බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හෙලිකොට්රෙුවෙ ඉදන් හු***හං......!!!:growl::growl::growl:
කෝ අර සෙටමෝල් ඛාදක, සෙටමෝල භක්ෂක ඇෆ්ගන් කොනකපාල?????:growl::growl:

මාමේ..කාගෙද ඒ සුමීරී කටහඬ:confused:....

මං හිතන්නේ ඇසිස්ටන් ළමයා වෙන්ටෑ....කනට මී පැණි දමන්නා සේ :baffled:
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    ඇෆ්ගන් කොනකපාල තමා මෙ සෙරටම මුල.............

    චු කරනව විතරක් නෙවෙ උඩින් අවිත් බල්ලන්ට කැමත් දානවා........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මාමේ..කාගෙද ඒ සුමීරී කටහඬ:confused:....

    මං හිතන්නේ ඇසිස්ටන් ළමයා වෙන්ටෑ....කනට මී පැණි දමන්නා සේ :baffled:

    රයිඩරයො මටත් එවහන්කො නම්බරෙ හොඩ එක වගෙ.........
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇෆ්ගන් කොනකපාල

    මම මෙහෙ මුකපූට්ටු වෙලා ඉන්නෙ. අන්න ෆ්ලයි ඩුබායි ප්ලේන් එකක් පතබෑවිලලු. දැන් මාස දෙකකට ඉස්සර මම ලංකාවට එද්දි එකක් දුං දාන්න ගත්ත ගිනි ගන්න වගේ. මම ජීවිතේ වැඩියෙම බය වුනේ එදා. මුන්ගෙ සේෆ්ටි අන්තිමයි. තව සති 2කින් ඔය එකක ඩුබායි යන්න තිබේ.වෙන යන්න බම්බුවක් ඇත්තෙත් නෑ. අනේ මන්දා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම මෙහෙ මුකපූට්ටු වෙලා ඉන්නෙ. අන්න ෆ්ලයි ඩුබායි ප්ලේන් එකක් පතබෑවිලලු. දැන් මාස දෙකකට ඉස්සර මම ලංකාවට එද්දි එකක් දුං දාන්න ගත්ත ගිනි ගන්න වගේ. මම ජීවිතේ වැඩියෙම බය වුනේ එදා. මුන්ගෙ සේෆ්ටි අන්තිමයි. තව සති 2කින් ඔය එකක ඩුබායි යන්න තිබේ.වෙන යන්න බම්බුවක් ඇත්තෙත් නෑ. අනේ මන්දා.

    Mora maami flydubai ekata baninna epa mattalata yana ekama airline eka :lol::lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    :eek::eek: ඈ.... දෙදරු පියෙක් නේද යකෝ මේ නම්බර් ඉල්ලන්නේ :eek:

    මම නොම්මරෙ ඉල්ලුවෙ දතාට තර්ජනය කොරන්න.......:shocked::shocked::shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Mora maami flydubai ekata baninna epa mattalata yana ekama airline eka :lol::lol::lol:

    ඔය හු** එකපාරක් මත්තලත් ගියා. අඩු ගානෙ සල්ලි දීලවත් ගන්න කෑම නෑ ඔය හුචක්කු වල. සීනි බෝල ටොපි චොකලට් තමා තියෙන්නෙ.වී ආර් අ බජට් එයාලයින් සෑර් කියනව ඉන්න නංගිල. අනේ මන්ද ඩුබායි වලට වෙන යන්න එකක් නෑ ටයිමිං වල හැටි‍යට. ඉතුරු ටික නම් යන්නෙ එමිරේටිස්.සල්ලි වගේද ජීවිතේ.:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔය හු** එකපාරක් මත්තලත් ගියා. අඩු ගානෙ සල්ලි දීලවත් ගන්න කෑම නෑ ඔය හුචක්කු වල. සීනි බෝල ටොපි චොකලට් තමා තියෙන්නෙ.වී ආර් අ බජට් එයාලයින් සෑර් කියනව ඉන්න නංගිල. අනේ මන්ද ඩුබායි වලට වෙන යන්න එකක් නෑ ටයිමිං වල හැටි‍යට. ඉතුරු ටික නම් යන්නෙ එමිරේටිස්.සල්ලි වගේද ජීවිතේ.:yes:

