බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    12828948_10209403356227164_4366290983526721032_o.jpg

    12819256_10209403360267265_5369106275906644627_o.jpg

    12804760_10209403356827179_3336186616612118087_n.jpg

    at the Roy-tho today. thopilata koinda mewa
    :shocked::shocked:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අනේ මන්දා අයය්ණ්ඩි. ඔය ගැට නිරවුල් කිරීමට වඩා චුතවීම යහපති යන්න හැගේ.

    චුත වුනොත් චුත වෙන්නෙ ලෝකෙන්ම සහෝ.....:(

    කට කැඩිච්ච කතා කොකියා හිටු!!!!!:angry:

    දැන් අපි හිතමු මේ මාළුවට තියෙන පුරස්නෙ.. සම්මතයි කියල අපේ හිපාටු සමාජෙ වෙන් කොරල තියෙන රාමුවෙන් හෙන ඈත එකක් කියල:rolleyes:. දැන් එතකොට චුත වෙලා ගියාම ඔය පුරස්නෙ විසදෙයිද කියමු බලන්ට:angry:. තීරණයක් නොගෙන ඉන්නෙ උඹ ගැන නෙමේ අනුන් හිතන දේ ගැන වද වෙලා නෙව අනිවා. ඉතිං දැන් බෝ තීරණයක් ගත්තොන් උන් ඔක්කොම නැති උනාය හිතමු. ඒත් බෝ දිනක ඒ ගැන සතුටු වෙනව නෙව තමන්ට උවමනා දේ ලැබුනවත් කියල. දැන් එතකොට චුත උනා කියමු. බොට බොගේ සතුටයි ජීවිතෙයි දෙකමත් නෑ. අනික් උන්ට උඹව කොහොමත් නෑ. මම නම් කියන්නෙ ඕන කෙනෙක්ගෙ මරණීය පුරස්නෙක ඊට ලගින්ම තියෙන අමාරුම තීරනේ තමා හොදම තීරනේ:D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ස්තූතියි යාළුවා වචනෙට..:yes:
    අපි ඒ ගැන නොදොඩා ඉමු. මෙතනෙ ඔක්කොම පුරස්න් කොටන්න බෑ. කිඹුලය්ය ටික්ක දන්න නිසයි කෙටුවෙ.:D

    හැමෝගෙම ජීවිත වල පුරස්න තියෙනව. ඒත් ජීවිතේ හැමදාම විසදුමක් නැතු පුරස්න වලින් හිරවුනහම ඉන්න එක එපාම වෙනව.:( කිඹුලයියත් දන්නෙ ටිකයි. :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ස්තූතියි යාළුවා වචනෙට..:yes:
    අපි ඒ ගැන නොදොඩා ඉමු. මෙතනෙ ඔක්කොම පුරස්න් කොටන්න බෑ. කිඹුලය්ය ටික්ක දන්න නිසයි කෙටුවෙ.:D

    හැමෝගෙම ජීවිත වල පුරස්න තියෙනව. ඒත් ජීවිතේ හැමදාම විසදුමක් නැතු පුරස්න වලින් හිරවුනහම ඉන්න එක එපාම වෙනව.:( කිඹුලයියත් දන්නෙ ටිකයි. :rolleyes:
    කාටත් හිතේ ප්‍රශ්න තියෙනවා අයියේ...ඔයාට මට අපි කාටත්..
    මේ ලගදි මගේ ජීවිතෙට අදාල දේකට ලොකු ප්‍රශ්නයක් ඇති උනා..
    කොහොම හරි ප්‍රශ්නේ විසද ගත්තා.මටත් මැරෙන්න තරම් දුක හිතුනා.
    ඒත් ප්‍රශ්න වලින් පැනල ගියාට අපිට කවදාවත් උත්තර හම්බ වෙන්නේ නැහැනේ.
    සමනල පේරටත් මන් සීන් එක කිවුවා..:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ස්තූතියි යාළුවා වචනෙට..:yes:
    අපි ඒ ගැන නොදොඩා ඉමු. මෙතනෙ ඔක්කොම පුරස්න් කොටන්න බෑ. කිඹුලය්ය ටික්ක දන්න නිසයි කෙටුවෙ.:D

