බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ගුඩ් අයිඩියා..... වැඩි උනොත් හතර ගාතෙන් හරි ඈවිදන් ගෙදෙට්ට යන්නත් පුලුවන්....... :P

    එල.. රෑ උනොත් නවතින්න තැනක් තියේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මූ කොයි හරියෙද බං.... සෙට් උනහම බේර ගන්න දෙයක් තියෙනවා මට ඕකා එක්ක.........!! :angry: :frown:

    :baffled:
    ඕකා හෙන සමනල්කාරයා.. අයියා කෙනෙක් එක්ක ඉන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ උබ කීයටද ගියේ බන්
    මම ඊයේ ගියා කෑම දෙකක් ගන්න, පඩි දෙකයි නෑග්ගේ, හුචස් ගාලා කකුලේ මහපටගිල්ලේ නියපොත්ත වෑදුනා නියපොත්තට ලේ පිරෙන්නම, මලටම ඉතින් බියර් එකක් ගෑහුවා බන්....හෑබෑයි එතකොටනම් (රෑ 9, 9.30 විතර) ටිකක් කට්ටිය හිටියා 15 විතර.

    බේබද්දෝ.. :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: තෝ කොහෙද මචන් එකට ලග.....?? :rolleyes:
    මචන් එකට 1 වත් නැ මන් ඉන්න තැනට..දැන් ගොඩක් කල් ඉදන් මම මෙතන ඉන්නේ..මම ලගදි ඔයගේ ශොප් එකටත් ආවා ;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: මූ කොයි හරියෙද බං.... සෙට් උනහම බේර ගන්න දෙයක් තියෙනවා මට ඕකා එක්ක.........!! :angry: :frown:
    අපෝ පරන කෝන්තර නෙහ්...දැන් මම හිතන්නේ අවුරුදු 3කට වැඩි නෙහ්:P:P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපිත් එහෙමයි.. මාළඹේ ෆුඩ් සිටි එක ගාව බාර් එකෙන් අරන් බෝඩිම් වල තමා බොන්නේ... නැත්නම් චන්ද්‍රිකා වැව පාර ගාව බාර් එක... බෝඩිම් වලත් බොන එක අතල්.:love:
    හේ හේ බලන් යද්දි ගොඩක් උන් බෝඩිම් වල තමා සෙට් වෙන්නේ...අපේ නම් අල්ලපු ගෙදර උන් කොක්ක අපි එක්ක...බීලා නිදගන්නේ නැහැනේ උන්ටත් නිද ගන්න නෑ:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දවසක් අපිත් සෙට් උනා කඩුවෙල යාලුවෙක්ගේ බෝඩිමක, කට්ටිය හොදහැටි සප්පායම් උනා.:P ටික වෙලාවක් යද්දී එකෙක් නෑ.:sorry: අඩුව දැනුන ගමන් අපි හොයලා බැලුවා මූ කොහෙවත් නෑ අපි දෙන්නෙක් එක්ක දිවුවා පාර පැත්තට, මෙන්න මූ යනවා තනියම කඩුවෙල town එක පැත්තට. අපි ඌ අල්ලගෙන ඇහුවා කොහෙද බන් යන්නේ කියලා, මූ කියාපි බඩුවක් ගහන්න යනවා කියලා:shocked::shocked: මූ එන්නෙම නෑ දැන් මහපාරෙත් වාඩිවෙනවා. බැරිම තැන අපි මූව පාලම පැත්තේ එහේ මෙහේ බඩුබහිනකන් ඇවිද්දවලා. ආයේ එක්කගෙන ආවා කියහන්කෝ.:rofl::rofl::rofl:
    කෙටියෙන් කිවුවේ

    ලොල්..මෙ තියෙන්නේ 2012දි විතර අපේ බොඩිමේ උන ආතල් සිද්දියක්...:P:P
    මට කලින් මෙ උට්ටා කියලා සීන් එක
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:
    එල සෙනසුරාදා දාපු එක නම් පට්ට...හොදට ගහල ඉරිදා නිදියනවා දවසෙම...:P
    ඔන්න කිවුවා මම එනවා...මට පයින් එන දුර කිබුල් අයියේ:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඊයේ උබ කීයටද ගියේ බන්
    මම ඊයේ ගියා කෑම දෙකක් ගන්න, පඩි දෙකයි නෑග්ගේ, හුචස් ගාලා කකුලේ මහපටගිල්ලේ නියපොත්ත වෑදුනා නියපොත්තට ලේ පිරෙන්නම, මලටම ඉතින් බියර් එකක් ගෑහුවා බන්....හෑබෑයි එතකොටනම් (රෑ 9, 9.30 විතර) ටිකක් කට්ටිය හිටියා 15 විතර.

    :P මම ඉතින් හැමදාම මෙතනින් යනකොට 8.30 වත් වෙනවනේ බං..... සමහර දාට මේක ඈතුලෙමයි....... :baffled: කස්ටමර්ලාට වැඩක් නෑ නේ අපි කෑවද බිව්වද කියලා..... :(

    ජෙටර්ස් එකේ කෑම ටේක් අ වේ තියේද....?? ගණන් කොහොමද....??

    මචන් එකේ වගේද බීම.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    දැං මං මෙතන කොහේ හරි බොමු කියලා කිව්වද? :baffled:

    :baffled: අනේ මේ..... බයිට් එකට වග කියන්න විතරක් නම් එන්න එපා...... :angry: :angry:

    බයිට් කන්නවත් අපිට එන්න දීපල්ලා:angry:

    :angry: බොටත් එක්කමයි කිව්වේ ඕන්...... :angry:
     
    Status
    Not open for further replies.