බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැරෟඩ් ක්ලබ් සෙටමෝල ද සෙට් වෙමින් පවතී....
    විස්තර යථා කාලයේ දී.....:love:

    මට මිස් වෙච්චි හොඳම සෙටමෝල 2014 දෙසැම්බර් 25 වෙනිදා මැරීඩ් ක්ලබ් සෙටමෝලයි... :dull:
    මේකට නම් ලොවෙත් එමි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න හරි සහෝ එතන තමයි
    අපි එතන පොලිස් මුරපොල අසළ
    කඩොල් කැලයේ රවුම් ගැහුවා
    කලපුවේ බැහැල නෑවා
    ඉස්තරම් ඉස්සෝ ටෙස්ට් කරා
    බෝතල් ගානක් හිස් වෙනකම් කාටවත් දැනුනෙ නෑ
    මොකද පරිසරේ තිබ්බ සුන්දරත්වය වින්ද නිසා හා

    කැළණි ගඟ ඉවුර පල්ලේ අවුරුදු 25ක් ජීවත් වෙච්චි මිනිස්සු අපි. ඔවුවා පහු කරලා සෑහෙන කල් බබෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එකෙක් පට්ට Drone එකක් ගෙනල්ලා එක ටෙස්ට් කරන්නත් එක්ක ගියේ
    ලඟම ලස්සන ඒරියා එක නිසා
    උස්වැටකෙයියාව බීච් සයිඩ් එක අනන් මනම් වටේම කැරකුනා
    අද හවස
    වාහනෙන් ගියේ
    කලපුවේ ගියේ බෝට්ටුවෙන් පොලිස් උන්ගෙ

    සේදවත්තෙන් බොට්ටුව ගඟට දාලා, ගගේ එහා ඉවුරේ මෝය කට ගාව බීලා බඩු ඉවර උනාම ඒ බොට්ටුවෙම ඇල දිගේ ඇවිල්ලා ඇල ඉවුර පාරේ බාර් එකෙන් ආයේ බෝතල් අරගෙන...
    අෆ්ෆ... ගුඩ් ඕල්ඩ් ඩේස්..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සේදවත්තෙන් බොට්ටුව ගඟට දාලා, ගගේ එහා ඉවුරේ මෝය කට ගාව බීලා බඩු ඉවර උනාම ඒ බොට්ටුවෙම ඇල දිගේ ඇවිල්ලා ඇල ඉවුර පාරේ බාර් එකෙන් ආයේ බෝතල් අරගෙන...
    අෆ්ෆ... ගුඩ් ඕල්ඩ් ඩේස්..

    ගෙදර අය දන්නෙ නෑ?:eek::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි අවුල්ද?:eek:
    මට නං අවුල අංක එකට මෝර මාමා අසනිප වෙච්චි එකට......
    අවුල අංක දෙක අර කට කැඩිච්චි කතාව හරි ගියා නම් බැරි වෙලාවත් ගල් ගසන්නට වීම. මට ගල් අරහං දැන්!

    ඔන්න ඔහේ ඉදිමු මාමේ......
    සිද්ධාර්ථ ගෞතම කීව එක හරි ඕයි....
    දුක තමා මේ ජීවිතේ......
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට නං අවුල අංක එකට මෝර මාමා අසනිප වෙච්චි එකට......
    අවුල අංක දෙක අර කට කැඩිච්චි කතාව හරි ගියා නම් බැරි වෙලාවත් ගල් ගසන්නට වීම. මට ගල් අරහං දැන්!

    ඔන්න ඔහේ ඉදිමු මාමේ......
    සිද්ධාර්ථ ගෞතම කීව එක හරි ඕයි....
    දුක තමා මේ ජීවිතේ......


    එපාම වෙලා ඉන්නේ අයියා :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆා සෑහෙන කල් ඉදන් දන්නව. මූ ඉන්නෙ දෙකට ගනින්න බැරි ගානට නෙව:frown:
    දෙකට නෙවෙයිඕක ඉන්නේ එකටත් ගැන ගන්න බැරුව වගේ පෙන්නගෙන...ගැනිල්ල නතර කරනව බාගෙන්:P .....දන්නෝ දනිත් ඉතිං.....:rofl:
    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දැන් ඒ.එම්.ඩබ්ලිව් එකේ මල්ලි. කාර් එක සර්විස් කරන්න ආවා. ගෙදර ඉත්දි ඔන්ලයින් මන්දොකරනවා කොදුයි.
    හ්ම්ම් මේ දවස් ටිකේ ඉතින් රෙස්ට් එකේ ඉන්නකෝ අයියේ...එතකොට අසනීප අඩුවෙයි අනිවා..:).
     
    Status
    Not open for further replies.