බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:oo: ඉන්වර්ටර් එකෙන් කෙරෙන්නේ විදුලිය පිරිමහින එක..... ඒ මගුලේ මොකක්ද ටෙක්නොලොජියක් තියේ අවුට්ඩෝ එක අඩුවෙන් වැඩ කරවන.....

:frown::frown:

කෙටියෙන් කියනවනම් ඉන්වර්ටර් එකෙන් කරන්නේ AC කරන්ට් එක DC වලට කන්වර්ට් කරලා ඒ පවර් එකෙන් තමයි කොම්ප්‍රෂර් එක දුවන්නේ. ඒ කියන්නේ 230 එක 12 වගේ ඩ්‍රොප් වෙනවා කියන එකයි.
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ නියම මාතෘකාවක්නේ.. මමත් මේ ටිකේ ඒ.සී එකක් සෙට් කරගන්න කියලා හිත හිත ඉන්නවා... :)
    api kattiyama set unoth aduvata gnna puluvan veyi neda ekathankin....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි එකා මැච් එකට යනවද
    ඔව් මම කියුව යන්න කියල. ඕවට පුරුදුවෙන්න ඔනි.
    හෙටත් එකක් තියෙනවලු. ටීචර්ස්ලයි ෆ්‍රිපෙක්ට්ලයි. අනිද්ද සයිකල් පැරේඩ් එකලු.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙටියෙන් කියනවනම් ඉන්වර්ටර් එකෙන් කරන්නේ AC කරන්ට් එක DC වලට කන්වර්ට් කරලා ඒ පවර් එකෙන් තමයි කොම්ප්‍රෂර් එක දුවන්නේ. ඒ කියන්නේ 230 එක 12 වගේ ඩ්‍රොප් වෙනවා කියන එකයි.
    මේකෙන් වෙන වාසිය මොකක්ද. රත්වෙනව අඩුද කම්ප්‍රෙශර් එක.:oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් මම කියුව යන්න කියල. ඕවට පුරුදුවෙන්න ඔනි.
    හෙටත් එකක් තියෙනවලු. ටීචර්ස්ලයි ෆ්‍රිපෙක්ට්ලයි. අනිද්ද සයිකල් පැරේඩ් එකලු.

    ඔව්, හෙට එක මරු. අපේ කාලේ තමයි ඕක පටන් ගත්තේ. පුළුවන් නම් සයිකල් පැරේඩ් උත යවන්න. ඕව පුරුදු වෙන්න ඕනේ. මැච් එකට යනවනම් ලන්ච් එක වෙලාවේ මව හම්බවෙන්න කියන්න. මම ඉන්නේ තරෝබ්‍රෙඩ් ටෙන්ට් එකේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේකෙන් වෙන වාසිය මොකක්ද. රත්වෙනව අඩුද කම්ප්‍රෙශර් එක.:oo:

    කොම්ප්රෙසර් එක රත් වෙන එකත් අඩු කරනවා ඒ වගේම කරන්ට් කන එකත් ගොඩක් අඩු වෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    අඩේ නියම මාතෘකාවක්නේ.. මමත් මේ ටිකේ ඒ.සී එකක් සෙට් කරගන්න කියලා හිත හිත ඉන්නවා... :)

    :cool: ඔව් බං මේ ටිකේ නම් ඉන්නම බෑ.... පට්ට රස්නයක්.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    කෙටියෙන් කියනවනම් ඉන්වර්ටර් එකෙන් කරන්නේ AC කරන්ට් එක DC වලට කන්වර්ට් කරලා ඒ පවර් එකෙන් තමයි කොම්ප්‍රෂර් එක දුවන්නේ. ඒ කියන්නේ 230 එක 12 වගේ ඩ්‍රොප් වෙනවා කියන එකයි.

    :cool: ස්තූති මාමේ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ඔව්, හෙට එක මරු. අපේ කාලේ තමයි ඕක පටන් ගත්තේ. පුළුවන් නම් සයිකල් පැරේඩ් උත යවන්න. ඕව පුරුදු වෙන්න ඕනේ. මැච් එකට යනවනම් ලන්ච් එක වෙලාවේ මව හම්බවෙන්න කියන්න. මම ඉන්නේ තරෝබ්‍රෙඩ් ටෙන්ට් එකේ

    :shocked::shocked: පොඩි එකාව බය කරන්න එපා මාමේ..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්, හෙට එක මරු. අපේ කාලේ තමයි ඕක පටන් ගත්තේ. පුළුවන් නම් සයිකල් පැරේඩ් උත යවන්න. ඕව පුරුදු වෙන්න ඕනේ. මැච් එකට යනවනම් ලන්ච් එක වෙලාවේ මව හම්බවෙන්න කියන්න. මම ඉන්නේ තරෝබ්‍රෙඩ් ටෙන්ට් එකේ
    සයිකල් පැරේඩ් එකට මෙයාලව එක්ක යනව කියුවලු.
    මම කියන්නම්.
     
    Status
    Not open for further replies.