයේ මම ශොප් එක වහලා යනකොට නම් සෙනග හිටියේ නෑ නේ බං......
ඔව් බන් ඒක ඇත්ත.. අම්මෝ මම නම් පරාන බයයි... බෝතලේකින් ගැහුවොත් මල උට්ටයි...
![]()
බෝතලේකින් ගැහුවහම කිව්වම මතක් උනේ..... දැන් කොටන්න බෑ.... හෙට කොටන්නම්........ 