හෙට ජීජීබී පොරක් නම් සමරනව ලු!හෙට සෙට්වෙනව නම් මමත් එනව.
හෙට උපන්දිනේ සමරමු.![]()
ජාත්‍යන්තර කාන්තා දිනේ නේහ්!
හෙට ජීජීබී පොරක් නම් සමරනව ලු!හෙට සෙට්වෙනව නම් මමත් එනව.
හෙට උපන්දිනේ සමරමු.![]()
ඉන්වර්ටර් එකෙන් කෙරෙන්නේ විදුලිය පිරිමහින එක..... ඒ මගුලේ මොකක්ද ටෙක්නොලොජියක් තියේ අවුට්ඩෝ එක අඩුවෙන් වැඩ කරවන.....
![]()
api kattiyama set unoth aduvata gnna puluvan veyi neda ekathankin....අඩේ නියම මාතෘකාවක්නේ.. මමත් මේ ටිකේ ඒ.සී එකක් සෙට් කරගන්න කියලා හිත හිත ඉන්නවා...![]()
ඔව් මම කියුව යන්න කියල. ඕවට පුරුදුවෙන්න ඔනි.පොඩි එකා මැච් එකට යනවද
මේකෙන් වෙන වාසිය මොකක්ද. රත්වෙනව අඩුද කම්ප්‍රෙශර් එක.කෙටියෙන් කියනවනම් ඉන්වර්ටර් එකෙන් කරන්නේ AC කරන්ට් එක DC වලට කන්වර්ට් කරලා ඒ පවර් එකෙන් තමයි කොම්ප්‍රෂර් එක දුවන්නේ. ඒ කියන්නේ 230 එක 12 වගේ ඩ්‍රොප් වෙනවා කියන එකයි.

ඔව් මම කියුව යන්න කියල. ඕවට පුරුදුවෙන්න ඔනි.
හෙටත් එකක් තියෙනවලු. ටීචර්ස්ලයි ෆ්රිපෙක්ට්ලයි. අනිද්ද සයිකල් පැරේඩ් එකලු.
api kattiyama set unoth aduvata gnna puluvan veyi neda ekathankin....

මේකෙන් වෙන වාසිය මොකක්ද. රත්වෙනව අඩුද කම්ප්‍රෙශර් එක.![]()
කොන්ක්‍රීට් කෑලෙකද මාමේ ඉන්නේ ??![]()
බොලාට රස්නේ නැද්ද බොලව් මේ ටිකේ.....?අඩේ නියම මාතෘකාවක්නේ.. මමත් මේ ටිකේ ඒ.සී එකක් සෙට් කරගන්න කියලා හිත හිත ඉන්නවා...![]()
ඔව් බං මේ ටිකේ නම් ඉන්නම බෑ.... පට්ට රස්නයක්.....!!කෙටියෙන් කියනවනම් ඉන්වර්ටර් එකෙන් කරන්නේ AC කරන්ට් එක DC වලට කන්වර්ට් කරලා ඒ පවර් එකෙන් තමයි කොම්ප්‍රෂර් එක දුවන්නේ. ඒ කියන්නේ 230 එක 12 වගේ ඩ්‍රොප් වෙනවා කියන එකයි.
ස්තූති මාමේ.... 
ඔව්, හෙට එක මරු. අපේ කාලේ තමයි ඕක පටන් ගත්තේ. පුළුවන් නම් සයිකල් පැරේඩ් උත යවන්න. ඕව පුරුදු වෙන්න ඕනේ. මැච් එකට යනවනම් ලන්ච් එක වෙලාවේ මව හම්බවෙන්න කියන්න. මම ඉන්නේ තරෝබ්‍රෙඩ් ටෙන්ට් එකේ

පොඩි එකාව බය කරන්න එපා මාමේ..... 
සයිකල් පැරේඩ් එකට මෙයාලව එක්ක යනව කියුවලු.ඔව්, හෙට එක මරු. අපේ කාලේ තමයි ඕක පටන් ගත්තේ. පුළුවන් නම් සයිකල් පැරේඩ් උත යවන්න. ඕව පුරුදු වෙන්න ඕනේ. මැච් එකට යනවනම් ලන්ච් එක වෙලාවේ මව හම්බවෙන්න කියන්න. මම ඉන්නේ තරෝබ්‍රෙඩ් ටෙන්ට් එකේ