    හැමෝගෙම ජීවිත වල පුරස්න තියෙනව. ඒත් ජීවිතේ හැමදාම විසදුමක් නැතු පුරස්න වලින් හිරවුනහම ඉන්න එක එපාම වෙනව.:( කිඹුලයියත් දන්නෙ ටිකයි. :rolleyes:

    හැමෝටම ප්‍රශ්න තියෙනවා අයියේ එත් ප්‍රශ්න වලින් බේරෙන්න ලෙසිම උත්තරේ මැරෙන එක නෙවේ, කාලයත් එක්ක ඉස්සරහට යන එක, ප්‍රශ්න නිකන්ම ගොඩ යනවා, අත්දැකීමෙන් කියන්නේ, වැඩිහිටියන්ට උපදෙස් දෙන එක හරිද මන්ද!
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    කාටත් හිතේ ප්‍රශ්න තියෙනවා අයියේ...ඔයාට මට අපි කාටත්..
    මේ ලගදි මගේ ජීවිතෙට අදාල දේකට ලොකු ප්‍රශ්නයක් ඇති උනා..
    කොහොම හරි ප්‍රශ්නේ විසද ගත්තා.මටත් මැරෙන්න තරම් දුක හිතුනා.
    ඒත් ප්‍රශ්න වලින් පැනල ගියාට අපිට කවදාවත් උත්තර හම්බ වෙන්නේ නැහැනේ.
    සමනල පේරටත් මන් සීන් එක කිවුවා..:baffled:

    හැමෝටම ප්‍රශ්න තියෙනවා අයියේ එත් ප්‍රශ්න වලින් බේරෙන්න ලෙසිම උත්තරේ මැරෙන එක නෙවේ, කාලයත් එක්ක ඉස්සරහට යන එක, ප්‍රශ්න නිකන්ම ගොඩ යනවා, අත්දැකීමෙන් කියන්නේ, වැඩිහිටියන්ට උපදෙස් දෙන එක හරිද මන්ද!

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූතියි යාළුවා වචනෙට..:yes:
    අපි ඒ ගැන නොදොඩා ඉමු. මෙතනෙ ඔක්කොම පුරස්න් කොටන්න බෑ. කිඹුලය්ය ටික්ක දන්න නිසයි කෙටුවෙ.:D

    හැමෝගෙම ජීවිත වල පුරස්න තියෙනව. ඒත් ජීවිතේ හැමදාම විසදුමක් නැතු පුරස්න වලින් හිරවුනහම ඉන්න එක එපාම වෙනව.:( කිඹුලයියත් දන්නෙ ටිකයි. :rolleyes:
    මෝරා මල්ලී, අපි හැමෝට ම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තියනවා. සමහරු ඔබ වගේ හොදම යාළුවන්ට හරි යම් තරමක් කියලා හිත සැහැල්ලු කර ගන්නවා. මම වගේ ආවෘත බීජක?? උන් සියළුම ප්‍රශ්න හිතේ තද කරගෙන ඉන්නවා. සමහර විට තමන් ගේ මිත්‍රයන්ට කියල ඒවට විසදුම් හොයන්න බෑ කියල දන්න නිසා, නැත්තං තමන් ගේ ආත්මාභිමානය නිසා.....එහෙම උන් කොහොම විදවනව ඇද්ද කියලා උඹට හිතා ගන්න පුළුවන් ද? සමහර විට කියා ගන්න බැරි අතිශය දරුනු සහ උත්තර නැති, උත්තරේ තියෙන්නේ තමන් ගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක් ගාව ඒ නිසා රියැක්ට් කරන්න බැරි උන් කොච්චර ඉන්නව ද?
    ජිවිතේ කියන්නේ එකම ප්‍රශ්න පත්තරයක් මචං. ඒකට උත්තර හොයනව කියන එක තමා ජීවත් වෙනව කියන්නේ. අපි හැමෝම අඩු වැඩි වශයෙන් අමාරු-ලේසි මේ ප්‍රහ්න පත්තරේට උත්තර හොයනවා. ජීවත් වෙනව කියන්නේ ඒකට තමා.

