චොප්පේ මෙන්න තවත් ඉල්ලෙමක්අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!
චොප්පේ මෙන්න තවත් ඉල්ලෙමක්අඩේ මට සෙට් කොරල දීපං කෝ එහෙනං.....
බිරින්දෑ ගේ කලින් කම්පැණි එකේ උන්ට ෆෙයාර්වෙල් එකක් දෙනවා ගෙදර. ඒකට ඕන වෙලා තියනවා.....5ක් ඕනෑ..සෙට් කොරපියෝ!!!!
ඔව් සහෝ මේකෙම තව සෙට් එකක් එදාට දාගෙන නේ සෙට මෝලක්ඔය එනවනම් මොනවා හරි කියන්න. එන්නේ නැති එකේ මුකුත් කියන්න එපා


වැඩේ කචාල් කරන්න එපා මාමේ....
ඒක ගන්නවායැ....
මේ ස්ටොක් එකක් ගන්න බලන්නේ අරක පිට දාලා.....![]()

aniwa set wemuko machandawasak dala awurudu mase wage wede karamu ekenma

තොපි වේ*යො දෙන්නටම කියන්නේ වයින් එක ගැන අහන්න එපා මගෙන් අයේ.....
හෙට වෙන කොට මම ඒක බොටම් අප් කරනවා.....
තොපි *** ගනිව්!!!![]()


aniwa set wemuko machan![]()

නුගේගොඩ හැමෝටම ලගයිනෙ බන් 
වැඩේ කචාල් කරන්න එපා මාමේ....
ඒක ගන්නවායැ....
මේ ස්ටොක් එකක් ගන්න බලන්නේ අරක පිට දාලා.....![]()
match eka asse nam wahinna epaපට්ට පදිරි අව්වක් බං තියෙන්නේ!!!

මගේ රෙඩ් ලේබල් ස්ටොක් එකක් තිබ්බා නංගිගෙ වෙඩිමට ආපු උන් ඔක්කොම බීවා. ආයෙ ස්ටොක් එකක් හදන්න ඕනි. බෝතල් දෙකයිනෙ ගේන්න පුලුවන් සෙද්ද. ඩිප්ලොමැටික් පාස්පෝට් එකෙන් වැඩිපුර ලිකර් අරන් ඇවිත් මාට්ටු උනොත් හලී සනීපයි.![]()
මගේ ස්ටොක් එක...මගේ රෙඩ් ලේබල් ස්ටොක් එකක් තිබ්බා නංගිගෙ වෙඩිමට ආපු උන් ඔක්කොම බීවා. ආයෙ ස්ටොක් එකක් හදන්න ඕනි. බෝතල් දෙකයිනෙ ගේන්න පුලුවන් සෙද්ද. ඩිප්ලොමැටික් පාස්පෝට් එකෙන් වැඩිපුර ලිකර් අරන් ඇවිත් මාට්ටු උනොත් හලී සනීපයි.![]()
මේහ් මොන පයන්නක් ද අයියේ...මෙයින් එකක් අරන් එන්නකෝ. මන් සල්ලි දෙන්නම්
![]()

මේහ් මොන පයන්නක් ද අයියේ...
වොද්කා තියෙන්න ඕන අඩුම 70%.....
මම ගසග තියනව 90% එකක්...
අම්මාහ්...හරි සැපයි ටික වෙලාවකින්!!![]()
මගේ ස්ටොක් එක...
බකාඩි සුදු 2යි, බකාඩි කලු කොටයයි (3/4ක් විතර),ජෙනුයින් කොසැක් වොඩ්කා 1යි, ජේ&බී එකයි, වයින් 1යි, වයින් කොටයයි (ඒක ලීටර් එකහමාරකින් කොටයක් ඈ!)
මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!එල එල මගේ ඉස්ටෝක් එක බ්ලැක් ලේබල් 4L 1i , බ්ලැක් & වයිට් 1L එකී, වැට් 69 2i, බාකාඩී 1i , රෙඩ් වයින් 4i, J & B 1i, Balantine 1i තියේ, තව 3L රෙඩ් එකක් තිබ්බ එක කව්රු හරි පරයෙක් උස්සලා...........

එල එල මගේ ඉස්ටෝක් එක බ්ලැක් ලේබල් 4L 1i , බ්ලැක් & වයිට් 1L එකී, වැට් 69 2i, බාකාඩී 1i , රෙඩ් වයින් 4i, J & B 1i, Balantine 1i තියේ, තව 3L රෙඩ් එකක් තිබ්බ එක කව්රු හරි පරයෙක් උස්සලා...........
මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!![]()