සහෝ වැඩිපුර අත පාවිච්චි කලාම දනිස්ස අවුල් යන්නේ කොහොමද....![]()
අත පාවිච්චි කොරාම දණ හිස අවුල් යන්නේ කොහොමද?
එහෙම නම් ඉස්සරත් එහෙම වෙන්න එපැයි..
ඒක තමා බං. මාත් හිතුවෙ 12000 ගන්න ඉන්වර්ටර් නැති එකක්.. කරන්ට් බිල ගැන අදහසක් නෑ නේහ් තාම.![]()
affo රවී කොල්ලට ඕනේ නැති දෙයක් නැ ......................
මම දැනගත්තා තෝ වැලි පාර්ක් එක පැත්තේ යද්දී, හවසට ගිහින් ඇහැට දාගෙන ඇවිත් දවස පුරා අතට දාගන්නවා.....................
මම කොන්ඩේ කපන සැලූන් එකේ එකා උගේ තිබ්බ 12000BTU inverter AC එක ගලවලා 18000 normal එකක් හයි කරලා පොර නං කිව්වේ දැන් ඉස්සරටවඩා බිල අඩුයි කියල.......


වැලි පාර්ක් එක තමා පාර්ක් එක..![]()
බොලාලයි පැත්තේ මොන ජොගින් ට්රැක් ද? රිදෙයි..![]()
ඌ නෙවෙයි.....මෝරා කියන්නේ ඈමසියාද??

මොන සෙලිබ්රේෂන් ද අයියේ!!හොදයි.......හොදයි........ එහෙනම් බර්ත්ඩේ සෙලිබ්රේට් කොරා නේ. කමක් නැ......කමක් නැ........
බලමුකෝ පස්සේ...........

ඊයෙ යන්තං ඉවර කොලා......
ඒක පට්ටාර කොලිටිය ඈ...
පින් සිදුවේවා!


වර වර......කිබුල මහතනෙනි සිකුරාදා දින හවස ඔය පළාතේ නිකමට ඇවිත් යන්න එන්නද. එදාට මේ සතියේ මම කාර් එක ගෙදර දමා එන දිනයකි.
වර වර......
හැබැයි මම 8 සිට විලට පනිමි.
මම දැක්කා...එකයි උදෙත් කිවුවේ උබට බඩම පල කියලා...මේ ත්රෙඩ් එක මේකේ උන් දැකලා නෑ වගේ..
http://www.elakiri.com/forum/showpost.php?p=19824086&postcount=76

අපේ WIFI විතරයි ණැත්තේ මොකද ෆෝන් යූස් කරන්න දෙන්නේ නැති නිසා..ආයේ ඔෆිස් එකට ඇවිත් දාලා යනවා.
ප.ලි. අපේ ඔෆිස් එකේ වොශ් රූම්ස් හෝටලේකට දෙවනි නැත. සියලු පහසුකම් සහිත (Hot, Cold Water, Wifi ද ඇත) අපේ ඔෆිස් එකේ කකුස්සිය ස්ට්රෙස් රිලීස් කිරීමට ඇති හොඳම ස්ථානයයි..
බොලාට කොහෙද සිංහලු එවුවා.. රිදෙයි...![]()

මොකද මේ එක පාරටමමම විල ඉවර වෙනකන් උබ එක්ක ඉදල යන්න එන්නම්. කැබ් එකක් අල්ලන් ගෙදර යන්න බැරිය
