බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මටත් එසේමයැ.:yes:
    ලෙමන් ක්‍රෂ්ද අගනේය.:)
    ටොනික් නම් මට හරියන්නේම නැත. :rolleyes:
    බයිට් එකටනම් බැදපු සොසේජස්... :)

    :yes::yes::yes::yes::yes::yes:

    මෝරා මාමාගේ අසනීප තත්වය කෙසේද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :)
    මගේ ඉස්සර ෆේවරිට් එක.
    අනිවා වීක් එන්ඩ් එකට බෝතලයක් ගහනවා...:P
    සැන්ඩි නම් ඉතින් ලෙමනේඩ් තමා මොකා මොනවා කිව්වත් මට හරියන්නෙ එච්චරයි.:eek:

    වීක් එන්ඩ් එකේ ගසපු බොතලේ බෝතල් බාගෙට අඩු කරලා තිබ්බා නම් අදත් අපි එක්ක හොඳට බොන්න තිබ්බා.. මෙවුවා ගැන අපි හිතලා බීම අඩු කරාම මේකේ උන් කියනවා අපිට බොන්න බෑ කියලා..
    අනේද කියන්නේ.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් එසේමයැ.:yes:
    ලෙමන් ක්‍රෂ්ද අගනේය.:)
    ටොනික් නම් මට හරියන්නේම නැත. :rolleyes:
    බයිට් එකටනම් බැදපු සොසේජස්... :)

    මේ වෙලේ ඔවුවා මතක් කරන්න එපා මාමේ. සොසේජස් කියන්නේ මම මේ ලෝකේ ආසම කෑම..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes::yes:

    මෝරා මාමාගේ අසනීප තත්වය කෙසේද?

    බොලාගේ කුප්ප කටවල් නිසාද කොහෙද ඊයේ වැලි පාර්ක් එකේ මොකෙක්වත් නෑ.. හැබැයි වෙනදට වඩා දිව්වා :D:D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වීක් එන්ඩ් එකේ ගසපු බොතලේ බෝතල් බාගෙට අඩු කරලා තිබ්බා නම් අදත් අපි එක්ක හොඳට බොන්න තිබ්බා.. මෙවුවා ගැන අපි හිතලා බීම අඩු කරාම මේකේ උන් කියනවා අපිට බොන්න බෑ කියලා..
    අනේද කියන්නේ.. :D

    එහෙම එකක් නෑ බන්.:yes:
    දැන් බොන්න බැරි ජෙනටික් ඩිසීස් එකක් නිසානෙ.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් එසේමයැ.:yes:
    ලෙමන් ක්‍රෂ්ද අගනේය.:)
    ටොනික් නම් මට හරියන්නේම නැත. :rolleyes:
    බයිට් එකටනම් බැදපු සොසේජස්... :)
    සෙටමෝල්ඛාදක තෙම සොසේජ් ගැන සිහි කරයි!
    දැන් සෙටමෝලට පෙමි බැදි උන් සිය අස්ථි සම්මිජනය කර ගනිත්වා!:nerd:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෙටමෝල්ඛාදක තෙම සොසේජ් ගැන සිහි කරයි!
    දැන් සෙටමෝලට පෙමි බැදි උන් සිය අස්ථි සම්මිජනය කර ගනිත්වා!:nerd:

    ඔන්න අද වලිය පටන් ගත්තෙ මම නෙමෙයි .....:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙටමෝල්ඛාදක තෙම සොසේජ් ගැන සිහි කරයි!
    දැන් සෙටමෝලට පෙමි බැදි උන් සිය අස්ථි සම්මිජනය කර ගනිත්වා!:nerd:

    ඔන්න අද වලිය පටන් ගත්තෙ මම නෙමෙයි .....:yes:

    :growl::growl::growl:

    අපේ සෙටමෝලට කෙලෙවුවාට මේ ජෝඩුවට....
    බොන්න සෙට් වෙන වාරයක් වාරයක් පාසා බිරින්දෑවරුන්ගෙන් බාධා/බැනුම්/නෝක්කඩු සිද්ද වේවා. සෙල්ලමද නොලැබේවා!!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :growl::growl::growl:

    අපේ සෙටමෝලට කෙලෙවුවාට මේ ජෝඩුවට....
    බොන්න සෙට් වෙන වාරයක් වාරයක් පාසා බිරින්දෑවරුන්ගෙන් බාධා/බැනුම්/නෝක්කඩු සිද්ද වේවා. සෙල්ලමද නොලැබේවා!!!!

    සෙල්ලම නොලැබුනොත් පිටින් සෙල්ලම් කරමි..!!!!!:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl::growl:

    අපේ සෙටමෝලට කෙලෙවුවාට මේ ජෝඩුවට....
    බොන්න සෙට් වෙන වාරයක් වාරයක් පාසා බිරින්දෑවරුන්ගෙන් බාධා/බැනුම්/නෝක්කඩු සිද්ද වේවා. සෙල්ලමද නොලැබේවා!!!!
    මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
    සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
    තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!:growl::growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බොලාගේ කුප්ප කටවල් නිසාද කොහෙද ඊයේ වැලි පාර්ක් එකේ මොකෙක්වත් නෑ.. හැබැයි වෙනදට වඩා දිව්වා :D:D

    හොද වැඩේ බොට...............

    :growl::growl::growl:

    අපේ සෙටමෝලට කෙලෙවුවාට මේ ජෝඩුවට....
    බොන්න සෙට් වෙන වාරයක් වාරයක් පාසා බිරින්දෑවරුන්ගෙන් බාධා/බැනුම්/නෝක්කඩු සිද්ද වේවා. සෙල්ලමද නොලැබේවා!!!!

    :yes::yes::yes::yes:
    බිරින්දෑවරුන්ගෙන් බාධා නෙවේ කොසු පාර ලැබේවා................
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
    සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
    තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!:growl::growl:

    පෙරා ලිදේ................
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
    සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
    තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!:growl::growl:

    පෙරා මාණවකය. තෙල පෙනෙනුයේ ළිද යැ !:lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
    සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
    තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!:growl::growl:

    නකදී පුසී කිව්වලු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
    සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
    තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!:growl::growl:

    පුටුව උඩ නැගලා සිංහල පන්තිය පවත්වන්නම රිදිලා... :lol: :lol: :lol:
    වැලි පාර්ක් එක තමා පාර්ක් එක.. :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙල්ලම නොලැබුනොත් පිටින් සෙල්ලම් කරමි..!!!!!:lol::lol::lol:

    ඒක මා හොඳින් දනිමි.. :baffled:
    ඉස්පිරිතාලේ ගිහින් හිටිය ටිකටත්.. නෑ ඕන්නෑ ඔවුවා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක මා හොඳින් දනිමි.. :baffled:
    ඉස්පිරිතාලේ ගිහින් හිටිය ටිකටත්.. නෑ ඕන්නෑ ඔවුවා

    නෝනා මගෙ නර්ස් නෝනා ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ..:lol:
    ඕන් කිව්වා...:yes:.
    නොමබරෙත් ඉල්ලන් ආවෙ... ඇයි අවුල්ද?:eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පුටුව උඩ නැගලා සිංහල පන්තිය පවත්වන්නම රිදිලා... :lol: :lol: :lol:
    වැලි පාර්ක් එක තමා පාර්ක් එක.. :love:

    තව පාක් කොච්චර තියනවද

    ජුරාසික් පාක්
    විහාරමහාදේවි පාක්
    හයිඩ් පාක්
    කා පාක්
     
    Status
    Not open for further replies.