පහයි..
යන්න වෙලාව හරි..
එහෙනං.. කැපෙන්නම්.
දුවන්නත් යන්න තියෙනවා වැලි පාර්ක් එකට.
වැලි පාර්ක් එක තමා පාර්ක් එක..
යන්න වෙලාව හරි..
එහෙනං.. කැපෙන්නම්.
දුවන්නත් යන්න තියෙනවා වැලි පාර්ක් එකට.
වැලි පාර්ක් එක තමා පාර්ක් එක..


යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...නෙදකින් ඕක පී ඇම් කොලා නම් ඉවරනේ. මම ගියූඕ ......
උබත් උපාසක බෙබෙක්නෙහ්යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...




එයා ෆෝර්ස් එකේ ඉන්නකොට තාත්තා ඉන්දියාවෙ ට්‍රේනින් එකකට ගිහින් තියෙනවා කියලා අපේ අම්මා කියනවා මට මතකයි ඉස්සර
![]()

බලං ගියහම තාත්තත් උපාසක ආ..... 

මම හිතුව දැක්ක දවසෙ ම උඹ කොල්ලොකාරය තමා කියලා.....
දැන් වැඩේ කන්ෆර්ම්ඩ්.....
නෙද්දකිං......අප්පිරියාවේ බෑ ඕයි!
තෝ දන්නව ද අටු බකමූණ කියන්නේ දුර්ලබ පක්ෂියෙක් කියලා.....
කොහේ දැනගන්න ද හෝහපුටු උණහපුළුවා.....!!!![]()
නුදකින් නාකි කෑදැත්තා නොපිටට මයි හිතන්න.

අතින් නිතරම බර්ඩ් ව ගයිඩ් කරනව කියල තේරෙනවා මට නං.....බකල ගහ ගහ ගියේ කකුල් කැඩිල ඕයි..
නුදකින් නාකි කෑදැත්තා නොපිටට මයි හිතන්න.
අටු බකමූණා ගැන මට කියලදෙන්න ඕනි නෑ බර්ඩ් ගයිඩ් එක හැම වෙලාවෙම මගේ අතේ තියෙන් පොතක් බොල. මුල්ම විනෝදාංශෙ. බර්ඩ් වොචින්.![]()


අතින් නිතරම බර්ඩ් ව ගයිඩ් කරනව කියල තේරෙනවා මට නං.....
අතේ රේඛා පෙනුනේ නෑ අර සෙටමෝල වෙලාවේ.........![]()


අතින් නිතරම බර්ඩ් ව ගයිඩ් කරනව කියල තේරෙනවා මට නං.....
අතේ රේඛා පෙනුනේ නෑ අර සෙටමෝල වෙලාවේ.........![]()

පහුවෙනිදා උදේට මුළු රොක්ලන්ඩ් ෆැක්ටරි එකේ කට්ටියට්ගේම ගුණ කියන්න පුළුවන්
අනික කොහෙද ලෙමනේඩ් එක්ක GIN බොන්නේ. GIN වලට හරියන්නේ ටොනික්
මට නම් ලොවෙත් හරියන්නෙ ලෙමනේඩ්යෑ..




යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...
