බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බොරු කියන්න එපා. නාන්න ශවර් කියුබිකල්ස් නෑ කියලා ඔට්ටුවක් දාලා කියන්න පුළුවන් මට. රිදෙයි. :baffled:
    හේ හේ කියපන් මොකක්ද දාන බැට් එක..උබට ෆොටෝ එකක් ගහල එවනම මම:lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    11.gif

    baya veyida manda podieka......:baffled::P

    මෙතන දෙයක් කියන්න තියනවා. බය වෙනවද නොවෙනවද කියන එක අදාල නැහැ. නමුත් ඔයා කවුරුන් විසින් හෝ මා ගැන සහ මගේ පාසැල ගැන කියා තිබුණු නිසාත්, ඔයාගේ පුතනුවන් එහි 6 වන ශ්‍රේණියට ඇතුලත් කල නිසාත්, මා අමතා යම් උපකාරයක් ඉල්ලා සිටියා.

    මා නොපමාව ඒ ගැන යොමුවී එම ශ්‍රේනියේම දරුවන් සිටිනා අප බැචාලා කෙනක් සොයා අවශ්‍ය උපකාරය මට හැකි අයුරින් ඉටු කලෙමි. ඒ එක්කම ඔබත් සමග විනාඩි 50ක් පමණ දුරකථන සංවාදයක් කර පාසලේ කටයුතු ගැන හදින්වීමක් කලෙමි.

    මෙතන මම දිගද පළලද, උසද කොටද නැත්නම් මහතද කෙට්ටුද යන්න අදාළ නැත. මා බැලුවේ ම හට ඔබගේ පුතනුවන්ට පාසලේ තවත් යාලු මිත්‍රාදීන් පිරිසක් සොයා දීමටයි. එය කිරීමට බිග්මැච් එක කදිම තෝතැන්නකි. එකයි මැච් එකට එනවා නම් මාව මුණගැහෙන්න කියා පවසුයේ.

    අප පාසලේ මට කල නොහැක්කක් නොහැක.

    තීරණය ඔබ අතේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    තව එකක් තිබ්බා..කිරි වගේ එකක්..මිල්ක් වයින් වගේ..සැර 15% වගේ මතක..බලන්න ඕනේ තියෙනවද කියල...:D:D

    :oo: මේ ඔය දෙන එකක් කබඩ් වල පුස් කනකන් තියන් ඉන්නේ නැති එකෙක්ට දීපන් හොදේ.... :D :P
     
    :oo: මාමේ..... ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැද්ද ආ.....?? :growl::growl:
     
    :eek:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    තව එකක් තිබ්බා..කිරි වගේ එකක්..මිල්ක් වයින් වගේ..සැර 15% වගේ මතක..බලන්න ඕනේ තියෙනවද කියල...:D:D

    :oo: මේ ඔය දෙන එකක් කබඩ් වල පුස් කනකන් තියන් ඉන්නේ නැති එකෙක්ට දීපන් හොදේ.... :D :P

    oya kiyanne BAILEYS ekak wenna ona :) patta ekath :P
    10650.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ඔයාට කලින් සහෝ මම ඕක බිව්වේ..... එදා කිඹුල් මාමි ඔයාට ඕක කියලා ඌවා කරන්න කිව්වත් මම කිව්වේ නෑ පොඩි එකා පව් නිසා..... :rofl::P

    ඔන්න රිදෙයි.. ඔන්න ඔන්න රිදෙයි... ඕන්න රිද්දුවා.... ඕන්න..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකත් බීවා ඊයේ... :P
    11100419_10153809496806418_786345135_o.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව එකක් තිබ්බා..කිරි වගේ එකක්..මිල්ක් වයින් වගේ..සැර 15% වගේ මතක..බලන්න ඕනේ තියෙනවද කියල...:D:D

    baileys-irish-cream__98064.1325887156.1280.1280.jpg

    අයිස් ක්‍රීම් එක්ක :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: ඒ උනාට මට රට මැදට ට්‍රිපක් සෙට් උනා නේ.... :love: :D

    පල.. ඔරං ඔටං :growl:
    මම හෙලිකොට්ටොරුවායි ගලායි එක්ක තනියම බොනවා. මට ඕන්නැති සෙටමෝලක් නෑ. බීලා අර ඇලට හුජ්ජ කරනවා 03 දෙනාම ඇවිල්ලා
     
    Status
    Not open for further replies.