අපොයි!මම මේ ඒකට කන්නම දැන් ඉඳන් අනම් මනම් කඩචෝරු නොකා ඉඳලා ලෑස්ති වෙනවා...![]()

අපොයි!මම මේ ඒකට කන්නම දැන් ඉඳන් අනම් මනම් කඩචෝරු නොකා ඉඳලා ලෑස්ති වෙනවා...![]()

මං මොකුත් කියන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ................... මයි![]()
රේල්පීල්ලා අද එන්නේ නෑ...හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?

හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?

මම කිව්වේ.....
අද ක්ලෑස්. මේ දවස් වල මට එහෙම හිතූ ගමන් යන්න අමාරුයි අයියේ. ගෙදර උන්දෑ ගේ ට්රාන්ස්පෝර්ට් ගැනත් බලන්ට ඕනේ නේහ්.. දැන් දැන් හරි අමාරුයි සහ මහන්සියි..

රේල්පීල්ලා අද එන්නේ නෑ...
මු මේ දවස් වල ඩ්රයි සීසන් නිසා කොට්ටක් පනින ලෙසක් තමා මට නං දැනෙන්නේ....
එන්න බෑ කිව්වේ අද!
මට නං කිසිම අවුලෙක් නැත.


මෙහෙමනේ..
උපන්නේ සේදවත්තේ. ආස්සරය කරේ සේදවත්තේ, තොටලඟ, මෝදර එවුන්. ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියේ වේළුවනේට. ඒ කියන්නේ ආස්සරය කරේ වනාතේ.
ඊට පස්සේ 05 වසරේ ශිෂ්යත්වේ පාස් වෙලා ගියේ කොළඹ 07 ඉස්කෝලෙට. O/L පාස් උනාම අල්ලපු ඉස්කෝලෙට යන්න පුළුවන් උනත් ගියේ නෑ. (රෙද්දක් ඇඳන් ඒකට යන්න පුළුවන්දරිදෙයි සමහරුන්ට)
එක එක ජාතියේ එවුන් හම්බුනා. ආස්සරේ කොරා..
ගරුකරන්න ඕනේ එකාට ලොවෙත් ගරු කරනවා. මොක කීවත් ඔලුව පහත් කරගෙන බැනුම් අහගෙන ඉන්නවා. දිරවන්නේ නැති එකාව දිරවන්නේ නෑ. ලොකු ලයින් අල්ලනේ නෑ. බැන්නොත් බැන්නා.
දැන් නම් ඒවා ඔක්කොම වෙනස් වෙලා..![]()




හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?
රේල්පීල්ලා අද එන්නේ නෑ...
මු මේ දවස් වල ඩ්රයි සීසන් නිසා කොට්ටක් පනින ලෙසක් තමා මට නං දැනෙන්නේ....
එන්න බෑ කිව්වේ අද!
මට නං කිසිම අවුලෙක් නැත.





නිකන් එකක් තියෙනවා නම් දීපංකෝ...![]()
රංගූ.. රවුටරේ මොකෝ...


ඩී ලින්ක් එකක් තිබේ වයි ෆයි නෙවෙයි..ඕනෙනම් දෙන්න පුලුවන්..
මොකද කියන්නේ![]()
පේරා වෙත..
ඔනෙනම් කියපන් හෙට උදෙන්ම ගෙන්න වෙනවා..
හෙට සෙන්ට්රල් ඒජන්සි එකට යනවා මම (ඔව් ඔව් කුකුගේ ඔෆිස් එක ගාවට)
එනගමන් දෙන්න පුලුවන් බොට

මොන මගුලක්ද වයි ෆයි හබ් එකක් ද ඔනේ..නැත්තම් රවුටර් එකක් ඕනෙද වයි ෆයි තියෙනඅඩේ. තෑන්ක්ස් රංගුවා. වයි ෆයි එකක් ඕනේ. SLT උන් චේන්ජ් කරලා දෙන්නක් කීවා.. තාම නෑ..

uba enne nadda?mun tika anthimata kibula aiyawath kaala eida danne na setamoledi...........

රවුටරයක් ඕනේ නම් කියපන් ඩී ලින්ක් 4 පොර්ට් එකක් දෙන්නම්...මට වයි ෆයි එකක් ඕනේ වෙන්නේ මචං. අවුලක් නෑ..![]()

ඌ එනවා බන් කාර් එකේ මාවත් දාගෙන...uba enne nadda?![]()

