බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ලොකූ.. පී ඇම් එකක් ටයිප් කරන ගමන් ඉන්නේ.. ටිකකින් එන්නම්.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සහෝ වැඩිපුර අත පාවිච්චි කලාම දනිස්ස අවුල් යන්නේ කොහොමද....:baffled::baffled:

    affo රවී කොල්ලට ඕනේ නැති දෙයක් නැ ......................

    අත පාවිච්චි කොරාම දණ හිස අවුල් යන්නේ කොහොමද? :eek:
    එහෙම නම් ඉස්සරත් එහෙම වෙන්න එපැයි..

    ඒක තමා බං. මාත් හිතුවෙ 12000 ගන්න ඉන්වර්ටර් නැති එකක්.. කරන්ට් බිල ගැන අදහසක් නෑ නේහ් තාම. :sorry:

    මම දැනගත්තා තෝ වැලි පාර්ක් එක පැත්තේ යද්දී, හවසට ගිහින් ඇහැට දාගෙන ඇවිත් දවස පුරා අතට දාගන්නවා.....................

    මම කොන්ඩේ කපන සැලූන් එකේ එකා උගේ තිබ්බ 12000BTU inverter AC එක ගලවලා 18000 normal එකක් හයි කරලා පොර නං කිව්වේ දැන් ඉස්සරටවඩා බිල අඩුයි කියල.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    affo රවී කොල්ලට ඕනේ නැති දෙයක් නැ ......................

    මම දැනගත්තා තෝ වැලි පාර්ක් එක පැත්තේ යද්දී, හවසට ගිහින් ඇහැට දාගෙන ඇවිත් දවස පුරා අතට දාගන්නවා.....................

    මම කොන්ඩේ කපන සැලූන් එකේ එකා උගේ තිබ්බ 12000BTU inverter AC එක ගලවලා 18000 normal එකක් හයි කරලා පොර නං කිව්වේ දැන් ඉස්සරටවඩා බිල අඩුයි කියල.......

    වැලි පාර්ක් එක තමා පාර්ක් එක.. :P :P
    බොලාලයි පැත්තේ මොන ජොගින් ට්‍රැක් ද? රිදෙයි..:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වැලි පාර්ක් එක තමා පාර්ක් එක.. :P :P
    බොලාලයි පැත්තේ මොන ජොගින් ට්‍රැක් ද? රිදෙයි..:P

    බෝලාලගේ පැත්තේ වගේ නෙවේ අපේ පැත්තේ ජෝගින් track දෙකක් තියනවා බොල.......
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හොදයි.......හොදයි........ එහෙනම් බර්ත්ඩේ සෙලිබ්රේට් කොරා නේ. කමක් නැ......කමක් නැ........

    බලමුකෝ පස්සේ...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදයි.......හොදයි........ එහෙනම් බර්ත්ඩේ සෙලිබ්රේට් කොරා නේ. කමක් නැ......කමක් නැ........

    බලමුකෝ පස්සේ...........
    මොන සෙලිබ්‍රේෂන් ද අයියේ!!
    අරූ ආවා ඊයේ රාජකාරි වැඩකට. ඔය වයින් එක ගසන්න බලං ඉන්නේ ඕකා අර කොකා දිය හිදෙන්නැහේ. ෆයිනල් සිප් එක නිසා දෙන්න ග්ලාස් ෆුල් ගැසුවා. මොකද ඒක පට්ට කොලිටිය. එහෙම ඒවා තනිවම බීම නොමනාය.:)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිබුල මහතනෙනි සිකුරාදා දින හවස ඔය පළාතේ නිකමට ඇවිත් යන්න එන්නද. එදාට මේ සතියේ මම කාර් එක ගෙදර දමා එන දිනයකි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල මහතනෙනි සිකුරාදා දින හවස ඔය පළාතේ නිකමට ඇවිත් යන්න එන්නද. එදාට මේ සතියේ මම කාර් එක ගෙදර දමා එන දිනයකි.
    වර වර......
    හැබැයි මම 8 සිට විලට පනිමි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ආයේ ඔෆිස් එකට ඇවිත් දාලා යනවා.
    ප.ලි. අපේ ඔෆිස් එකේ වොශ් රූම්ස් හෝටලේකට දෙවනි නැත. සියලු පහසුකම් සහිත (Hot, Cold Water, Wifi ද ඇත) අපේ ඔෆිස් එකේ කකුස්සිය ස්ට්‍රෙස් රිලීස් කිරීමට ඇති හොඳම ස්ථානයයි..

    බොලාට කොහෙද සිංහලු එවුවා.. රිදෙයි... :lol:
    අපේ WIFI විතරයි ණැත්තේ මොකද ෆෝන් යූස් කරන්න දෙන්නේ නැති නිසා..
    අපේ වොශ් රූම් එක දැක්කම බරක් නැති උනත් දාල යන්න හිතෙනවා සින්හලයෝ...:P
     
    Last edited:
    Status
    Not open for further replies.