බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එකේ AUX එක ඉන්වර්ටර් නෙමෙයිද? මට කරන්ට් එක අඩුවෙන්ම යන එකක් ඕනේ..
    එඒක ඉන්වර්ටර් නෙවෙයි.....
    ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්.....


    හීල කෑම ඇරඹිලා වගේ.......:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    api kattiyama set unoth aduvata gnna puluvan veyi neda ekathankin....

    ගුඩ් අයිඩියාර්..
    කිඹුල් මාමිගේ AUX එක මට හිතට ඇල්ලුවා. ඒකට ලොකු ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් නේහ් :baffled:

    ඒක ඉන්වර්ටර් නම් 12000 ඒවා ගමු. 9000 ලොවෙත් මදි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ එනවද අනිද්දට? මට කියපං එනවද නැද්ද කියලා.. වස්තරේ.. :growl:
    වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි.......
    ඕක දීල මං හිතන්නේ භද්‍ර කල්පයකටත් ටිකක් කල්...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් අයිඩියාර්..
    කිඹුල් මාමිගේ AUX එක මට හිතට ඇල්ලුවා. ඒකට ලොකු ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් නේහ් :baffled:

    ඒක ඉන්වර්ටර් නම් 12000 ඒවා ගමු. 9000 ලොවෙත් මදි..
    ඩිස්කවුන්ට් නැත.:dull:

    මට ඩිස්කවුන්ට් එකක් වැදුනා මොකද පරණ එක ඌ ඇන්න ගියා. ඒකට 10000/-ක් අඩු කරල මගෙන් ගත්තේ.....මම ගෙව්වේ 62000/-යි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [FONT=&quot]හාවි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙච්චි[/FONT] [FONT=&quot]වෙලාවෙ[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]පින්තූර[/FONT] [FONT=&quot]කිහිපයක්[/FONT]. [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]දුම්[/FONT] [FONT=&quot]රිය[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රමාද[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ධාවනය[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]මගීන්[/FONT] [FONT=&quot]කරුණාවෙන්[/FONT] [FONT=&quot]සලකන්න[/FONT].

    ම්ක්ස් ග්‍රිල් එක.. :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එඒක ඉන්වර්ටර් නෙවෙයි.....
    ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්.....

    හීල කෑම ඇරඹිලා වගේ.......:baffled:

    :baffled:
    කරන්ට් බිල් එක තමා අවුල..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි.......
    ඕක දීල මං හිතන්නේ භද්‍ර කල්පයකටත් ටිකක් කල්...

    බෙස්ට් බිෆෝර් ඩේට් එක තිබුනේ 2016 මාර්තු.. ඒ උනාට පරණ වෙන්න වෙන්න බඩු හොඳ නේ..
    ලා හයි එක තිබුනා. මස්සිනාව ගෙන්නගෙන ඌත් එක්ක බයික් එකේ ගෙදර ගියා. කාර් එක ගන්න යන්න කම්මැලි නිසා ආයේ.. :cool:

    කිඹුලයියේ.. වෛද්‍ය උපදේශයක් අවශ්‍යයි.. :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙස්ට් බිෆෝර් ඩේට් එක තිබුනේ 2016 මාර්තු.. ඒ උනාට පරණ වෙන්න වෙන්න බඩු හොඳ නේ..
    ලා හයි එක තිබුනා. මස්සිනාව ගෙන්නගෙන ඌත් එක්ක බයික් එකේ ගෙදර ගියා. කාර් එක ගන්න යන්න කම්මැලි නිසා ආයේ.. :cool:

    කිඹුලයියේ.. වෛද්‍ය උපදේශයක් අවශ්‍යයි.. :baffled:
    කියව!
    පීඇම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියව!
    පීඇම්

    සාමාන්‍යයෙන් මම දවසට කිලෝ මීටර 03ක් දුවනවා. ව්‍යායාම සඳහා. වෝර්ම් අප් එකට ඇවිදින ඒවත් එක්ක කි.මී. 05ක් වගේ දවසට. දණහිස පොඩ්ඩක් රිදෙන්න ගන්නවා වගේ තේරෙනවා.
    ෆිෂ් ඔයිල් එකක් ගත්තොත් හොඳයිද? මොකද්ද රෙකමන්ඩ් කරන්නේ?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
    ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
    මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..

    12837186_10153809496346418_1771449050_o.jpg


    ප.ලි.
    බෑඩ් මිස් බඩෝ.... :P

    කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම වෙයි....:growl:
    අද උබ ට්‍රැෆික් එකේ ඉන්නකොට කොහොමද එක පාරටම සෙට් උනොත් ආතල් නෙහ්:lol:

    වයිෆ් නැති නිසා උපරිම මට මිනිත්තු 10යි සහෝ ගෙදරට.. :baffled:
     
    Status
    Not open for further replies.