බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මොන සෙලිබ්‍රේෂන් ද අයියේ!!
අරූ ආවා ඊයේ රාජකාරි වැඩකට. ඔය වයින් එක ගසන්න බලං ඉන්නේ ඕකා අර කොකා දිය හිදෙන්නැහේ. ෆයිනල් සිප් එක නිසා දෙන්න ග්ලාස් ෆුල් ගැසුවා. මොකද ඒක පට්ට කොලිටිය. එහෙම ඒවා තනිවම බීම නොමනාය.:)

මගේ වචන සැට් එකම මටත් නොකිය දාල තියනවා.

අලෙ යාළුවොත් එන්නේ රාජකාරි වැඩවලට. ඇවිත් පටන් ගන්නේ කොට වලින්.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම විල ඉවර වෙනකන් උබ එක්ක ඉදල යන්න එන්නම්. කැබ් එකක් අල්ලන් ගෙදර යන්න බැරිය
    ඉවර වෙන කොට 10 පනී.....
    යකෝ ඔච්චර රෑ වෙනකං ඉන්න එපා....අනික උඹ ඉන්නෙත් හතී ලංකාවෙනේ බං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන සෙලිබ්‍රේෂන් ද අයියේ!!
    අරූ ආවා ඊයේ රාජකාරි වැඩකට. ඔය වයින් එක ගසන්න බලං ඉන්නේ ඕකා අර කොකා දිය හිදෙන්නැහේ. ෆයිනල් සිප් එක නිසා දෙන්න ග්ලාස් ෆුල් ගැසුවා. මොකද ඒක පට්ට කොලිටිය. එහෙම ඒවා තනිවම බීම නොමනාය.:)

    සුප්පා වයින් එක!!! :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබුල මහතනෙනි සිකුරාදා දින හවස ඔය පළාතේ නිකමට ඇවිත් යන්න එන්නද. එදාට මේ සතියේ මම කාර් එක ගෙදර දමා එන දිනයකි.

    කෝච්චියේ කියන්නේ හොර කොට්ටක් කියන එක.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ WIFI විතරයි ණැත්තේ මොකද ෆෝන් යූස් කරන්න දෙන්නේ නැති නිසා..
    අපේ වොශ් රූම් එක දැක්කම බරක් නැති උනත් දාල යන්න හිතෙනවා සින්හලයෝ...:P

    බොරු කියන්න එපා. නාන්න ශවර් කියුබිකල්ස් නෑ කියලා ඔට්ටුවක් දාලා කියන්න පුළුවන් මට. රිදෙයි. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉවර වෙන කොට 10 පනී.....
    යකෝ ඔච්චර රෑ වෙනකං ඉන්න එපා....අනික උඹ ඉන්නෙත් හතී ලංකාවෙනේ බං.

    ලිඳ ලිඳ ලිඳ.. ඔන්න ඔන්න.. :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉවර වෙන කොට 10 පනී.....
    යකෝ ඔච්චර රෑ වෙනකං ඉන්න එපා....අනික උඹ ඉන්නෙත් හතී ලංකාවෙනේ බං.

    පාන්දර 3ට සයිට් ගිහින් පසුදින රාත්‍රී 1 ට පමණ නිවසට එන ගමන් තිබෙන නිසා ඕවා ගණනක් නැත. රතු වචනය නොතේරේ. දුෂ්කර යන්නද අදහස. ඔබගේ ඉස්තනයේ සිට උපරිම කිලෝමීටර 30ක් පමන ඇති දුර
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුන්නෑ?:eek:
    පළමුව ඇමසින් පිළිබද ව ඔබට යමක් කිව යුතුය.
    ඇමසින් නමින් දැනට මෙහි පෙනී සිටින එකා පළමුව මා සමග හදි ගැහෙන්නේ 2011 වසරේ දී ය. ඒ දේශපාලන ගැටුමකිනි. ඌව මම කොච්චර දරුනු විදියට ළිදේ දමා, පජ කොට, පජාල කොට, කුජීත කොට හැරියා ද යත්, පොර මා ගේ බාවේ ම එල්ලෙයි.
    මම දන්නා පරිදි සහ ආගනිත ඇති කොට පරිදි කිරියෙහි වැඩිම ෆේක් ගනනකට හිමිකම් කියන්නේ සහ කියුවේ මේ භ්‍රෂ්ඨයාය. 2011 සිට මා මැදිහත් ව බෑන් කොට ඇති මුගේ ෆේක් ගනන 160 ඉක්මවන අතර, දල දෙල ෆේක් 300-450 අතර ප්‍රමානයක් මූ සතුව පවතී. මට මතක ඇති පමනින් kirihami4,humanoid,humanoid1,2, loelanka, lights, uinicorn, api ali ban, green blood, derrick vegas, france, france2, orianstar, orian tuma ආදී සියලු ම චරිත මොහුය.
    මූ කරන්නේ කිසිම වැඩකට නැති, ගොං සහ අමන වැඩය. පොර වරාය අධිකාරියේ ගුදම් භාර ගබඩාබාරකරුවෙකි. නමුත් කියන්නේ එංගලන්තයේ වසන කාඩියෝසර්ජන් කෙනෙක් කියා ය. ඉන්නේ ලන්ඩන් වල කියා ය. මොහු මගේ සායනයට වරක් පැමිණ රෝගියෙකු ලෙස මා හමුවීය. මේ ගෝතයා කළු,කොට, කිසිම පර්සල්ටි එකක් නැති, රැවුල වවා ගත්, ස්වභාවයෙන් ම පසුගාමී සහ අඩුම තරමේ උස් හඩින් කතා කිරීමටවත් අසමත්, අතිශය තනි වු දිවියක් ගත කරන එකෙකි. නමුත් මෙහි මංපොර බව පෙන්වයි. එළකිරියෙහි සිටිනා අතිශය කුජීත සහ කිසිදු පිළිගැනීමක් රහිත චරිත වලින් මුලින් ම ඇති එකකි.
    ඇමසින් යයි ගසා ගූග්ල් හි සර්ච් තල මනා යැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    හාවියේදී කතා වූ බව මතකයැ. නම අමතකවැ ගියේයැ.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
    ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
    මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..

