බල්ලොත් එක්ක බුදිය ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දෑන දැනගතිමි
පෙරා ඔයත් එක්ක කිසිම අමනාපයක් නැහැ. නමුත් යම් යම් තැන් වල මා විසින් දාපු යෙදුම් ට්රේඩ් මාර්ක් කරලා දැමීම ගැන ඔබ වැනි හු* පු* ක් ගෙන් මා කිසිසේත් බලාපොරොත්තු නොවුවෙමි. ඔබ වැනි බාලයන් ගෙන් තව මොනවා බලාපොරොත්තු වන්නද. පාසලේ චරියාව මනාවට ඔප්පු වී හමාරයි
කෙසේ වුවත් 20වෙනි දින කිබුලාගේ කිබුලා විලාහි මේ නුලේ අපතයන්ගෙන්* හැංගි හොරා පවත්වන්නට ප්ලාන් කරන සේටමෝල් එකට මගේ සුබාසිංසන එසේම සම්මාදම් කර සේටමෝල් දැමීම මා කිසිසේත් අනුමත නොකරන හෙයින්, මා විසින් පළමුව ඔබ වෙත එවන ලද පිඑම් පතින් එය නොකියා කිවෙමි.
*ප.ලි. මේ නුලේ අපතයෝ ඉන්නවලු. ඒ හින්දලු සේටමෝල් එක ඒ අපතයන් ගෙන් හංගල කරන්නේ
දත් කිබුල මහත්මයාණෙනි, පසු ගිය දිනෙක මා ඔබ තුමාට පිඑම් පතක් එවීමට හැදුවත් ඔබ තුමාගේ ඉන්බොක්ස් එක පිරි ඇති බැවින් එය එවීමට නොහැකි විය
මේ රිප්ලයි එක ඔබතුමා ගේ නිශේද බලය පාවිචිචි කර ඇඩ්මින් තුමා ලවා ඩිලීට් නොකරනවානම් මැනවි
එසේ කලොත් මෙම රිප්ලයි එක නොකඩවා මා විසින් පොස්ට් කරනවා ඇත