බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!!
![]()
අපිත් බෙන්තර ගගෙන් එහා
බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!!
![]()
එහෙනම් මම ට්‍රිපක් දාගත්තා ඈ.....
![]()
නන් ඔෆ් මයි බිස්නස්.......මොන ට්‍රිප් ද? සටන පාවලා දෙන්නද යන්නේ? බඩ තඩි එකා...![]()

අපේ බොසුත් යනවා.....ගිහින් බලපිකො රේස් කෝස් පැත්තෙ හැන්දෑවෙ. අන්න පු**වල්....![]()
සමයන් කියවනවාද??උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....??
![]()
මූ මරු කියවනවා.....ඔය මාට්ටු වෙන්නේ උපාසක බේබද්දගේ වැඩ!
සර් එඩ්වඩ් මතක් කරපු වෙලේ මට වුන සීන් එකක් කියන්නම්..
ඒ නිදාගෙන ඇහැරිලා එලියට යද්දී තාත්තා අහනවා "මොකද ඊයේ රෑ කුඹුරක්වත් හෑරුවද..?" කියලා..ඇඩ්රස් නෑ ඉතින්..![]()
යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!! 

නන් ඔෆ් මයි බිස්නස්.......
අන්සබ්ස්ක්රයිබ්ඩ්!![]()
කාර්යාලයයේ බොල. අලුත් එව්වට නම් 8 දමල එනව. මගෙ එක 2010 ආව යන්තරේ.
ඔය ඔෆිස් එක දාලා ගෙදර පල..... ශික්.....!!අපේ බොසුත් යනවා.....
සමයන් කියවනවාද??
අපේ මස්සිනා ආවද ලැප් එකත් අරන් උදේ?
මූ මරු කියවනවා.....

![]()
යකෝ..... සන්බෝයියා..... උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ එහෙන් පිටින්ම කඩාගෙන වැටුනා කියහන්කෝ ඉතින්.....!!
![]()
කැලේට යටවුන ජොගින් ට්‍රැක් එකක් තියෙනවා නෙහ් බියගම පැත්තේ...![]()

කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා.... 
ලොල්..ඇඩෙන සීන් එක නෙහ්..සර් එඩ්වඩ් මතක් කරපු වෙලේ මට වුන සීන් එකක් කියන්නම්..
මගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එක ඉන්නවා 12 ක් වගේ..බොක්කෙන්ම ඉන්න සෙට් එකක්..ඉස්කෝලේ කාලේ ඉඳලම කට්ටිය එකට..දැනුත් එහෙමයි..
දැන් නම් 3-4 දෙනෙක් බැඳලා..ඉතින් සෙට් එකේ ඉස්සෙල්ලම බැන්ද එකාගේ මගුලට අපි ගානේ අපේ තෑග්ග විදිහට බොන්න අරන්දෙන්න කට්ටිය තීරණය කළා..
VAT69 දෙන්න හිතුවත් බඩු හොයාගන්න නැතුව ගන්න වුනේ සර් එඩ්වඩ්..බෝතල් 25ක් ගෙනාවා..
බෝතලේ හොඳකමට බෝතල් 11ක්ම ඉතුරු වුනා..එක්කෝ අරු අපිට බොන උන් ගාන වැඩියෙන් කියලා..
අන්තිමට ඉතුරු බෝතල් 11 යාලුවෙක්ගෙ ගෙදර ගෙනිහින් දැම්මා..අපි හිමිට සෙට් වෙන වෙලාවල් වලට මේක ගම්මු කියලා..වෙලාවට ඌ බොන්නේ නැති එකෙක්..
ඊට සති 2කට පස්සේ කට්ටිය ආයේ සෙට් වුනා..අතනින් බෝතල් 2ක් අරන් ගසමු කියලා..ඉතින් බෝතල් 2ක් ගන්න යාලුවට කතා කලාම ඌ ගෙදර නෑ..පස්සේ ඌ කිව්වා ගෙදරට කියන්නම් ගිහින් ගනින් කියලා..පස්සේ ගෙදරට ගිහින් උන්ගේ අම්මටත් නෝන්ඩි වෙලා බෝතල් 2ත් අරන් කට්ටිය සෙට් වුනා..
වැඩේ බාගයක් වගේ යද්දී මට තේරුණා පොඩ්ඩක් අවුල් වගේ කියලා..ඒ වුනාට පහුවදා සෙනසුරාදා නිසාත් කට්ටිය හිටිය නිසාත් ඔහේ ගැසුවා..
අන්තිමට ඉවර වෙලා යාලුවෙක්ගෙ වාහනේක කට්ටිය සින්දු දාගෙන නටනවා විතරයි මතක..
එතනින් එහාට යාලුවෝ කිව්ව විදිහට සිද්ධිය මෙහෙමයි..
නට නටා හිටිය මම එහෙමම බිමට පත බෑවිලා..අපි නැටුවේ පාර අයිනේ කඩ පේලියක් ළඟ..පස්සේ යාලුවෝ ටික මාව ඒ කඩේ පඩිය උඩින් තියලා..තිබ්බා විතරයි එතන කබරයා දාල..
අයිතිකාරයට උදේ මොනවා හිතුනද දන්නේ නෑ කඩේ අරිද්දි..
පස්සේ එතන කඩේ දොරට හේත්තුවක් දාල නිදාගෙන..ටිකක් වෙලා ගිහින් යාලුවෝ අහලා දැන් අඩුයිද තව කබ්බා දාන්න ඕනෙද කියල..අවුලක් නෑ ගෙදර යමු කියලා වාහනේට නැග්ගලු...
නැග්ගා විතරයි වාහනේ ඇතුලේ ආයේ කබ්බා දාල..පස්සේ සිට් එකයි දොරයි ගන්න දෙයක් නෑලු..
කොහොම හරි අරුන් මාව හෝදලා වහෙන්ත් හෝදගෙන ශේප් එකේ ගෙදරට ගෙනත් දාල..
මම ගේ ඇතුලටත් ගිහින්..මට මොකුත් මතක නෑ..පහුවදා උදේ ඇහැරුණා පාන්දර..ඇහැරිලා බලද්දී තමා සීන් එක..
මම ඔෆිස් ගිය විදිහටම තමා ඇඳේ නිදාගෙන තියෙන්නේ..බැක්පැක් එකත් දාගෙන සපත්තුත් එහෙමම දාගෙන නිදාගෙන..ඇඳෙන් එකයි වැලි..ඒ මදිවට මඩ ගෑවිලා හැමතැනම..
උදේ පාන්දර නිසා ගෙදර කව්රුත් ඇහැරිලා නෑ කියලා තමා මම හිතුවේ..පස්සේ ඇඳ අස්කරලා වෙන ඇඳුමක් දාගෙන ආයේ නිදාගත්තා..ඒ නිදාගෙන ඇහැරිලා එලියට යද්දී තාත්තා අහනවා "මොකද ඊයේ රෑ කුඹුරක්වත් හෑරුවද..?" කියලා..ඇඩ්රස් නෑ ඉතින්..
![]()

මොන ට්‍රිප් ද? සටන පාවලා දෙන්නද යන්නේ? බඩ තඩි එකා...![]()
දතා නෑ කිව්වනේ පාටි.... මම නුවර යන්න දාගත්තා .... රටේ මැද කිට්ටුවටත් ගිහින් එන්නත් එක්ක..... 
කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා....
![]()

නන් ඔෆ් මයි බිස්නස්.......
අන්සබ්ස්ක්රයිබ්ඩ්!![]()
සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..කියව කියව ඉන්නේ නැතුව හැන්දෑවට ගිහින් බලපන් කැලේට යටවෙච්ච පැත්තේ කොහොම කෑලිද එතන බහින්නේ කියලා....
![]()

ඔය ඔෆිස් එක දාලා ගෙදර පල..... ශික්.....!!
ඔය කතාකරන්නේ කිබුල නෙමෙයි. අර ඉතිරි වෙච්ච කොට ටික. සින්දු අහන ගමන් පත්තියන් වෙලා වගෙයි. වෙරි හිදුනහම ඔය කියපු ඒවා මතක නැහැ. ඒ හින්ද කවුරුත් එච්චර ගණන් ගන්න එපා.
බකර්දී ගෝල්ඩ් එකකුත් තියනවා. රොක්ලන්ඩ් වයිට් ර්ම් තුන් කාලකුත් තියනවා. මදි නම් කියන්න
අහ්හ් පේරා කොලබ නෙවෙයිදබෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කියන්නේ.... උන්ව විශ්වාස කරන්නත් එපා කියලා කියනවා.... ඒකනේ මට පෙරාව අවිශ්වාස......!!
![]()