    මම නන් එක පාරයි බජට් එයාර් ලයින් එකක ගියෙ එදා ඉදන් මම නන් යන්නෙ බයෙ බ takeoff කරද්දි දඩ දඩ ගාද්දි......
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නන් එක පාරයි බජට් එයාර් ලයින් එකක ගියෙ එදා ඉදන් මම නන් යන්නෙ බයෙ බ takeoff කරද්දි දඩ දඩ ගාද්දි......

    ෆල්යි ඩුබායි අනික් බජට් එයාර් ලයින් වලට වඩා හොදයි. ඒත් සේෆ්ටි නම් අන්තිමයි මගේ පුද්ගලික මතේ හැටියට. ඒත් මේ හුචක්කු රටට එන්නේ ඒ වගේ හුචක්කු එයාර් ලයින් විතරයි මලේ. එටිහාර්ඩ්, කටාර් එනවනම් මම කීය ගියත් එව්වයෙ තමයි යන්නෙ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ෆල්යි ඩුබායි අනික් බජට් එයාර් ලයින් වලට වඩා හොදයි. ඒත් සේෆ්ටි නම් අන්තිමයි මගේ පුද්ගලික මතේ හැටියට. ඒත් මේ හුචක්කු රටට එන්නේ ඒ වගේ හුචක්කු එයාර් ලයින් විතරයි මලේ. එටිහාර්ඩ්, කටාර් එනවනම් මම කීය ගියත් එව්වයෙ තමයි යන්නෙ.

    Eka nan aththa.....
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම මෙහෙ මුකපූට්ටු වෙලා ඉන්නෙ. අන්න ෆ්ලයි ඩුබායි ප්ලේන් එකක් පතබෑවිලලු. දැන් මාස දෙකකට ඉස්සර මම ලංකාවට එද්දි එකක් දුං දාන්න ගත්ත ගිනි ගන්න වගේ. මම ජීවිතේ වැඩියෙම බය වුනේ එදා. මුන්ගෙ සේෆ්ටි අන්තිමයි. තව සති 2කින් ඔය එකක ඩුබායි යන්න තිබේ.වෙන යන්න බම්බුවක් ඇත්තෙත් නෑ. අනේ මන්දා.
    අප්පා එහෙමත් සීන් එකක්ද ?එමිරෙට්ස්,කැතේෆැසිෆික් වගේ ඒවා එන්නේ නැද්ද..
    මම නම් කැතේෆැසිෆික් ප්ලෙන් වල විතරයි ගිහින් තියෙන්නේ අයියේ..යන්නම එකක් නැත්තම් ඉතින් ඒකෙමනේ යන්න තියෙන්නේ ...බජට් එක අඩුයි නෙහ් එයාලගේ ගොඩක්..:nerd:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්පා එහෙමත් සීන් එකක්ද ?එමිරෙට්ස්,කැතේෆැසිෆික් වගේ ඒවා එන්නේ නැද්ද..
    මම නම් කැතේෆැසිෆික් ප්ලෙන් වල විතරයි ගිහින් තියෙන්නේ අයියේ..යන්නම එකක් නැත්තම් ඉතින් ඒකෙමනේ යන්න තියෙන්නේ ...බජට් එක අඩුයි නෙහ් එයාලගේ ගොඩක්..:nerd:

    emirates enawa, connection eka paya 12k. itin flydubai Dubai gihin ituru tika emirates tamai yanne. nathnam itin delhi haraha enna oni. mama oya sonnayange ratata yanna kamathi na.

    :eek:
     
    Status
    Not open for further replies.