මං දැක්කා. එතන කොටයක් කොයි? කොට කෑල්ලක්නෙ තිබුනෙ හිටං? මේකා කවලං කොරලද මන්දා?
මන් ඔයාට කොල් කරා වැඩ කරෙ නැහැනෙ
මං දැක්කා. එතන කොටයක් කොයි? කොට කෑල්ලක්නෙ තිබුනෙ හිටං? මේකා කවලං කොරලද මන්දා?
මට එතරම් බය වෙන්ට කාරියක් නැති බව දොස්තර නෝනා කීවේය. තොපිට ගල් බෝතලයක් දැම්ම බොන්න වෙන්නේ නැත.

මදෑ දත කට මැදගෙන බලාගෙන හිටියා..... 

මැරෟඩ් ක්ලබ් සෙටමෝල ද සෙට් වෙමින් පවතී....
විස්තර යථා කාලයේ දී.....![]()

කොයි කාලේ වගේද..
බෝතලයක් දෙන්න පුළුවන් වෙයි..වයින් හෝ හාඩ් එකක්..


ඒ සැහෙන ඉතිහාසයක් තියන එකක්.....![]()


මේ ඉන්නෙ බන් ...ට්‍රිප් එක ආතල් ලු නෙහ්...ko ada kattiya missing da?
මේ ඉන්නෙ බන් ...ට්‍රිප් එක ආතල් ලු නෙහ්...
ආපහු යමන් කොහේ හරි රවුමක් දන්න අපි සෙට් එක
මදෑ දත කට මැදගෙන බලාගෙන හිටියා.....
![]()

තෝ පල. අසමජ්ජාතිය. හොස්පිටල් එකටම ඇවිත් නොබල ගිය පොලොස් කොට්ටෝරුව![]()

ela elaathal godai, apis et eka yamu lagadima.....
මෙනුව සහ අවශ්‍ය දේ.
මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.
මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.
ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.
ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.



මම මේ ටිකේ අපේ ගෙදර ගිය නිසා පට්ට බිසී වෙලා උන්නේ. ඒකයි කෝල් කරන්න බැරි උනේ.. 
එදා එකට ගියේ නැති නිසා මේකට ශේපක් දාගත්තා..... එයත් එයි කිඹුල් නැන්දිව මීට් වෙන්න....
![]()
![]()

ඔය බාබකිව් එක ටිකයි ඈ......
මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං....
හැබැයි බඩගිනි කියන්න එපා හරිය....

කොහොමද ඩබල සෙට් වෙලා කට්ටියටම කොසු පාරවල් දීලා එලවනකොට අර දත් මාමිගේ ගෙවල් වල වෙලවල් දිගේ.....
![]()
ආ මේ.... 10ට රැස් වෙනවා කියලා 10.30උනොත් පරක්කු වෙන උන්ව වෙලේ බස්සලා තියෙනවා කිව්වා....!!![]()