පළමුව ඇමසින් පිළිබද ව ඔබට යමක් කිව යුතුය.
ඇමසින් නමින් දැනට මෙහි පෙනී සිටින එකා පළමුව මා සමග හදි ගැහෙන්නේ 2011 වසරේ දී ය. ඒ දේශපාලන ගැටුමකිනි. ඌව මම කොච්චර දරුනු විදියට ළිදේ දමා, පජ කොට, පජාල කොට, කුජීත කොට හැරියා ද යත්, පොර මා ගේ බාවේ ම එල්ලෙයි.
මම දන්නා පරිදි සහ ආගනිත ඇති කොට පරිදි කිරියෙහි වැඩිම ෆේක් ගනනකට හිමිකම් කියන්නේ සහ කියුවේ මේ භ්රෂ්ඨයාය. 2011 සිට මා මැදිහත් ව බෑන් කොට ඇති මුගේ ෆේක් ගනන 160 ඉක්මවන අතර, දල දෙල ෆේක් 300-450 අතර ප්රමානයක් මූ සතුව පවතී. මට මතක ඇති පමනින් kirihami4,humanoid,humanoid1,2, loelanka, lights, uinicorn, api ali ban, green blood, derrick vegas, france, france2, orianstar, orian tuma ආදී සියලු ම චරිත මොහුය.
මූ කරන්නේ කිසිම වැඩකට නැති, ගොං සහ අමන වැඩය. පොර වරාය අධිකාරියේ ගුදම් භාර ගබඩාබාරකරුවෙකි. නමුත් කියන්නේ එංගලන්තයේ වසන කාඩියෝසර්ජන් කෙනෙක් කියා ය. ඉන්නේ ලන්ඩන් වල කියා ය. මොහු මගේ සායනයට වරක් පැමිණ රෝගියෙකු ලෙස මා හමුවීය. මේ ගෝතයා කළු,කොට, කිසිම පර්සල්ටි එකක් නැති, රැවුල වවා ගත්, ස්වභාවයෙන් ම පසුගාමී සහ අඩුම තරමේ උස් හඩින් කතා කිරීමටවත් අසමත්, අතිශය තනි වු දිවියක් ගත කරන එකෙකි. නමුත් මෙහි මංපොර බව පෙන්වයි. එළකිරියෙහි සිටිනා අතිශය කුජීත සහ කිසිදු පිළිගැනීමක් රහිත චරිත වලින් මුලින් ම ඇති එකකි.
ඇමසින් යයි ගසා ගූග්ල් හි සර්ච් තල මනා යැ.