ගුඩ් අයිඩියා..... වැඩි උනොත් හතර ගාතෙන් හරි ඈවිදන් ගෙදෙට්ට යන්නත් පුලුවන්.......
![]()
එල.. රෑ උනොත් නවතින්න තැනක් තියේ..
ගුඩ් අයිඩියා..... වැඩි උනොත් හතර ගාතෙන් හරි ඈවිදන් ගෙදෙට්ට යන්නත් පුලුවන්.......
![]()
මූ කොයි හරියෙද බං.... සෙට් උනහම බේර ගන්න දෙයක් තියෙනවා මට ඕකා එක්ක.........!!
![]()
![]()

ඊයේ උබ කීයටද ගියේ බන්
මම ඊයේ ගියා කෑම දෙකක් ගන්න, පඩි දෙකයි නෑග්ගේ, හුචස් ගාලා කකුලේ මහපටගිල්ලේ නියපොත්ත වෑදුනා නියපොත්තට ලේ පිරෙන්නම, මලටම ඉතින් බියර් එකක් ගෑහුවා බන්....හෑබෑයි එතකොටනම් (රෑ 9, 9.30 විතර) ටිකක් කට්ටිය හිටියා 15 විතර.

මචන් එකට 1 වත් නැ මන් ඉන්න තැනට..දැන් ගොඩක් කල් ඉදන් මම මෙතන ඉන්නේ..මම ලගදි ඔයගේ ශොප් එකටත් ආවාතෝ කොහෙද මචන් එකට ලග.....??
![]()

මූ කොයි හරියෙද බං.... සෙට් උනහම බේර ගන්න දෙයක් තියෙනවා මට ඕකා එක්ක.........!!
![]()
![]()



පරන කේස් එකක්...මූ තාම ඒක හිතේ තියන් ඉන්නවා වගේඋබ ඔය කතාව කලින් දවසකත් කිවුවා වගේ මතකයි

මඩ ගහන්න එපා සහෝ...ඔයාටත් එයාව සෙට් කරල දෙන්නම්කෝ මම
ඕකා හෙන සමනල්කාරයා.. අයියා කෙනෙක් එක්ක ඉන්නේ..


හේ හේ බලන් යද්දි ගොඩක් උන් බෝඩිම් වල තමා සෙට් වෙන්නේ...අපේ නම් අල්ලපු ගෙදර උන් කොක්ක අපි එක්ක...බීලා නිදගන්නේ නැහැනේ උන්ටත් නිද ගන්න නෑඅපිත් එහෙමයි.. මාළඹේ ෆුඩ් සිටි එක ගාව බාර් එකෙන් අරන් බෝඩිම් වල තමා බොන්නේ... නැත්නම් චන්ද්රිකා වැව පාර ගාව බාර් එක... බෝඩිම් වලත් බොන එක අතල්.![]()

දවසක් අපිත් සෙට් උනා කඩුවෙල යාලුවෙක්ගේ බෝඩිමක, කට්ටිය හොදහැටි සප්පායම් උනා.ටික වෙලාවක් යද්දී එකෙක් නෑ.
අඩුව දැනුන ගමන් අපි හොයලා බැලුවා මූ කොහෙවත් නෑ අපි දෙන්නෙක් එක්ක දිවුවා පාර පැත්තට, මෙන්න මූ යනවා තනියම කඩුවෙල town එක පැත්තට. අපි ඌ අල්ලගෙන ඇහුවා කොහෙද බන් යන්නේ කියලා, මූ කියාපි බඩුවක් ගහන්න යනවා කියලා
මූ එන්නෙම නෑ දැන් මහපාරෙත් වාඩිවෙනවා. බැරිම තැන අපි මූව පාලම පැත්තේ එහේ මෙහේ බඩුබහිනකන් ඇවිද්දවලා. ආයේ එක්කගෙන ආවා කියහන්කෝ.
කෙටියෙන් කිවුවේ




දීලත් ඉවරයි. අපි දෙන්නා රංඩු වෙලා යාලු වෙලා ඔක්කොම වෙලා ඉවරයි.
මූ ඉන්ටර්නෙට් ඇක්ස්ප්ලෝරා වගේ...
OK. 
එල සෙනසුරාදා දාපු එක නම් පට්ට...හොදට ගහල ඉරිදා නිදියනවා දවසෙම...සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()


ඊයේ උබ කීයටද ගියේ බන්
මම ඊයේ ගියා කෑම දෙකක් ගන්න, පඩි දෙකයි නෑග්ගේ, හුචස් ගාලා කකුලේ මහපටගිල්ලේ නියපොත්ත වෑදුනා නියපොත්තට ලේ පිරෙන්නම, මලටම ඉතින් බියර් එකක් ගෑහුවා බන්....හෑබෑයි එතකොටනම් (රෑ 9, 9.30 විතර) ටිකක් කට්ටිය හිටියා 15 විතර.
මම ඉතින් හැමදාම මෙතනින් යනකොට 8.30 වත් වෙනවනේ බං..... සමහර දාට මේක ඈතුලෙමයි.......
කස්ටමර්ලාට වැඩක් නෑ නේ අපි කෑවද බිව්වද කියලා.....

උබ ඔය කතාව කලින් දවසකත් කිවුවා වගේ මතකයි
ඔව් ඔව්..... මේ ඒ සීන් එක තමා.... අහු වෙනකම් ඉන්නේ මම.....!! 
දැං මං මෙතන කොහේ හරි බොමු කියලා කිව්වද?![]()
අනේ මේ..... බයිට් එකට වග කියන්න විතරක් නම් එන්න එපා......
බයිට් කන්නවත් අපිට එන්න දීපල්ලා
බොටත් එක්කමයි කිව්වේ ඕන්...... 