කරවල ස්ටෝරු මුර කරන සික්කෙක් ඇදක් ඉල්ලනවා.....මොකද්ද ඕයි මෙතන වෙන්නේ...![]()
කරවල ස්ටෝරු මුර කරන සික්කෙක් ඇදක් ඉල්ලනවා.....මොකද්ද ඕයි මෙතන වෙන්නේ...![]()
මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

කරවල ස්ටෝරු මුර කරන සික්කෙක් ඇදක් ඉල්ලනවා.....

මොකද්ද ඕයි මෙතන වෙන්නේ...![]()

සමනලුන් ගැවසෙන ප්රදෙශයකි ප්රවෙශමෙන් වචන හසුරවනු මැනවි![]()


කරවල ස්ටෝරුව මුර කරන උන්ට බූරු අදන් තමා බං දෙන්නේ......
මේ පොන්නයාට කල යුතු දේ මෙහි සිටින අය දන්නවා යයි සිතමි.....![]()

ඒක තමයි මේ බැලුවේ මොන මගුලක්ද කියලා.. යකෝ මේක බීපුවම වෙන ආතල් සිද්දි නෙමෙයිද..? මම වැරදි ත්රෙඩ් එකකටද ආවේ..?![]()


මට නම් හැගෙන්නේ තොප දෙදෙනා ම මෙහි ප්රසිද්ධියේ මැ අමුඩය කඩා මුහුණ වසා ගෙන ඇති බවයැ!!!!

ඔව් බන් thread එක පොඩ්ඩ පොඩ්ඩ සමනලයෙක් ගෙ ග්රහනයට නතු වෙන පාටයි.
අපිවත් ග්රහනය කරගන්න හදන්නෙ.
ඔයත් පොඩ්ඩක් පරිස්සමින් අයියෙ![]()




අනේ පල යන්න කෝච්චි එන්ජිං කළවැද්දා!!!සෙටමෝල්කාරක/ඛාදක දෙදෙනාගෙන්ම මරා නොගෙන සාමයෙන් සතුටින් සහජීවනයෙන් සහවාසය කරන මෙන් ඉල්ලමි![]()

මොකෝ උදේ පාන්දර ඇස් ගහන්නේ ඊයේ බුර්කාවක් වත් ගැලෙව්ව ද?


මොකෝ උදේ පාන්දර ඇස් ගහන්නේ ඊයේ බුර්කාවක් වත් ගැලෙව්ව ද?
නැත්තං මේකේ ඉදලා මේ අනිත් උන් ගෙන් බොටත් සමනලබව බෝවෙලා ද?![]()

!රිදිලාරංග..
පොඩ්ඩක් හවස රිද්දුවම රෑ වෙනකන් ඌයියා කරගෙන බෙරිහන් දීලා නේහ්.. ලොල්

උබල දෙන්න අහත් උදේ පාන්දරම ඇරගන්න නෙහ් හදන්නේබුර්කා ගැලෙව්වත් මේකෙ කියයිද?
සමනල බව : තණකොල නුබුදිති සිංහ පැටව්!
