කෝ මේ බේබද්දෝ ටික...![]()



බේබද්දන්ට වීක් එනෙඩ් එකේ ජී ජී බී වැඩ. මමනම් ඔෆිස්.![]()


Guys please give your support for this. ONLY 1 minute.
http://www.elakiri.com/forum/showthread.php?t=1731264

අඩෝ දැක්ක කල්...මොකෝ මේ ටිකේ වහං වෙලා ඉන්නේ..? බිසීද ?
![]()
ඔවු බන් ..වොර්ඩ්ස් මාරු උනා . දැන් මෙඩිකල් . ටිකක් බිසී . අනික උණක් සෙට් උනා ! ඇඩ්මිට් වෙන්නම !

අම්මටසිරි... එහෙමද..?
මෙඩිකල් කිව්වේ බං ඔය අපි ඇතුල් වෙන වෝඩ් වලද ?

ඔවු බන්![]()
ඔන්න අපේ නෑනන්ඩිත් නර්සිං අතෑරියා අවුරුදු 2ක් ට්‍රේනින්ග් ඉඳලා... පට්ටෙටම එපා වුනා එයාට නම්... 
!!!!!!!!!!!!!!!!දුකට ටැග්, !!!!!!!!!!!!!!!ආතල් වැඩ, !!!!!!!!!!!!!දැකල රිදුනා, !!!!!!!!!!!!!පොන්න කතා, !!!rep ගන්න බොරු කියමු, !!හොරට ගසමු, !අපි හොද ලමයි, !බීලා මැරියව්, එතනත් පම්පෝරිය, කන සාක්කුවෙ, ගල් හොදා, චාමර සමග තොළ, ටොයින්.ටොයින්., පොර ටෝක්, බඩුම තමා...., බීල වෙච්ච වැඩ, බොන සංගමය, මෙතනත් වලි, රියල් බෝයිස්, විනෝදයට පමණයි, සමනලයන්ට මල, සොන්නයන්ට නොවේ, fact or fiction, tag 2, who knows





good morning kukulani...............

good morning koluwa. kohomei.![]()


, අයියන්ඩිගේ අසනීප තත්වය කොහොමද?අපි හොදින් ඉන්නවා අයියන්ඩි, ඊයේ current නැතුව පට්ට ආතල් එකක් ගත්තා, අයියන්ඩිගේ අසනීප තත්වය කොහොමද?
