බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:oo: බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!! :baffled:

අපිත් බෙන්තර ගගෙන් එහා
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: එහෙනම් මම ට්‍රිපක් දාගත්තා ඈ..... :dull:

    මොන ට්‍රිප් ද? සටන පාවලා දෙන්නද යන්නේ? බඩ තඩි එකා... :angry:
    නන් ඔෆ් මයි බිස්නස්.......
    අන්සබ්ස්ක්‍රයිබ්ඩ්!:dull:
     
    ගිහින් බලපිකො රේස් කෝස් පැත්‍තෙ හැන්දෑවෙ. අන්න පු**වල්....:P
    අපේ බොසුත් යනවා.....

    :frown::frown: උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....?? :angry::angry:
    සමයන් කියවනවාද??
    අපේ මස්සිනා ආවද ලැප් එකත් අරන් උදේ?

    ඔය මාට්ටු වෙන්නේ උපාසක බේබද්දගේ වැඩ!
    මූ මරු කියවනවා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    සර් එඩ්වඩ් මතක් කරපු වෙලේ මට වුන සීන් එකක් කියන්නම්..:)

    ඒ නිදාගෙන ඇහැරිලා එලියට යද්දී තාත්තා අහනවා "මොකද ඊයේ රෑ කුඹුරක්වත් හෑරුවද..?" කියලා..ඇඩ්‍රස් නෑ ඉතින්..:baffled::baffled:

    :shocked: :shocked: යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!! :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ බොසුත් යනවා.....

    සමයන් කියවනවාද??
    අපේ මස්සිනා ආවද ලැප් එකත් අරන් උදේ?

    මූ මරු කියවනවා.....

    බොස්ලමයි යන්නේ.. :rolleyes:
    මස්සිනා කීවේ නෝනාගෙ මලයන්ඩිද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: :shocked: යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!! :dull::dull:

    මටත් ටික ටික උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ කඩාගෙන වැටීගෙන වැටීගෙන යනවා කියපංකෝ. අර ගල් රංග කියන එවුවා වලින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කැලේට යටවුන ජොගින් ට්‍රැක් එකක් තියෙනවා නෙහ් බියගම පැත්තේ...:rolleyes:

    :frown::frown: කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා.... :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සර් එඩ්වඩ් මතක් කරපු වෙලේ මට වුන සීන් එකක් කියන්නම්..:)

    මගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එක ඉන්නවා 12 ක් වගේ..බොක්කෙන්ම ඉන්න සෙට් එකක්..ඉස්කෝලේ කාලේ ඉඳලම කට්ටිය එකට..:cool: දැනුත් එහෙමයි..:) දැන් නම් 3-4 දෙනෙක් බැඳලා..ඉතින් සෙට් එකේ ඉස්සෙල්ලම බැන්ද එකාගේ මගුලට අපි ගානේ අපේ තෑග්ග විදිහට බොන්න අරන්දෙන්න කට්ටිය තීරණය කළා..:baffled: VAT69 දෙන්න හිතුවත් බඩු හොයාගන්න නැතුව ගන්න වුනේ සර් එඩ්වඩ්..බෝතල් 25ක් ගෙනාවා..:dull: බෝතලේ හොඳකමට බෝතල් 11ක්ම ඉතුරු වුනා..එක්කෝ අරු අපිට බොන උන් ගාන වැඩියෙන් කියලා..:frown: අන්තිමට ඉතුරු බෝතල් 11 යාලුවෙක්ගෙ ගෙදර ගෙනිහින් දැම්මා..අපි හිමිට සෙට් වෙන වෙලාවල් වලට මේක ගම්මු කියලා..වෙලාවට ඌ බොන්නේ නැති එකෙක්..:)

    ඊට සති 2කට පස්සේ කට්ටිය ආයේ සෙට් වුනා..අතනින් බෝතල් 2ක් අරන් ගසමු කියලා..ඉතින් බෝතල් 2ක් ගන්න යාලුවට කතා කලාම ඌ ගෙදර නෑ..:growl: පස්සේ ඌ කිව්වා ගෙදරට කියන්නම් ගිහින් ගනින් කියලා..පස්සේ ගෙදරට ගිහින් උන්ගේ අම්මටත් නෝන්ඩි වෙලා බෝතල් 2ත් අරන් කට්ටිය සෙට් වුනා..:angry: වැඩේ බාගයක් වගේ යද්දී මට තේරුණා පොඩ්ඩක් අවුල් වගේ කියලා..ඒ වුනාට පහුවදා සෙනසුරාදා නිසාත් කට්ටිය හිටිය නිසාත් ඔහේ ගැසුවා..:rolleyes: අන්තිමට ඉවර වෙලා යාලුවෙක්ගෙ වාහනේක කට්ටිය සින්දු දාගෙන නටනවා විතරයි මතක..:baffled:

