ගසල ඉන්න වෙලාවක කියපන්ඒක තමා බන්...කොච්චර කිවුවත් වැඩක් නෑ උට...
ඕක හොදයිද බන්...
පොල් අරක්කු දහ ගුනයකින් හොදයි ඕකට වඩා....
එපාම කරපු එකක් බන් මටනම්..
මතක් වෙද්දිත් ඕක ගහල කබරය දාපු හැටි මතක් වෙනවා..
කිබුලලයි ගෙදර මම කබරය දානවට උබල කැමතිනම් ඕක සෙට් කරපන්![]()
අම්මෝ..සර් එඩ්වඩ් නම් මතක් කරන්න එපා...![]()
සිරාවට...රෙප් +
ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවාසිරාවට...![]()



කොටපන් කම්මැලි උනාට කමක් නෑ..නැත්තම් උබට මම මන්නෙන් කොටනවා![]()


පුතාට කොහොමද අයියේ.....
මම නං ඕනේ brand එකක් ගසමී...............

කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මන සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()
ඊයේ රෑ නම් පොඩ්ඩක් ගත්තා බන්..බීලද ඉන්නේ ඔෆිස් එකේ..වැරදි පෝස්ට් එක කෝට් කරලා..![]()


aulak ne kiwwalu ban hospital eken, nangi deepu beheth tikama karagena yanna kiyala. aye una genuna nisa baya wela thiyenne. thawama poddak kanna horai, aath ganak ne den dagala dagala innawa.



කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()



කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()


ගසල ඉන්න වෙලාවක කියපන්
20 කියන්න ඔනේ වෙල මැදට එක්ක ගිහින් තල්ලු කරන්න බලාගෙනහලලා විතරක් නම් මදෑ. අර ගල් කරපු ශිවස් කොටේ ත් මාර්කට් කරනවා
ඊයේ රෑ නම් පොඩ්ඩක් ගත්තා බන්..
දැන් නම් මම මේ උදේ ඉදන් ආසිරි එකේ කට්ට කාල ආවේ ඔෆිස් එකට![]()
ඔයා කවද්ද අයියේ යන්නේ...අදද....කොටයක් නම් බැරිය. ඒකෙත් අඩිය පේන්න ඔන්න මෙන්න. මම යනගමන් ඩුබායි වලින් ශිවාස් එකක් ගිනිහින් ගසනව තනියෙම. බ්ලැක් එකකුත් තිබ්බා මගෙ හිතේ අල්මාරියෙ
දිග කතන්දරයක් බන්අම්මට මොකෝ බන්?

කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()




......ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
එහෙම වෙන එක හොඳා මම කියන්නේ.