බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපිට ස්ටොක් තිය ගන්න බැහැ. අපේ හැත්තෑ බුරුත්තට ඉව තියනවා. අනික ඕව දිහා බලන් පිළිකුල් බවනවා කරන්න බැහැ. මොකක් හරි රිසන් එකක් හදාගෙන සෙට් වෙනවා. බොහොම අමාරුවෙන් බ්ලැක් ලීටර් එකක් තියන් ඉන්නවා. එකතත් අද හවස බබා හම්බ වෙඉ කියල හිතෙනවා. අද එකෙක් එනවා කිව්වා අපේ දිහා මැච් එක බලන්න. උට වැඩ ඇරිලා ගෙදර යනකොට මැච් එකෙන් බාගයක් ඉවර වේ නිසා බයිට් එකකුත් අරගෙන එනවි කියල ගෙදරට පණිවිඩයක් දීල තිබුන

    he he sira kathawa mama gaawa black 20k:D thibba wedding ekata kiyala ekathu kale, wedding eka weddi thibbe 12i:yes:. e tika athi wuna hoda welawata.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයින් එකක් අරන් එන්නකෝ. මන් සල්ලි දෙන්නම්
    danzka.png
    maru unu wathura bothale
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තොපි වේ*යො දෙන්නටම කියන්නේ වයින් එක ගැන අහන්න එපා මගෙන් අයේ.....
    හෙට වෙන කොට මම ඒක බොටම් අප් කරනවා.....
    තොපි *** ගනිව්!!!:growl::growl::growl:

    :shocked: මේ මොන පුන්ඩවාලයක්ද මේ.....?? :eek::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙත් තිබ්බ රෙඩ් එකක් කවුද පරයෙක් ගල් කරල නේ බං ගිය මාස 6 ඇතුලත!:growl:

    පෙරෝ..රෙඩ් වයින් 4ක් තියනව ලු.
    මොකෝ කියන්නේ

    රෙඩ් වයින්.. මම නොහිටිය ඩිංගට කොහෙන් පාත් උනාද. එකක් නෙමෙයි. ගෙනෙන් බෝතල් දෙකක්ම රෙඩ් වයින් මධුසංකයෝ.... :cool: :cool: :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අමතලා නේද මටයි බඩාටයි...
    බඩෝ.... මාරු වෙයං. කිතුල්පත්තෙන් ඊලඟ එක සෙට් වෙන්නේ. මාත් මාරුවෙනෝ...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රෙඩ් වයින්.. මම නොහිටිය ඩිංගට කොහෙන් පාත් උනාද. එකක් නෙමෙයි. ගෙනෙන් බෝතල් දෙකක්ම රෙඩ් වයින් මධුසංකයෝ.... :cool: :cool: :cool:

    na na ekak athi.............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොච්චර සැර ජාති තිබුනත් වයින් එකක් ගසනකොට තියෙන ආතල් එක දන්නේ වයින් එක රසවිඳින්න දන්න කලාකාරයෝ මිසක්කා වයින් ගසනකොට හිනා වෙන බේබද්දෝ නෙමෙයි.. වයින් ගැසිල්ලත් කලාවක් නේ බං කිඹුලයියේ.


    රිදෙයි සමහරුන්ට...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේසාන් මාමිව මොකෙක් හරි මෙතෙන්ට ගේනවද? නැත්තං උපාසක බෙබාට මම අමතන්නද?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොච්චර සැර ජාති තිබුනත් වයින් එකක් ගසනකොට තියෙන ආතල් එක දන්නේ වයින් එක රසවිඳින්න දන්න කලාකාරයෝ මිසක්කා වයින් ගසනකොට හිනා වෙන බේබද්දෝ නෙමෙයි.. වයින් ගැසිල්ලත් කලාවක් නේ බං කිඹුලයියේ.


    රිදෙයි සමහරුන්ට...

    e athal eka mata madi pero, anika tho wage mata kalawan gasan ba.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොච්චර සැර ජාති තිබුනත් වයින් එකක් ගසනකොට තියෙන ආතල් එක දන්නේ වයින් එක රසවිඳින්න දන්න කලාකාරයෝ මිසක්කා වයින් ගසනකොට හිනා වෙන බේබද්දෝ නෙමෙයි.. වයින් ගැසිල්ලත් කලාවක් නේ බං කිඹුලයියේ.


    රිදෙයි සමහරුන්ට...
    එකෙන්ම..එකෙන්ම.....
    ලෝකේ රස විදින්න වෙලා ගන්න ඕන දේවල් 3ක් තියනවා....
    තේ සහ කෝපි
    වයින්
    කාන්තාවන්......;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath DS da? ara pera nikamatawath kiwwe na ne!!!!!!!

    :baffled:
    ඉවරයි...
    බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
    අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා.. :( :( :(
    දුකයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙන්ම..එකෙන්ම.....
    ලෝකේ රස විදින්න වෙලා ගන්න ඕන දේවල් 3ක් තියනවා....
    තේ සහ කෝපි
    වයින්
    කාන්තාවන්......;)

    Luckily I have 03 out of 04 as much as I want :D
     
    Status
    Not open for further replies.