    එතනින් එහාට යාලුවෝ කිව්ව විදිහට සිද්ධිය මෙහෙමයි..:nerd:
    නට නටා හිටිය මම එහෙමම බිමට පත බෑවිලා..:dull:අපි නැටුවේ පාර අයිනේ කඩ පේලියක් ළඟ..පස්සේ යාලුවෝ ටික මාව ඒ කඩේ පඩිය උඩින් තියලා..තිබ්බා විතරයි එතන කබරයා දාල..:P අයිතිකාරයට උදේ මොනවා හිතුනද දන්නේ නෑ කඩේ අරිද්දි..:baffled: පස්සේ එතන කඩේ දොරට හේත්තුවක් දාල නිදාගෙන..ටිකක් වෙලා ගිහින් යාලුවෝ අහලා දැන් අඩුයිද තව කබ්බා දාන්න ඕනෙද කියල..අවුලක් නෑ ගෙදර යමු කියලා වාහනේට නැග්ගලු...:rolleyes: නැග්ගා විතරයි වාහනේ ඇතුලේ ආයේ කබ්බා දාල..පස්සේ සිට් එකයි දොරයි ගන්න දෙයක් නෑලු..:rofl::rofl: කොහොම හරි අරුන් මාව හෝදලා වහෙන්ත් හෝදගෙන ශේප් එකේ ගෙදරට ගෙනත් දාල..:love: මම ගේ ඇතුලටත් ගිහින්..මට මොකුත් මතක නෑ..පහුවදා උදේ ඇහැරුණා පාන්දර..ඇහැරිලා බලද්දී තමා සීන් එක..:shocked: මම ඔෆිස් ගිය විදිහටම තමා ඇඳේ නිදාගෙන තියෙන්නේ..බැක්පැක් එකත් දාගෙන සපත්තුත් එහෙමම දාගෙන නිදාගෙන..ඇඳෙන් එකයි වැලි..ඒ මදිවට මඩ ගෑවිලා හැමතැනම..:( උදේ පාන්දර නිසා ගෙදර කව්රුත් ඇහැරිලා නෑ කියලා තමා මම හිතුවේ..පස්සේ ඇඳ අස්කරලා වෙන ඇඳුමක් දාගෙන ආයේ නිදාගත්තා..ඒ නිදාගෙන ඇහැරිලා එලියට යද්දී තාත්තා අහනවා "මොකද ඊයේ රෑ කුඹුරක්වත් හෑරුවද..?" කියලා..ඇඩ්‍රස් නෑ ඉතින්..:baffled::baffled:
    ලොල්..ඇඩෙන සීන් එක නෙහ්..
    මම නම් කවදාවත් බීල වැඩිනම් ගෙදර යන්නේ නෑ...
    කොහේ හරි යාලුවෙක් ගෙ ගෙදරක ඉන්නව..නැත්තම් බත් කාඩ් එකට කෙල වෙනවා..
    දැන් ඉතින් බෝඩිම් ජීවිතේ නෙහ්..බීල වැඩි උන ගමන් දුවන්නේ බෝඩිමට:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මොන ට්‍රිප් ද? සටන පාවලා දෙන්නද යන්නේ? බඩ තඩි එකා... :angry:

    :oo: දතා නෑ කිව්වනේ පාටි.... මම නුවර යන්න දාගත්තා .... රටේ මැද කිට්ටුවටත් ගිහින් එන්නත් එක්ක..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා.... :P

    :baffled:
    නැන්දිට රිපෝර්ටඩ්..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නන් ඔෆ් මයි බිස්නස්.......
    අන්සබ්ස්ක්‍රයිබ්ඩ්!:dull:

    ඔය කතාකරන්නේ කිබුල නෙමෙයි. අර ඉතිරි වෙච්ච කොට ටික. සින්දු අහන ගමන් පත්තියන් වෙලා වගෙයි. වෙරි හිදුනහම ඔය කියපු ඒවා මතක නැහැ. ඒ හින්ද කවුරුත් එච්චර ගණන් ගන්න එපා.

    බකර්දී ගෝල්ඩ් එකකුත් තියනවා. රොක්ලන්ඩ් වයිට් ර්ම් තුන් කාලකුත් තියනවා. මදි නම් කියන්න
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා.... :P
    සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..:)
    දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :lol: ඔය ඔෆිස් එක දාලා ගෙදර පල..... ශික්.....!!

    යකෝ ගෑණිවත් ගෙදර නවත්තල ලෙල්ලහුටන් වෙලා ඉද්දි මමත් තව ගෙදර ඉදල හාල් කන්නද.


    මේ කිබුල මාමෙ මට අනෙ හඳ බලන්න එක්ක එන්නෙ පළමුවෙනි වතාවට. ඒක නැති කොරන්න එපා දෙයියූ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කතාකරන්නේ කිබුල නෙමෙයි. අර ඉතිරි වෙච්ච කොට ටික. සින්දු අහන ගමන් පත්තියන් වෙලා වගෙයි. වෙරි හිදුනහම ඔය කියපු ඒවා මතක නැහැ. ඒ හින්ද කවුරුත් එච්චර ගණන් ගන්න එපා.

    බකර්දී ගෝල්ඩ් එකකුත් තියනවා. රොක්ලන්ඩ් වයිට් ර්ම් තුන් කාලකුත් තියනවා. මදි නම් කියන්න

    රොක්ලන්ඩ් වයිට් රම් අදාලම නැත. කිසිම අදාලත්වයක් නැත..
    ඒත්...
    බකාර්ඩි...

    iron-man-gif.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :oo: බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!! :baffled:
    අහ්හ් පේරා කොලබ නෙවෙයිද:rolleyes:
     
    Status
    Not open for further replies.