බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් හුජ්ජ කරන ෆොටෝ එකක් එවන්නම් එහෙනම් උබට :rofl:
    තාම රිපොර්ට් එක රෙඩි නැහැලු බන් උදේ මතක් වෙලා මන් ගත්තා උන්ට..:(
    උබේ අතට ඒක ලැබෙන්න සලස්වන්නම් මම ගූගල් මැප් එක උබලයි ඔෆිස් ලොකේශන් එක මට පී එම් කරපන්කො:baffled:

    උඹලෑ ඔෆිස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් උඹ හුජ්ජ කරනවා බලාගෙන ඉන්න එකක් එවපං එහෙනම්.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇලට හුජ්ජ කරන උන් ගේ බිජ්ජ කපනු ලැබේ!

    සෙටමෝල කෑන්සල් වීමට මාව නොව සෙටමෝල්ඛාදකයා ගේ ගලග්‍රහයෙන් ගනුව!!!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දහතුන් වසරකට පෙර අදවැනි දිනක හෝ ආසන්න දිනක (එකකක් දෙකක් එහා මෙහා වෙලා ඇති) මා නිවහල් බැවින් වහල් බවට පත් උන තීන්දුවට කැමැත්ත පල කරන ලදී.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව එකක් තිබ්බා..කිරි වගේ එකක්..මිල්ක් වයින් වගේ..සැර 15% වගේ මතක..බලන්න ඕනේ තියෙනවද කියල...:D:D
    :):)
    මෙහේ...මෙහේ........
    අපි නෑ පදිරී හරිද මල්ලී.

    මරනයක් තමයි:growl:
    :dull:
    අනේ පල සෙටමොල්ඛාදක මූකලං බස්සා යන්න.......:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දහතුන් වසරකට පෙර අදවැනි දිනක හෝ ආසන්න දිනක (එකකක් දෙකක් එහා මෙහා වෙලා ඇති) මා නිවහල් බැවින් වහල් බවට පත් උන තීන්දුවට කැමැත්ත පල කරන ලදී.
    තොට කෙළවෙනව නං කෙළවෙන්නේ කාන්තා දිනයේ දී ඔය තීරණය ගත් නිසා බව කියමි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දහතුන් වසරකට පෙර අදවැනි දිනක හෝ ආසන්න දිනක (එකකක් දෙකක් එහා මෙහා වෙලා ඇති) මා නිවහල් බැවින් වහල් බවට පත් උන තීන්දුවට කැමැත්ත පල කරන ලදී.

    නෙද්දකිං...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :):)
    මෙහේ...මෙහේ........

    :dull:
    අනේ පල සෙටමොල්ඛාදක මූකලං බස්සා යන්න.......:growl:

    ගලවන්නේ......,

    පු* දත් .........

    ඔච්චර රුදාවනම් සෙටමෝල තියපන්කො නොතිය ඉන්න හේතු නොකියා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇලට හුජ්ජ කරන උන් ගේ බිජ්ජ කපනු ලැබේ!

    සෙටමෝල කෑන්සල් වීමට මාව නොව සෙටමෝල්ඛාදකයා ගේ ගලග්‍රහයෙන් ගනුව!!!

    :rofl:
    බිජුමයි හොයන්නේ. අනේ මංදා.. මම නම් නෙමෙයි කීවේ ඕං. අර බඩා තමා.

    සෙටමෝල් භක්ෂකතෙමේ මේ සා දහඩිය මුගුරු හෙලමින් මා විසින් සූදානම් කෙරුවා වූ කි.වි.ර.ග.ප.සෙ.මෝ. අති ශූර ලෙස භක්ෂනය කරන්නට යෙදුනාහූයෑ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ela ela

    මොන සෙටමොලක් ගැනද උබ කියවන්නේ, මෝරා මාමා එක කෑවා................

    චෝප්පෙට කියලා සිංදුවකුත් ගසමු දතා මාමාට එතකොට උරු ජුවල් වෙයි.................

    වෑල් අකුරෙන් :lol:
    :lol:

    මම ගේන්නම් ඩොලෙකුයි, බොන්ගොස් උයි, කැලිප්සෝ ඩ්‍රම් එකකුයි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl:
    බිජුමයි හොයන්නේ. අනේ මංදා.. මම නම් නෙමෙයි කීවේ ඕං. අර බඩා තමා.

    සෙටමෝල් භක්ෂකතෙමේ මේ සා දහඩිය මුගුරු හෙලමින් මා විසින් සූදානම් කෙරුවා වූ කි.වි.ර.ග.ප.සෙ.මෝ. අති ශූර ලෙස භක්ෂනය කරන්නට යෙදුනාහූයෑ.

    සෙටමෝල්ඛාදකයා ගේ බිජ්ජ තමා කපන්න ඕනේ................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගලවන්නේ......,

    පු* දත් .........

    ඔච්චර රුදාවනම් සෙටමෝල තියපන්කො නොතිය ඉන්න හේතු නොකියා.....
    තෝගේ චෝදනාව නෙව හේතුව මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවෝ!!!!!:growl::growl::growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇලට හුජ්ජ කරන උන් ගේ බිජ්ජ කපනු ලැබේ!

    සෙටමෝල කෑන්සල් වීමට මාව නොව සෙටමෝල්ඛාදකයා ගේ ගලග්‍රහයෙන් ගනුව!!!

    chan-saw-250x250.jpg

    මේකක් ලැහැස්ති කරගෙන ඉන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝගේ චෝදනාව නෙව හේතුව මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවෝ!!!!!:growl::growl::growl:

    සෙටමෝල්ඛාදකයා ගේ බිජ්ජ තමා කපන්න ඕනේ................

    මෝර මාමිගේ දේවේශ සහගත ප්‍රකාශය හෙලා දකිමු...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹලෑ ඔෆිස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් උඹ හුජ්ජ කරනවා බලාගෙන ඉන්න එකක් එවපං එහෙනම්.. :lol:
    එකක් තියෙනවා උන් මගෙ $%^&* අල්ලන් ඉන්න එකක්,,,ඒක එවන්නද එහෙනම්:baffled:
     
    Status
    Not open for further replies.