    නමුත් උඹට හිතෙන්නේ නැද්ද, කොච්චර ප්‍රහ්න මැද්දෙ වුණත්, ඉහ ගහගෙන ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමා කියලා වීරකම, මනුස්සකම? මම නං හිතන්නේ එහෙමයි. මගේ ජීවිතේ ගැන යම් පමණක් උඹල හැමෝම දන්නවා.දැන දැන ජීවිතේ අනතුරේ තියනව කියන්නේ ලේසි වැඩක් නෙවෙයි, විශේෂයෙන් ගෞරවාන්විත මරණයකට හිමිකම් නෑ කියන එක දැන දැන ම ඒක කරන එක කොහොමත් ලේසි නෑ. නමුත්, ඒ විදපු දේ, කරපු දේ මගේ යුතුකම සහ වගකීම....

    ජීවත් වෙමු මල්ලී. මම නං හැමදාම හිතන්නේ ජීවිතය සුන්දරයි කියලා. ඇත්තට ම මට ජීවිතේ එච්චර සුන්දර වෙලා නෑ, සාපේක්ෂව, නමුත් මම තාම හිතන්නේ ජීවිතේ සුන්දරයි කියලා.

    “සංසාර විෂ වෘක්ෂශ්‍යස - ද්වීහි අමෘත ඵලතේපමේ
    සුභාශිත රසාස්වද: - තදා සත්ජන සමාගම:“

    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණි. එකක් සුබාශිත රසාස්වාදනයයි, අනෙක සත්ජනයන් ගේ ඇසුරයි

    මේ දෙකම උඹට තියනවා. ඉතිං.....
    ජීවත් වෙයං...ඒක තමා ගේම් එක!
     
    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චුත වුනොත් චුත වෙන්නෙ ලෝකෙන්ම සහෝ.....:(

    ලෝකෙන්ම චුත වෙන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි බං... එක කාලෙක මටත් ඔහොම හිතුනා.. සමහර අවශ්ථාවලදි අපේ ප්‍රශ්ණ වලට උත්තර හියාගන්න බැරි වුනහම හරි එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට අදාල විසඳුම ක්‍රියාත්මක කරන්න හිතේ හයිය නැති වුනහම හරි හිතෙනවා මේ ලෝකෙන් චුත වෙලා යන්න තියෙනවනම් හොඳයි කියලා... ඒත් ඉතිං ඒකෙ ඇති තේරුමක් නෑ... අමාරුවෙන් හරි ඉහගහගෙන ඉන්න එක තමයි වීරකම... :D
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කාටත් හිතේ ප්‍රශ්න තියෙනවා අයියේ...ඔයාට මට අපි කාටත්..
    මේ ලගදි මගේ ජීවිතෙට අදාල දේකට ලොකු ප්‍රශ්නයක් ඇති උනා..
    කොහොම හරි ප්‍රශ්නේ විසද ගත්තා.මටත් මැරෙන්න තරම් දුක හිතුනා.
    ඒත් ප්‍රශ්න වලින් පැනල ගියාට අපිට කවදාවත් උත්තර හම්බ වෙන්නේ නැහැනේ.
    සමනල පේරටත් මන් සීන් එක කිවුවා..:baffled:

    අම්මප ඇත්ත කතාව
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අමුතු අමුත් කට්ටිය ගොඩක් මේක ඇතුලට ඇවිත් වගේ.අදත් ඊයේ වගේමයි. වැඩිපුර තිබුනේ සකේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි... :sorry: :sorry: :sorry:

    අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.

    තීරණය ඔබ අතේ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි... :sorry: :sorry: :sorry:

    අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.

    තීරණය ඔබ අතේ.
    ehenam match eka gahapanko:oo:
     
    Status
    Not open for further replies.