බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාට පීඑම් එකක් එවා ඇත.ප්‍රධාන සංවිධායක ඌ වන බැවින් උගේ ඔලුව භක්ෂණය කිරීම මැනවි.

    කෑම සැපයෙන මුත් බීම ගැන තොප වග බලා ගනිව්. මට චිවාස් කොටයක්, වැට් 69 කොටයක් සහ බ්ලැක් බකාඩි කොටයක් සැපයිය හැකිය.

    මෙනුව දැක එකෙක් ලෙ ගිලින බව ආරංචි විය!!!!:rofl::P

    බ්ලැක් බකාඩි කොටය ඕඏරෙඩි රිසර්ව්ඩ්.. ඒක මට යෑ. එකෙක් අත තීවොත් බලාගෙන යෑ.. :growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කියන දේ අහන්නේ නෑ නං කාර් එකේ වර.
    හුරා!!!!!
    ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්ණේ විසඳුනා. කඩුවෙලට වෙනකන් යතෑකි..

    eka thamai ahuwe ape peththe idala ena gobilek nedda kiyala. hawasata mawai wahanei aran yanna ekek innawa nam eken enawa. panaya kara riya padawa nethi nisa risk ekak ganna bayai.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ අයියේ,
    මෙච්චර කල් බාබකිව් කියල කාල තියන ඒවට පයින් ගහන්න වෙයි 20ට පස්සේ....
    හරි විදියට කරන්න නම් ඔය පොඩි පොඩි කෑලි සෑහෙන්න ඒන...ඔය තියෙන්නේ ලොකු ලොකු කෑලි ටික විතරයි!

    මෙනුව සහ අවශ්‍ය දේ.
    මෙනුව-
    බාබකිව්. - තන්දූරි චිකන්, ජම්බෝ චිකන් සොසේජ්, මැරිනේටඩ් පෝර්ක් ලොයින්ස්, මල්ගෝවා,ගෝවා,ඇපල් සහ අන්නාසි.
    දිවා ආහාරය - තාම තීරණයක් නැත.
    කොත්තු - චිකන්, චීස් සහ චිකන්-චීස්

    දළ ලෙස අවශ්‍ය දේවල්

    බාබකිව් සදහා -
    අගුරු කිලෝ 4 පැක් දෙකක්
    තන්දුරි චිකන් සදහා චිකන් බ්‍රෙස්ට් කිලෝ 4ක්, කොත්තු සදහා බ්‍රෙස්ට් කිලෝ 1.5ක් (චිකන් කිලෝ 5.5ක්)
    ජම්බෝ සොසේජ් කිලෝ 4ක් (ඇති වෙයි ද?)
    පෝර්ක් ලොයින්ස් 2ක්-ආසන්නව කිලෝ 2ක් පමණ.
    මල්ගෝවා කිලෝවක්, ගෝවා ල්‍රෑම් 500ක්, ඇපල් කිලා්වක්, ලොකු අන්නාසි ගෙඩි 1ක්.
    බ්‍රෙඩ් රෝල්ස් 30ක් පමණ.

    කොත්තු සදහා-
    කපන ලද කොත්තු කිලෝ 5ක්
    චීස් ග්‍රෑම් 200 පැක්ස් 4ක් හෝ 5ක්.
    කිරි ලීටර් 1ක්

    සෝස් සහ මැරිනේෂන් සදහා බෛා්තල් කල දේවල්)
    තක්කාලි සෝස් ලොකු බෝතල්1ක්, බාබකිව් සෝස් බෝතල් 1ක්, මයෝනේස් සෝස් බෝතල් 1ක්, ටෙරියාකි සෝස් බෝතල් 1ක්, වූස්ටර්ෂයර් සෝස් බෝතල් එකක්, ස්විට් තායි සෝස් බෝතල් 1ක්, අඹ චට්නි බෝතල් 1ක්, අන්නාසි චට්නි බෝතල් 1ක්. (මේවා දමා බාබකිව් සෝස් එක හැදිය යුතුය), මස්ටර්ඩ් ක්‍රීම් බෝතල් 1යි, බටර් පැක් 1යි.
    සුදුළුනු පේස්ට් 1, ඉතුරු පේස්ට් 1, තක්කාලි පියුරි 1යි, ගම්මිරිස් ග්‍රෑම් 300, තන්දූරි බාබකිව් මැරිනේෂන් පවුඩර් පැකට් 2යි, යෝගට් 3යි, රතු කලරින් අවුන්සයයි. ලයිමෝල් 1යි.

    ඉතිරි දේවල් ඔය මිරිස්,ලුණු, තුනපහ,රම්පෙ තරපිංච, සේර, බැසිල් කොල, බේ ලීෆ්, ඔරිගානෝ, තෛයිම් කොල, රෝස්මරී, ලෙමන් බැසිල් ඉතිං ගෙදර තියන නිසා ඕන නෑ.

    දිවා ආහාරය මං බලා ගන්නං. බත්, කෙළවල්ලන් මාළු ඇඹුල් තියල්, කොස් සුදු පොල් දමන ලද සහ අල හොද්දක් දීමට බලාපොරොත්තු වෙමි.

    මේක අන් අයට යවන්න. කැමති අතමැති දේ සහ ඇලර්ජි ආදිය පවතී ද කියා දැන ගන්න.

    මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.

    මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.

    ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    me langadith qs kenek nathi una, parissamen :)

    umba anthima kamathi paththaren liapan apita single malt ekak wath gal gahanna puluwan da umba marunama :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.
    :eek::eek::eek:මොකක්...කොහෙද ඉන්නේ දැන් ඔයා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    :oo: Dr. Sunil Perera..... :yes: One & Only..... :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙනුව සහ අවශ්‍ය දේ.
    මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.

    මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.

    ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.

    agree with u aiya.. matath dawal kaama nam nathuwath kamak naha... :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    කේක් ගෙඩි අප්පු නෙමෙයි නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.

    මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.

    ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.

    agree with u aiya.. matath dawal kaama nam nathuwath kamak naha... :)
    ඔය බාබකිව් එක ටිකයි ඈ......:dull:
    මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං....
    හැබැයි බඩගිනි කියන්න එපා හරිය....
     
    Status
    Not open for further replies.