බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහයි..
    යන්න වෙලාව හරි..
    එහෙනං.. කැපෙන්නම්.
    දුවන්නත් යන්න තියෙනවා වැලි පාර්ක් එකට.
    වැලි පාර්ක් එක තමා පාර්ක් එක.. :love:
     
    නෙදකින් ඕක පී ඇම් කොලා නම් ඉවරනේ. මම ගියූඕ ......
    යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...
    උබත් උපාසක බෙබෙක්නෙහ්:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    v1Lemon_Gin.jpg
    :)
    මගේ ඉස්සර ෆේවරිට් එක.
    අනිවා වීක් එන්ඩ් එකට බෝතලයක් ගහනවා...:P
    සැන්ඩි නම් ඉතින් ලෙමනේඩ් තමා මොකා මොනවා කිව්වත් මට හරියන්නෙ එච්චරයි.:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:එයා ෆෝර්ස් එකේ ඉන්නකොට තාත්තා ඉන්දියාවෙ ට්‍රේනින් එකකට ගිහින් තියෙනවා කියලා අපේ අම්මා කියනවා මට මතකයි ඉස්සර

    :growl::growl:

    :shocked::shocked: බලං ගියහම තාත්තත් උපාසක ආ..... :P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම හිතුව දැක්ක දවසෙ ම උඹ කොල්ලොකාරය තමා කියලා.....
    දැන් වැඩේ කන්ෆර්ම්ඩ්.....
    නෙද්දකිං......අප්පිරියාවේ බෑ ඕයි!

    තෝ දන්නව ද අටු බකමූණ කියන්නේ දුර්ලබ පක්ෂියෙක් කියලා.....
    කොහේ දැනගන්න ද හෝහපුටු උණහපුළුවා.....!!!:dull:

    බකල ගහ ගහ ගියේ කකුල් කැඩිල ඕයි..
    :eek:නුදකින් නාකි කෑදැත්තා නොපිටට මයි හිතන්න.
    :growl:

    අටු බකමූණා ගැන මට කියලදෙන්න ඕනි නෑ බර්ඩ් ගයිඩ් එක හැම වෙලාවෙම මගේ අතේ තියෙන් පොතක් බොල. මුල්ම විනෝදාංශෙ. බර්ඩ් වොචින්. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බකල ගහ ගහ ගියේ කකුල් කැඩිල ඕයි..
    :eek:නුදකින් නාකි කෑදැත්තා නොපිටට මයි හිතන්න.
    :growl:

    අටු බකමූණා ගැන මට කියලදෙන්න ඕනි නෑ බර්ඩ් ගයිඩ් එක හැම වෙලාවෙම මගේ අතේ තියෙන් පොතක් බොල. මුල්ම විනෝදාංශෙ. බර්ඩ් වොචින්. :)
    අතින් නිතරම බර්ඩ් ව ගයිඩ් කරනව කියල තේරෙනවා මට නං.....:baffled:
    අතේ රේඛා පෙනුනේ නෑ අර සෙටමෝල වෙලාවේ.........:rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අතින් නිතරම බර්ඩ් ව ගයිඩ් කරනව කියල තේරෙනවා මට නං.....:baffled:
    අතේ රේඛා පෙනුනේ නෑ අර සෙටමෝල වෙලාවේ.........:rofl:

    පල පල.:P
    අතින් ගයිඩ් කරන්නෙ මොකටයි මෙච්චර සු**වල් තියෙන ලෝකෙ? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහුවෙනිදා උදේට මුළු රොක්ලන්ඩ් ෆැක්ටරි එකේ කට්ටියට්ගේම ගුණ කියන්න පුළුවන්

    අනික කොහෙද ලෙමනේඩ් එක්ක GIN බොන්නේ. GIN වලට හරියන්නේ ටොනික්

    මට නම් ලොවෙත් හරියන්නෙ ලෙමනේඩ්යෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ නුවන් අයියා, උබ ගෑන මට තිබ්බ ප්‍රතිරූපේ සලාන් ගාලා බිදුනා කියහන්කෝ..එක මාසෙට එක බියර් එකයි කියපු එකා...

    :eek:
    උඹ මූ ගැන දන්නේ නෑ උපාසක..
     
    Status
    Not open for further replies.