බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මට එතරම් බය වෙන්ට කාරියක් නැති බව දොස්තර නෝනා කීවේය. තොපිට ගල් බෝතලයක් දැම්ම බොන්න වෙන්නේ නැත.

    :shocked::shocked: මදෑ දත කට මැදගෙන බලාගෙන හිටියා..... :rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මැරෟඩ් ක්ලබ් සෙටමෝල ද සෙට් වෙමින් පවතී....
    විස්තර යථා කාලයේ දී.....:love:

    එහෙම එකක් තියෙනවැයි..:shocked::shocked: කොයි කාලේ වගේද..:eek: බෝතලයක් දෙන්න පුළුවන් වෙයි..වයින් හෝ හාඩ් එකක්..:yes::yes:

    තාම මතක්වෙන්නේ අර ඌරු පෙත්තයි කොක්ටේල් එකයි තමා...:(:(

    ඒ සැහෙන ඉතිහාසයක් තියන එකක්.....:love:

    :love::love:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ ඉන්නෙ බන් ...ට්‍රිප් එක ආතල් ලු නෙහ්...

    ආපහු යමන් කොහේ හරි රවුමක් දන්න අපි සෙට් එක

    athal godai, apis et eka yamu lagadima.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං තමා ඔෆිස් එකට ආවේ සිංහලු..
    කිඹුලා මාමිට කෝල් කරා.. නෝ ආන්සර්.. මම හිතන්නේ පාසල් සේවය වෙන්ටෑ...
    මචං එකට ඇවිත් කියන්ඩ අයියේ.. කෝල් කරාන්නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙනුව සහ අවශ්‍ය දේ.


    මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.

    මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.

    ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.

    මගේ වලට ආපු උත්තර වලින් 100%ක්ම වගේ කීවේ දිවා ආහාරන අනවශ්‍ය බවයි. මමද මුල සිට එක හෙලාම හිටියේ ඒ අදහසින් නිසා දිවා ආහාරය කප්පදු කිරීම මෙසේ සභා සම්මත කරන ලදී.. කෑම විසි කිරීම මහා අකුසලකර්මයකි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    :shocked::shocked:
    මොකෑ??? උඹ නිකන්වත් කියන්න එපා අයියේ... :frown::frown: මම මේ ටිකේ අපේ ගෙදර ගිය නිසා පට්ට බිසී වෙලා උන්නේ. ඒකයි කෝල් කරන්න බැරි උනේ.. :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P එදා එකට ගියේ නැති නිසා මේකට ශේපක් දාගත්තා..... එයත් එයි කිඹුල් නැන්දිව මීට් වෙන්න.... :D :P

    බස් එකේ නෙමෙයිද එන්නේ??? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය බාබකිව් එක ටිකයි ඈ......:dull:
    මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං....
    හැබැයි බඩගිනි කියන්න එපා හරිය....

    කොත්තු ප්‍රමානය ටිකාක් වැඩි කරමු සැක නම්.. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කොහොමද ඩබල සෙට් වෙලා කට්ටියටම කොසු පාරවල් දීලා එලවනකොට අර දත් මාමිගේ ගෙවල් වල වෙලවල් දිගේ..... :P

    ආ මේ.... 10ට රැස් වෙනවා කියලා 10.30උනොත් පරක්කු වෙන උන්ව වෙලේ බස්සලා තියෙනවා කිව්වා....!! :P

    පරක්කු වෙන එක ගැන නම් මං මොකුත් කියන්නේ නෑ නෑ මයි..
     
    Status
    Not open for further replies.