බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදර අත්ති ගෙ වැඩ

    VvUZplg.jpg
     
    ඕක හොදයිද බන්...:growl:
    පොල් අරක්කු දහ ගුනයකින් හොදයි ඕකට වඩා....:lol:
    එපාම කරපු එකක් බන් මටනම්..:baffled:
    මතක් වෙද්දිත් ඕක ගහල කබරය දාපු හැටි මතක් වෙනවා..:(

    කිබුලලයි ගෙදර මම කබරය දානවට උබල කැමතිනම් ඕක සෙට් කරපන්:P

    අම්මෝ..සර් එඩ්වඩ් නම් මතක් කරන්න එපා...:dull::dull:

    සිරාවට...:) රෙප් +

    cAAAAASUVORK5CYII=
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සිරාවට...:)
    ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවා:)
    දෙපාරක්ම කබරය දැම්ම....:P
    ඕක බොද්දි මට බයිට් කිලෝ එකක් විතර කන්න ඔනේ ශොට් එකක් දාල :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කොටපන් කම්මැලි උනාට කමක් නෑ..නැත්තම් උබට මම මන්නෙන් කොටනවා:growl:

    බීලද ඉන්නේ ඔෆිස් එකේ..වැරදි පෝස්ට් එක කෝට් කරලා..:rofl::P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නං ඕනේ brand එකක් ගසමී...............

    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මන සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    හලලා විතරක් නම් මදෑ. අර ගල් කරපු ශිවස් කොටේ ත් මාර්කට් කරනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බීලද ඉන්නේ ඔෆිස් එකේ..වැරදි පෝස්ට් එක කෝට් කරලා..:rofl::P
    ඊයේ රෑ නම් පොඩ්ඩක් ගත්තා බන්..:nerd:
    දැන් නම් මම මේ උදේ ඉදන් ආසිරි එකේ කට්ට කාල ආවේ ඔෆිස් එකට:(
     
    aulak ne kiwwalu ban hospital eken, nangi deepu beheth tikama karagena yanna kiyala. aye una genuna nisa baya wela thiyenne. thawama poddak kanna horai, aath ganak ne den dagala dagala innawa.
    :):):)

    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    :baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:
    :rolleyes::P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හලලා විතරක් නම් මදෑ. අර ගල් කරපු ශිවස් කොටේ ත් මාර්කට් කරනවා

    කොටයක් නම් බැරිය. ඒකෙත් අඩිය පේන්න ඔන්න මෙන්න. මම යනගමන් ඩුබායි වලින් ශිවාස් එකක් ගිනිහින් ගසනව තනියෙම. බ්ලැක් එකකුත් තිබ්බා මගෙ හිතේ අල්මාරියෙ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඊයේ රෑ නම් පොඩ්ඩක් ගත්තා බන්..:nerd:
    දැන් නම් මම මේ උදේ ඉදන් ආසිරි එකේ කට්ට කාල ආවේ ඔෆිස් එකට:(

    අම්මට මොකෝ බන්?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොටයක් නම් බැරිය. ඒකෙත් අඩිය පේන්න ඔන්න මෙන්න. මම යනගමන් ඩුබායි වලින් ශිවාස් එකක් ගිනිහින් ගසනව තනියෙම. බ්ලැක් එකකුත් තිබ්බා මගෙ හිතේ අල්මාරියෙ
    ඔයා කවද්ද අයියේ යන්නේ...අදද....
    මමත් අද ෆුල්ල් කට්ටක් කෑවා ආසිරී එකේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අම්මට මොකෝ බන්?
    දිග කතන්දරයක් බන්

    ආසිරි එකේන් සී ටී ස්කෑන් එකක් කරන්න කියල ඩොකා ලියල ඩීල
    ඒක අරන් මම ආසිරි එකට ගියාම ඒකේ උන් කියනවා කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේ ඒක නැතුව සී ටී ස්කෑන් එක කරන්න බෑ කියල..ඉතින් ඒකත් අරන් මම මොරටු ගිහින් අම්ම එක්ක මෙඩිකල් එකකට ගිහින් ඒ වැඩෙත් කරන් ආපහු ඔෆිස් ආවා...:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
    වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
    ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
    එහෙම වෙන එක හොඳා මම කියන්නේ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    විහිලු කරන්න එපා මාමේ කිබුලා මාමා සේටමොල කැන්සල් කොරයි, කිබුලා මාමිගේ චීස් කොත්තුව කන්න තියෙන චාන්ස් එක නැති කරන්න:angry::angry::angry::angry::angry: ......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
    වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
    ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
    එහෙම වෙන එක හොඳා මම කියන්නේ.

    දැන් ඉතිං මු හැමදාම 5.30 වෙද්දී වැලි පාර්ක් එකේ ඉදි................
     
    Status
    Not open for further replies.