බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
    බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!
    චොප්පේ මෙන්න තවත් ඉල්ලෙමක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය එනවනම් මොනවා හරි කියන්න. එන්නේ නැති එකේ මුකුත් කියන්න එපා
    ඔව් සහෝ මේකෙම තව සෙට් එකක් එදාට දාගෙන නේ සෙට මෝලක්
    ට්‍රිප් එකක් එක්කම :sorry::(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැඩේ කචාල් කරන්න එපා මාමේ....
    ඒක ගන්නවායැ....
    මේ ස්ටොක් එකක් ගන්න බලන්නේ අරක පිට දාලා.....:cool::lol:

    මගේ රෙඩ් ලේබල් ස්ටොක් එකක් තිබ්බා නංගිගෙ වෙඩිමට ආපු උන් ඔක්කොම බීවා. ආයෙ ස්ටොක් එකක් හදන්න ඕනි. බෝතල් දෙකයිනෙ ගේන්න පුලුවන් සෙද්ද. ඩිප්ලොමැටික් පාස්පෝට් එකෙන් වැඩිපුර ලිකර් අරන් ඇවිත් මාට්ටු උනොත් හලී සනීපයි. :nerd:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වැඩේ කචාල් කරන්න එපා මාමේ....
    ඒක ගන්නවායැ....
    මේ ස්ටොක් එකක් ගන්න බලන්නේ අරක පිට දාලා.....:cool::lol:

    eka misak ha ha ehenam...........
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගේ රෙඩ් ලේබල් ස්ටොක් එකක් තිබ්බා නංගිගෙ වෙඩිමට ආපු උන් ඔක්කොම බීවා. ආයෙ ස්ටොක් එකක් හදන්න ඕනි. බෝතල් දෙකයිනෙ ගේන්න පුලුවන් සෙද්ද. ඩිප්ලොමැටික් පාස්පෝට් එකෙන් වැඩිපුර ලිකර් අරන් ඇවිත් මාට්ටු උනොත් හලී සනීපයි. :nerd:

    මෙයින් එකක් අරන් එන්නකෝ. මන් සල්ලි දෙන්නම්
    danzka.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මගේ ස්ටොක් එක...
    බකාඩි සුදු 2යි, බකාඩි කලු කොටයයි (3/4ක් විතර),ජෙනුයින් කොසැක් වොඩ්කා 1යි, ජේ&බී එකයි, වයින් 1යි, වයින් කොටයයි (ඒක ලීටර් එකහමාරකින් කොටයක් ඈ!)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙයින් එකක් අරන් එන්නකෝ. මන් සල්ලි දෙන්නම්
    danzka.png
    මේහ් මොන පයන්නක් ද අයියේ...
    වොද්කා තියෙන්න ඕන අඩුම 70%.....
    මම ගසග තියනව 90% එකක්...
    අම්මාහ්...හරි සැපයි ටික වෙලාවකින්!!:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගේ ස්ටොක් එක...
    බකාඩි සුදු 2යි, බකාඩි කලු කොටයයි (3/4ක් විතර),ජෙනුයින් කොසැක් වොඩ්කා 1යි, ජේ&බී එකයි, වයින් 1යි, වයින් කොටයයි (ඒක ලීටර් එකහමාරකින් කොටයක් ඈ!)

    එල එල මගේ ඉස්ටෝක් එක බ්ලැක් ලේබල් 4L 1i , බ්ලැක් & වයිට් 1L එකී, වැට් 69 2i, බාකාඩී 1i , රෙඩ් වයින් 4i, J & B 1i, Balantine 1i තියේ, තව 3L රෙඩ් එකක් තිබ්බ එක කව්රු හරි පරයෙක් උස්සලා...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල මගේ ඉස්ටෝක් එක බ්ලැක් ලේබල් 4L 1i , බ්ලැක් & වයිට් 1L එකී, වැට් 69 2i, බාකාඩී 1i , රෙඩ් වයින් 4i, J & B 1i, Balantine 1i තියේ, තව 3L රෙඩ් එකක් තිබ්බ එක කව්රු හරි පරයෙක් උස්සලා...........
    මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!:growl:

    පෙරෝ..රෙඩ් වයින් 4ක් තියනව ලු.
    මොකෝ කියන්නේ
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල එල මගේ ඉස්ටෝක් එක බ්ලැක් ලේබල් 4L 1i , බ්ලැක් & වයිට් 1L එකී, වැට් 69 2i, බාකාඩී 1i , රෙඩ් වයින් 4i, J & B 1i, Balantine 1i තියේ, තව 3L රෙඩ් එකක් තිබ්බ එක කව්රු හරි පරයෙක් උස්සලා...........

    madushanka-ds da
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!:growl:

    හි හි එහෙනං මගේ එක උස්සපු එකමද දන්නේ නැ! මට නං සැක ගෙදර වැඩ කරපු බාස් කෙනෙක්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපිට ස්ටොක් තිය ගන්න බැහැ. අපේ හැත්තෑ බුරුත්තට ඉව තියනවා. අනික ඕව දිහා බලන් පිළිකුල් බවනවා කරන්න බැහැ. මොකක් හරි රිසන් එකක් හදාගෙන සෙට් වෙනවා. බොහොම අමාරුවෙන් බ්ලැක් ලීටර් එකක් තියන් ඉන්නවා. එකතත් අද හවස බබා හම්බ වෙඉ කියල හිතෙනවා. අද එකෙක් එනවා කිව්වා අපේ දිහා මැච් එක බලන්න. උට වැඩ ඇරිලා ගෙදර යනකොට මැච් එකෙන් බාගයක් ඉවර වේ නිසා බයිට් එකකුත් අරගෙන එනවි කියල ගෙදරට පණිවිඩයක් දීල තිබුන
     
    Status
    Not open for further replies.