අහ්හ් උබද එහෙනම් හාර්ට් එකක් දැම්මේ..එකේ දැම්මේ උබේ පැණි බේරෙන මුණ බොල.......

අහ්හ් උබද එහෙනම් හාර්ට් එකක් දැම්මේ..එකේ දැම්මේ උබේ පැණි බේරෙන මුණ බොල.......

ඌසක මෝරා? ඒ මොකාද?
රිදිච්ච පාරට හිංගලත් පැටලෙනවා....![]()

ඌසක = ලවන ගතිය සහිත/ ලුණු
මාත් පොඩ්ඩක් විතර සිංහල දන්නවා



අහ්හ් උබද එහෙනම් හාර්ට් එකක් දැම්මේ..![]()
මටනම් කිසිම ගැලපීමක් නෑ. වට්ටක්කයි මඩ්ගාඩුයි වගෙයි.![]()
හා! මට නම් මුහුදු වතුරයි මෝරයි නිකං ඇමසියයි කිඹුලයි වගේ. එකටමයි එල්ලිලා යන්නේ..

ලුණු කියන්නෙ මුහුදු වතුරද ගොන් නාම්බො? එහෙනම් සීනි කියන්නෙ ෆැන්ට වෙන්න එපයි?![]()

ලවන ගතිය සහිත මෝරා කියන එකයි මම අදහස් කරේ..![]()

අහ්හ්හ් ඒ උගේ ෆොටෝ එකෙක්ද දැම්මේ...හවස් වෙලා එෆ් බී ලොග් වෙලා බලන්නම්කෝ උබලගේ ආතල් එක![]()
මෙන්න මේ විදිහට පැණි පෙරාගෙන හිටපු පෙරාගෙ මුන තමා යකෝ මම දැම්මේ........
කවුරු ගෑනද මේ කියන්නේ යුරාජ් ගෑනද?එම්බල උපාසකය..
මා වැනි අරෝහ පරිනාහ සම්පන්න, විපුල, උදාර තරුණයෙකුගේ කඩවසම් සිරුරට, සහ පෙම්බර මුණයට කුඩුකේඩු කම් නොකරනු. තාගේ අනාගත සුභ සිද්ධිය තකා අනුන් ශිෂ්ණ හස්ථපරිමර්ධනයේ නොයෙදවා තමන්ගේ ශිෂ්නය හා කෙලියේ යෙදන ලෙස සිහි එලවන්නට කැමැත්තෙමි.
ප.ලි. අඩෝ.. උඹට මළ පනින්නෑනේ..![]()

කවුරු ගෑනද මේ කියන්නේ යුරාජ් ගෑනද?
…
…පිස්සුද යකොවු, මේහ් උබට මල පනින්නෙත් නෑනේද?![]()
ලුණුලු, මුහුදු වතුරලු... අනේ මන්දා පොඩ්ඩක් හාන්සි වෙයන් මලේ. නිදි මැරුවම ඔහොම ඔලුව තෝන්තු වෙනවා...![]()
ලුණු කියන්නෙ මුහුදු වතුරද ගොන් නාම්බො? එහෙනම් සීනි කියන්නෙ ෆැන්ට වෙන්න එපයි?![]()

