කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.
උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.
අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල.
මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.![]()
මම නම් මුකුත්ම කියන්නේ නැහැ
කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.
උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.
අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල.
මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.![]()
සුප්‍රභාතම් අක්ඛාසභෝගී කොකටුවෙණි!!!

තෑන්ක්ස් පික්සු පොලිස්........

ස්තූතියි අයියේ......සුබ උපන්දිනයක් වේවා !!.
යනෙන මග ජය ටැඹ දකීවා
ගොඩනැගෙන බාධක බිදේවා
දුටු සිහින හැබැහින් දකීවා
සුභ උපන්දිනයක් ම වේවා...........
සිනා හසරැල් මල් පිපේවා
නෙතින් කදුලක් නොම නැගේවා
සිතින් නිදහස සුව ලැබේවා
සුභ උපන්දිනයක් ම වේවා............
හිතන හැමදේ සපල වේවා
පතන හැමදේ නිති ලැබේවා
සතුට සොම්නස උරුම වේවා
සුභ උපන්දිනයක් ම වේවා.............
තෑන්කූ......කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.
උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.
අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල.
මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.![]()


සමහර විට නම් රමණය වෙනව තමා!නොව පැරණිය වෙන රමනය ජීවිතය :පී

ඌට ජෙල අයියේ....මම නම් මුකුත්ම කියන්නේ නැහැ
තෑන්ක්ස් කවියෝ.....සුභ උපන්දිනයක් වේවා කිඹුලාණෙනි....![]()


[/QUOTE]
මම හිතුව හැබැයි ඕක වෙයි කියලා......මම ඒ ප්‍රතිපත්තිය නැවත සලකා බලමින් ඉන්නේ මේ දවස් වල.
සරීර සවුක්කිය ගන සිතා...![]()

සමහර විට නම් රමණය වෙනව තමා!
ඌට ජෙල අයියේ....
එහේ ඉන්නේ අර මුළු වසංගේ වහගත්ත කෑලි නේහ්....
තෑන්ක්ස් කවියෝ.....
පරණ උපුටනයක්.....
මල් ගසා කවි කියන විට කවි බයිලා වේ!!!!![]()
මම හිතුව හැබැයි ඕක වෙයි කියලා......
ඉන්නව ද බං ඔය රටේ සළකා බැලිය හැකි ඒවා.....![]()




සිටිති.
නොනාන එක තමා පුරස්නෙ. ගන්දස්සාරෙ බෑ ලගින් ගියත්.![]()
ළමයි........ මේ වාක්‍යයෙන් කියවෙන දේ අනාගත වක්යකට හරවල ලියන්න

එල මම ඔයාට රිප්ලයි එකක් දැම්ම දැක්කද...
තෑන්කූ වේවා
අර පීඑම් එක ඈ.......අවසන් තීරණය!![]()


ළමයි........ මේ වාක්‍යයෙන් කියවෙන දේ අනාගත වක්යකට හරවල ලියන්න


උඹ හිතන එකනම් වෙන්නෙ නෑ අයියෙ.
තණකොල නොබුදිති සිංහ පැටව්.
බැරිම නම් මම යනව පතායා නිවාඩුවට.![]()




කොට.......එල මම ඔයාට රිප්ලයි එකක් දැම්ම දැක්කද...
අපේ කොට ටිකට වැඩේ දෙන්න එපා උපන්දිනේ උනාට කමක් නෑ හොදේ![]()



උඹ හිතන එකනම් වෙන්නෙ නෑ අයියෙ.
තණකොල නොබුදිති සිංහ පැටව්.
බැරිම නම් මම යනව පතායා නිවාඩුවට.![]()
තණකොළ නම් බුදින්න වෙන්නේ නෑ මම දන්න තරමින්...උඹ හිතන එකනම් වෙන්නෙ නෑ අයියෙ.
තණකොල නොබුදිති සිංහ පැටව්.
බැරිම නම් මම යනව පතායා නිවාඩුවට.![]()


මන් එනවා ක්ලිනික් එකට...කොට.......
එහෙම එකක් කොහෙද තියෙන්නේ.......
අනික කොට ගහන්න හරි කොහෙද සෙටමෝල්!![]()

සායනය එළකිරියන් හට අවුට් ඔෆ් බවුන්ඩ් ය.මන් එනවා ක්ලිනික් එකට...![]()
