මැරෟඩ් ක්ලබ් සෙටමෝල ද සෙට් වෙමින් පවතී....
විස්තර යථා කාලයේ දී.....![]()

මට එතරම් බය වෙන්ට කාරියක් නැති බව දොස්තර නෝනා කීවේය. තොපිට ගල් බෝතලයක් දැම්ම බොන්න වෙන්නේ නැත.

අන්න හරි සහෝ එතන තමයි
අපි එතන පොලිස් මුරපොල අසළ
කඩොල් කැලයේ රවුම් ගැහුවා
කලපුවේ බැහැල නෑවා
ඉස්තරම් ඉස්සෝ ටෙස්ට් කරා
බෝතල් ගානක් හිස් වෙනකම් කාටවත් දැනුනෙ නෑ
මොකද පරිසරේ තිබ්බ සුන්දරත්වය වින්ද නිසා හා
මොකෝ බං අසනීප තත්වේ...![]()

අපේ එකෙක් පට්ට Drone එකක් ගෙනල්ලා එක ටෙස්ට් කරන්නත් එක්ක ගියේ
ලඟම ලස්සන ඒරියා එක නිසා
උස්වැටකෙයියාව බීච් සයිඩ් එක අනන් මනම් වටේම කැරකුනා
අද හවස
වාහනෙන් ගියේ
කලපුවේ ගියේ බෝට්ටුවෙන් පොලිස් උන්ගෙ
සේදවත්තෙන් බොට්ටුව ගඟට දාලා, ගගේ එහා ඉවුරේ මෝය කට ගාව බීලා බඩු ඉවර උනාම ඒ බොට්ටුවෙම ඇල දිගේ ඇවිල්ලා ඇල ඉවුර පාරේ බාර් එකෙන් ආයේ බෝතල් අරගෙන...
අෆ්ෆ... ගුඩ් ඕල්ඩ් ඩේස්..


මට නං අවුල අංක එකට මෝර මාමා අසනිප වෙච්චි එකට......ඇයි අවුල්ද?![]()
උඹ දැන් ද දන්නේ ඔය රේල්පීල්ලා ගැන?!!අම්මා තාත්තා නංගී. මහ නසරානියෙක්නෙ?


මට නං අවුල අංක එකට මෝර මාමා අසනිප වෙච්චි එකට......
අවුල අංක දෙක අර කට කැඩිච්චි කතාව හරි ගියා නම් බැරි වෙලාවත් ගල් ගසන්නට වීම. මට ගල් අරහං දැන්!
ඔන්න ඔහේ ඉදිමු මාමේ......
සිද්ධාර්ථ ගෞතම කීව එක හරි ඕයි....
දුක තමා මේ ජීවිතේ......

උඹ දැන් ද දන්නේ ඔය රේල්පීල්ලා ගැන?!!![]()

දෙකට නෙවෙයිඕක ඉන්නේ එකටත් ගැන ගන්න බැරුව වගේ පෙන්නගෙන...ගැනිල්ල නතර කරනව බාගෙන්අෆ්ෆා සෑහෙන කල් ඉදන් දන්නව. මූ ඉන්නෙ දෙකට ගනින්න බැරි ගානට නෙව![]()
.....දන්නෝ දනිත් ඉතිං.....

පොඩි උන් දෙන්නත් එක්ක හිත සැහැල්ලුවෙන් ඉදපං.....එපාම වෙලා ඉන්නේ අයියා![]()
මෝරා අයියා ගෙදරද දැන්![]()
හ්ම්ම් මේ දවස් ටිකේ ඉතින් රෙස්ට් එකේ ඉන්නකෝ අයියේ...එතකොට අසනීප අඩුවෙයි අනිවා..දැන් ඒ.එම්.ඩබ්ලිව් එකේ මල්ලි. කාර් එක සර්විස් කරන්න ආවා. ගෙදර ඉත්දි ඔන්ලයින් මන්දොකරනවා කොදුයි.
.