බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rofl::rofl:

    යකෝ රෙස්ටුරන්ට් එකේ උන් හිනා වුනේ නැද්ද උඹට..? :P

    උන කියනවා සර් නෙමේ ඔහොම උන පලවෙනි කෙනා . එක නිසා ඕව ගණන් ගන්න එපා කියලා .. හැබැයි වයිෆ් තාමත් ඕක මතක් කර කර නොන්ඩි දානවා බන් :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් තොපි ඇලට චූ කලෙහිද?:baffled: බල්ලන්ට කන්ට දුන්නෙහිද?:eek:

    :no:
    සෙනසුරාදා දවල් වෙනකොට ඔක්කොම කෙල වෙලා ගියා..
    ඔයැයිතුත් වෙවුවයේ ඉන්නවා හරිය.. :growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    උන කියනවා සර් නෙමේ ඔහොම උන පලවෙනි කෙනා . එක නිසා ඕව ගණන් ගන්න එපා කියලා .. හැබැයි වයිෆ් තාමත් ඕක මතක් කර කර නොන්ඩි දානවා බන් :lol:

    උඹට ඉන්නෙ රත්තරන් පවුලක්. :)මාව දවසක් බීල මාට්ටු වෙලා ගෙට ගත්තෙ නෑ.:( බෝඩිමේ අන්කල් මැදිහත් වෙලා තමයි සාම සාකච්ජා පවත්වල සමාදාන කලේ. :P:rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :no:
    සෙනසුරාදා දවල් වෙනකොට ඔක්කොම කෙල වෙලා ගියා..
    ඔයැයිතුත් වෙවුවයේ ඉන්නවා හරිය.. :growl:

    අපි නෑ ඔය සම්මාදම් සෙටමෝල් වලට.:eek: පුලුවන්නම් කරනවා බැරිනම් නිකන් ඉන්නවා.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මානසිකව වැටුනා බඩෝ...
    සෑහෙන කාලයක් බලන් ඉඳලා ප්ලෑන් කරලා.. වැඩේ අල උනාම.
    එලකිරියෙන් යන්න කාලේ හරි වගේ.. :dull:

    :( :dull: මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා..... :D :yes: අදත් ඉදලා එන්න හිතුනා..... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( :dull: මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා..... :D :yes: අදත් ඉදලා එන්න හිතුනා..... :D

    හා!!!!
    අදින් පස්සේ මේකට නොඑන්න තීරණය කරා.. :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    giphy.gif
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දැන් තොපි ඇලට චූ කලෙහිද? බල්ලන්ට කන්ට දුන්නෙහිද?

    :( :dull: මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා..... :D :yes: අදත් ඉදලා එන්න හිතුනා..... :D

    අපි ඔය පැත්තේ තියෙන හැම වෙලකටම චු දැම්මා, දතා උඩ බලාගෙන දත්මිටි කකා හිටිය...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඔය පැත්තේ තියෙන හැම වෙලකටම චු දැම්මා, දතා උඩ බලාගෙන දත්මිටි කකා හිටිය...........
    තෙපි මෙහේ නැතුව කුමන අසක්කුවේ හුලිජ්ජ කලත් මට ඇති කම් කිම් ද?:dull::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලකිරී ඇත..
    මානසිකව වැටී ඇත..
    මේ නූල එපා වී ඇත..
    මා යමි...
     
    Status
    Not open for further replies.