බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් යනවෝ එහෙනම්. හෙට දවසෙම ලෙක්චර්ස්!!! ඔන්ලයින් එන්ට බැරි වේවි. ෆෝන් එක අන්සර් කරන්නට බැරි වේවි. ඉඩ ලැබුන ගමන් කෝල් කරන්නම්. ජය වේවා බේබද්දෙනි!!!

    සෙනසුරාදා රෑ ඉඳන් මම ෆාස්ටිං...
    ටටා!!!!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ නම් නෙමෙයි. වෙන එකෙක්.. :rofl:
    ගෑණිට බයේ ඉරිදා ශොපින් යන්න ලේස්ති වෙන එකෙක්.. :rofl:
    වෙන එකෙක් නම් අවුලක් නෑ...:rolleyes:
    ඒ උනාට ඌ එහෙම කරනවා ඇත්තේ මොකක් හරි හේතුවකට වෙන්ටෑ මන් හිතන්නේ:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මාත් යනවෝ එහෙනම්. හෙට දවසෙම ලෙක්චර්ස්!!! ඔන්ලයින් එන්ට බැරි වේවි. ෆෝන් එක අන්සර් කරන්නට බැරි වේවි. ඉඩ ලැබුන ගමන් කෝල් කරන්නම්. ජය වේවා බේබද්දෙනි!!!

    සෙනසුරාදා රෑ ඉඳන් මම ෆාස්ටිං...
    ටටා!!!!
    බලමුකෝ:rofl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ නම් නෙමෙයි. වෙන එකෙක්.. :rofl:
    ගෑණිට බයේ ඉරිදා ශොපින් යන්න ලේස්ති වෙන එකෙක්.. :rofl:

    kawda ban e?

    මාත් යනවෝ එහෙනම්. හෙට දවසෙම ලෙක්චර්ස්!!! ඔන්ලයින් එන්ට බැරි වේවි. ෆෝන් එක අන්සර් කරන්නට බැරි වේවි. ඉඩ ලැබුන ගමන් කෝල් කරන්නම්. ජය වේවා බේබද්දෙනි!!!

    සෙනසුරාදා රෑ ඉඳන් මම ෆාස්ටිං...
    ටටා!!!!

    fasting koral udeta gastritis hadagena ware, mama ube kotahata waga kiyanu labe:D:D:D:D............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඉතිං නන්නත්තාර කුකුළණි......
    ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
    ඔන්න අද උදේ බ්‍රේකින් නිවුස්.....
    අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............

    10262161_1043335935732546_9133519964453668196_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
    තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!

    :P මම මුකුත් කියන්නද කියන්නද....?? :rofl::P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුප්ප කතා කියන්න එපා සහෝ.. මොනාද මේ කියන කථා? හිලෙන් බලන්න යන්නේ මොකටද? ඌට ඕනෙ නම් උඹලා වගේ වැඳ වැද, සිඹ සිඹ, නලව නලව, වද වද ඉන්නේ නෑ.

    අනිත් එක මාධ්‍ය වාර්ථාවට පටහැනි දෙයක් සහෝ කොහොමද දැක්කා වගේ කියන්නේ. සහෝට විරුද්ධව අපහස නඩුවක් දාන්න පුළුවන් කිඹුල් මැතිතුමාට.

    ඔයයිල කිඹුල ගැන දන්නේ දසම 1යි™

    උ.වේ.ස TM
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ආයෙ ටික දවසකට මේ පැත්තෙ නෑවිත් ඉන්නම් නේ? දැන් කට්ටිය බඩවල් උලුක් වෙන්න කාල මෙතනෙ ලොරි ටෝක් දෙයිනෙ සතියක් විතර ?:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ආයෙ ටික දවසකට මේ පැත්තෙ නෑවිත් ඉන්නම් නේ? දැන් කට්ටිය බඩවල් උලුක් වෙන්න කාල මෙතනෙ ලොරි ටෝක් දෙයිනෙ සතියක් විතර ?:baffled:


    මෝර මාමි උ.වේ.ස. පෙන්නලා වගේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම ආයෙ ටික දවසකට මේ පැත්තෙ නෑවිත් ඉන්නම් නේ? දැන් කට්ටිය බඩවල් උලුක් වෙන්න කාල මෙතනෙ ලොරි ටෝක් දෙයිනෙ සතියක් විතර ?:baffled:

    අනිවා අනිවා ලයිව් අප්ඩේට් එකක් දෙන්නම්කෝ ඔබ තුමාට:rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බල්ලොත් එක්ක බුදිය ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දෑන දැනගතිමි

    පෙරා ඔයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. නමුත් යම් යම් තැන් වල මා විසින් දාපු යෙදුම් ට්‍රේඩ් මාර්ක් කරලා දැමීම ගැන ඔබ වැනි හු* පු* ක් ගෙන් මා කිසිසේත් බලාපොරොත්තු නොවුවෙමි. ඔබ වැනි බාලයන් ගෙන් තව මොනවා බලාපොරොත්තු වන්නද. පාසලේ චරියාව මනාවට ඔප්පු වී හමාරයි

    කෙසේ වුවත් 20වෙනි දින කිබුලාගේ කිබුලා විලාහි මේ නුලේ අපතයන්ගෙන්* හැංගි හොරා පවත්වන්නට ප්ලාන් කරන සේටමෝල් එකට මගේ සුබාසිංසන එසේම සම්මාදම් කර සේටමෝල් දැමීම මා කිසිසේත් අනුමත නොකරන හෙයින්, මා විසින් පළමුව ඔබ වෙත එවන ලද පිඑම් පතින් එය නොකියා කිවෙමි.

    *ප.ලි. මේ නුලේ අපතයෝ ඉන්නවලු. ඒ හින්දලු සේටමෝල් එක ඒ අපතයන් ගෙන් හංගල කරන්නේ


    දත් කිබුල මහත්මයාණෙනි, පසු ගිය දිනෙක මා ඔබ තුමාට පිඑම් පතක් එවීමට හැදුවත් ඔබ තුමාගේ ඉන්බොක්ස් එක පිරි ඇති බැවින් එය එවීමට නොහැකි විය

    මේ රිප්ලයි එක ඔබතුමා ගේ නිශේද බලය පාවිචිචි කර ඇඩ්මින් තුමා ලවා ඩිලීට් නොකරනවානම් මැනවි


    එසේ කලොත් මෙම රිප්ලයි එක නොකඩවා මා විසින් පොස්ට් කරනවා ඇත
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම හොදයි මුද්‍රණ අයියේ.
    මගේ නම ගම නොදම හිටිය නං තමා හොද. මම බොහොම පැත්තකට වෙලා ඉන්න කැමති මනුස්සයෙක්. ජනප්‍රියත්වය එක්තරා හිසරදයක් විදියට දකින්නෙක්.
    අනික....
    සෙටමෝල කෑන්සල් කර ඇති බව ඉතාම ගෞරවයෙන් දන්වමි.
     
    Status
    Not open for further replies.