හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!
කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????![]()
ඇයි මොකෝ වෙන්න ඕනි?

හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!
කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????![]()

හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!
කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????![]()
....
හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!
කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????![]()
මාමේ..කාගෙද ඒ සුමීරී කටහඬ....
මං හිතන්නේ ඇසිස්ටන් ළමයා වෙන්ටෑ....කනට මී පැණි දමන්නා සේ![]()
ඇෆ්ගන් කොනකපාල
රයිඩරයො මටත් එවහන්කො නම්බරෙ හොඩ එක වගෙ.........

ඈ.... දෙදරු පියෙක් නේද යකෝ මේ නම්බර් ඉල්ලන්නේ 
මම මෙහෙ මුකපූට්ටු වෙලා ඉන්නෙ. අන්න ෆ්ලයි ඩුබායි ප්ලේන් එකක් පතබෑවිලලු. දැන් මාස දෙකකට ඉස්සර මම ලංකාවට එද්දි එකක් දුං දාන්න ගත්ත ගිනි ගන්න වගේ. මම ජීවිතේ වැඩියෙම බය වුනේ එදා. මුන්ගෙ සේෆ්ටි අන්තිමයි. තව සති 2කින් ඔය එකක ඩුබායි යන්න තිබේ.වෙන යන්න බම්බුවක් ඇත්තෙත් නෑ. අනේ මන්දා.



ඈ.... දෙදරු පියෙක් නේද යකෝ මේ නම්බර් ඉල්ලන්නේ
![]()



Mora maami flydubai ekata baninna epa mattalata yana ekama airline eka![]()

මම නොම්මරෙ ඉල්ලුවෙ දතාට තර්ජනය කොරන්න.......![]()

ඔය හු** එකපාරක් මත්තලත් ගියා. අඩු ගානෙ සල්ලි දීලවත් ගන්න කෑම නෑ ඔය හුචක්කු වල. සීනි බෝල ටොපි චොකලට් තමා තියෙන්නෙ.වී ආර් අ බජට් එයාලයින් සෑර් කියනව ඉන්න නංගිල. අනේ මන්ද ඩුබායි වලට වෙන යන්න එකක් නෑ ටයිමිං වල හැටියට. ඉතුරු ටික නම් යන්නෙ එමිරේටිස්.සල්ලි වගේද ජීවිතේ.![]()
මම නන් එක පාරයි බජට් එයාර් ලයින් එකක ගියෙ එදා ඉදන් මම නන් යන්නෙ බයෙ බ takeoff කරද්දි දඩ දඩ ගාද්දි......
ෆල්යි ඩුබායි අනික් බජට් එයාර් ලයින් වලට වඩා හොදයි. ඒත් සේෆ්ටි නම් අන්තිමයි මගේ පුද්ගලික මතේ හැටියට. ඒත් මේ හුචක්කු රටට එන්නේ ඒ වගේ හුචක්කු එයාර් ලයින් විතරයි මලේ. එටිහාර්ඩ්, කටාර් එනවනම් මම කීය ගියත් එව්වයෙ තමයි යන්නෙ.
අප්පා එහෙමත් සීන් එකක්ද ?එමිරෙට්ස්,කැතේෆැසිෆික් වගේ ඒවා එන්නේ නැද්ද..මම මෙහෙ මුකපූට්ටු වෙලා ඉන්නෙ. අන්න ෆ්ලයි ඩුබායි ප්ලේන් එකක් පතබෑවිලලු. දැන් මාස දෙකකට ඉස්සර මම ලංකාවට එද්දි එකක් දුං දාන්න ගත්ත ගිනි ගන්න වගේ. මම ජීවිතේ වැඩියෙම බය වුනේ එදා. මුන්ගෙ සේෆ්ටි අන්තිමයි. තව සති 2කින් ඔය එකක ඩුබායි යන්න තිබේ.වෙන යන්න බම්බුවක් ඇත්තෙත් නෑ. අනේ මන්දා.

මම නොම්මරෙ ඉල්ලුවෙ දතාට තර්ජනය කොරන්න.......![]()

සිංහල පන්තියක් තියයි.....!! 

අප්පා එහෙමත් සීන් එකක්ද ?එමිරෙට්ස්,කැතේෆැසිෆික් වගේ ඒවා එන්නේ නැද්ද..
මම නම් කැතේෆැසිෆික් ප්ලෙන් වල විතරයි ගිහින් තියෙන්නේ අයියේ..යන්නම එකක් නැත්තම් ඉතින් ඒකෙමනේ යන්න තියෙන්නේ ...බජට් එක අඩුයි නෙහ් එයාලගේ ගොඩක්..![]()
