බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

    දැනුයි මේක දැක්කේ... මොකද්ද අවුල අයියේ...? අපි අතින් මොකක් හරි වැරදි දෙයක් කියවුනාද නැත්නම් වෙන කෙනෙක් කියපු දෙයක් නිසාද..? :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමනලුන් ගැවසෙන ප්‍රදෙශයකි ප්‍රවෙශමෙන් වචන හසුරවනු මැනවි:)

    ඒක තමයි මේ බැලුවේ මොන මගුලක්ද කියලා.. යකෝ මේක බීපුවම වෙන ආතල් සිද්දි නෙමෙයිද..? මම වැරදි ත්‍රෙඩ් එකකටද ආවේ..? :oo::nerd:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කරවල ස්ටෝරුව මුර කරන උන්ට බූරු අදන් තමා බං දෙන්නේ......





    මේ පොන්නයාට කල යුතු දේ මෙහි සිටින අය දන්නවා යයි සිතමි.....:lol:

    වටෙ ගිහින් එන්නලුනෙ.කලින් සලකලලු:lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒක තමයි මේ බැලුවේ මොන මගුලක්ද කියලා.. යකෝ මේක බීපුවම වෙන ආතල් සිද්දි නෙමෙයිද..? මම වැරදි ත්‍රෙඩ් එකකටද ආවේ..? :oo::nerd:

    ඔව් බන් thread එක පොඩ්ඩ පොඩ්ඩ සමනලයෙක් ගෙ ග්‍රහනයට නතු වෙන පාටයි.
    අපිවත් ග්‍රහනය කරගන්න හදන්නෙ.:frown:
    ඔයත් පොඩ්ඩක් පරිස්සමින් අයියෙ:rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට නම් හැගෙන්නේ තොප දෙදෙනා ම මෙහි ප්‍රසිද්ධියේ මැ අමුඩය කඩා මුහුණ වසා ගෙන ඇති බවයැ!!!!

    ඔන්න දැන් වැලි පාර්ක් එකට ගියානම් සමනලය අල්ල ගන්න තිබ්බා:lol:

    මෙය සමනලයෙක්ටම අදාල වන බව කරුනාවෙන් සලකන්න
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් thread එක පොඩ්ඩ පොඩ්ඩ සමනලයෙක් ගෙ ග්‍රහනයට නතු වෙන පාටයි.
    අපිවත් ග්‍රහනය කරගන්න හදන්නෙ.:frown:
    ඔයත් පොඩ්ඩක් පරිස්සමින් අයියෙ:rolleyes:

    :shocked::shocked:

    හපොයි.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝන්තු බේබද්දනි..
    අම්බානක බිසී දවසකි. පලාතේ ඒමට හැකියාවක් නොලැබේ.
    දුරකථනයට පිළිතුරු දීමටද නොහැකි වේවි.
    සමාව බජනය කරමි.

    සෙටමෝල්කාරක/ඛාදක දෙදෙනාගෙන්ම මරා නොගෙන සාමයෙන් සතුටින් සහජීවනයෙන් සහවාසය කරන මෙන් ඉල්ලමි :P

    රංග..
    පොඩ්ඩක් හවස රිද්දුවම රෑ වෙනකන් ඌයියා කරගෙන බෙරිහන් දීලා නේහ්.. ලොල්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝල්කාරක/ඛාදක දෙදෙනාගෙන්ම මරා නොගෙන සාමයෙන් සතුටින් සහජීවනයෙන් සහවාසය කරන මෙන් ඉල්ලමි :P
    අනේ පල යන්න කෝච්චි එන්ජිං කළවැද්දා!!!:growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකෝ උදේ පාන්දර ඇස් ගහන්නේ ඊයේ බුර්කාවක් වත් ගැලෙව්ව ද?:dull:
    නැත්තං මේකේ ඉදලා මේ අනිත් උන් ගෙන් බොටත් සමනලබව බෝවෙලා ද?:nerd:

    බුර්කා ගැලෙව්වත් මේකෙ කියයිද?:eek:
    සමනල බව : තණකොල නුබුදිති සිංහ පැටව් :yes:!
     
    Status
    Not open for further replies.