බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අඩෝ දැක්ක කල්... :D මොකෝ මේ ටිකේ වහං වෙලා ඉන්නේ..? බිසීද ? :nerd:

    ඔවු බන් ..වොර්ඩ්ස් මාරු උනා . දැන් මෙඩිකල් . ටිකක් බිසී . අනික උණක් සෙට් උනා ! ඇඩ්මිට් වෙන්නම !
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවු බන් ..වොර්ඩ්ස් මාරු උනා . දැන් මෙඩිකල් . ටිකක් බිසී . අනික උණක් සෙට් උනා ! ඇඩ්මිට් වෙන්නම !

    අම්මටසිරි... එහෙමද..? :(
    මෙඩිකල් කිව්වේ බං ඔය අපි ඇතුල් වෙන වෝඩ් වලද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවු බන් :)

    එහෙනම් ඉතිං එපා වෙනවනේ... :baffled: ඔන්න අපේ නෑනන්ඩිත් නර්සිං අතෑරියා අවුරුදු 2ක් ට්‍රේනින්ග් ඉඳලා... පට්ටෙටම එපා වුනා එයාට නම්... :dull:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    good morning koluwa. kohomei. :yes:

    අපි හොදින් ඉන්නවා අයියන්ඩි, ඊයේ current නැතුව පට්ට ආතල් එකක් ගත්තා:(:(:(, අයියන්ඩිගේ අසනීප තත්වය කොහොමද?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපි හොදින් ඉන්නවා අයියන්ඩි, ඊයේ current නැතුව පට්ට ආතල් එකක් ගත්තා:(:(:(, අයියන්ඩිගේ අසනීප තත්වය කොහොමද?

    හොදටම හොද නෑ මලේ. ඊගාව පාර කොරන්න ටෙස්ට් ගොඩාරියක් තියෙනවා....:yes:
     
    Status
    Not open for further replies.