    ප.ලි.
    බෑඩ් මිස් බඩෝ.... :P

    :lol::lol: ඔයාට කලින් සහෝ මම ඕක බිව්වේ..... එදා කිඹුල් මාමි ඔයාට ඕක කියලා ඌවා කරන්න කිව්වත් මම කිව්වේ නෑ පොඩි එකා පව් නිසා..... :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පළමුව ඇමසින් පිළිබද ව ඔබට යමක් කිව යුතුය.
    ඇමසින් නමින් දැනට මෙහි පෙනී සිටින එකා පළමුව මා සමග හදි ගැහෙන්නේ 2011 වසරේ දී ය. ඒ දේශපාලන ගැටුමකිනි. ඌව මම කොච්චර දරුනු විදියට ළිදේ දමා, පජ කොට, පජාල කොට, කුජීත කොට හැරියා ද යත්, පොර මා ගේ බාවේ ම එල්ලෙයි.
    මම දන්නා පරිදි සහ ආගනිත ඇති කොට පරිදි කිරියෙහි වැඩිම ෆේක් ගනනකට හිමිකම් කියන්නේ සහ කියුවේ මේ භ්‍රෂ්ඨයාය. 2011 සිට මා මැදිහත් ව බෑන් කොට ඇති මුගේ ෆේක් ගනන 160 ඉක්මවන අතර, දල දෙල ෆේක් 300-450 අතර ප්‍රමානයක් මූ සතුව පවතී. මට මතක ඇති පමනින් kirihami4,humanoid,humanoid1,2, loelanka, lights, uinicorn, api ali ban, green blood, derrick vegas, france, france2, orianstar, orian tuma ආදී සියලු ම චරිත මොහුය.
    මූ කරන්නේ කිසිම වැඩකට නැති, ගොං සහ අමන වැඩය. පොර වරාය අධිකාරියේ ගුදම් භාර ගබඩාබාරකරුවෙකි. නමුත් කියන්නේ එංගලන්තයේ වසන කාඩියෝසර්ජන් කෙනෙක් කියා ය. ඉන්නේ ලන්ඩන් වල කියා ය. මොහු මගේ සායනයට වරක් පැමිණ රෝගියෙකු ලෙස මා හමුවීය. මේ ගෝතයා කළු,කොට, කිසිම පර්සල්ටි එකක් නැති, රැවුල වවා ගත්, ස්වභාවයෙන් ම පසුගාමී සහ අඩුම තරමේ උස් හඩින් කතා කිරීමටවත් අසමත්, අතිශය තනි වු දිවියක් ගත කරන එකෙකි. නමුත් මෙහි මංපොර බව පෙන්වයි. එළකිරියෙහි සිටිනා අතිශය කුජීත සහ කිසිදු පිළිගැනීමක් රහිත චරිත වලින් මුලින් ම ඇති එකකි.
    ඇමසින් යයි ගසා ගූග්ල් හි සර්ච් තල මනා යැ.

    Amazing amasin....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :lol::lol: ඔයාට කලින් සහෝ මම ඕක බිව්වේ..... එදා කිඹුල් මාමි ඔයාට ඕක කියලා ඌවා කරන්න කිව්වත් මම කිව්වේ නෑ පොඩි එකා පව් නිසා..... :rofl::P

    තව එකක් තිබ්බා..කිරි වගේ එකක්..මිල්ක් වයින් වගේ..සැර 15% වගේ මතක..බලන්න ඕනේ තියෙනවද කියල...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    අදත් පටන් ගන්නද යන්නේ දෙන්නා කොක්ක. ඒකෙන් මේකෙන් සෙටමෝලට කෙල වෙච්චි එක විතරයි උනේ..

    :dull: ඒ උනාට මට රට මැදට ට්‍රිපක් සෙට් උනා නේ.... :love: :D
     
    Status
    Not open for further replies.