යකෝ රෙස්ටුරන්ට් එකේ උන් හිනා වුනේ නැද්ද උඹට..?![]()

මලක් වගේ කරල තියෙන්නේ ඔය ඉතින්.......
දැන් ජොබක් සෙට් ද බං![]()
දැන් තොපි ඇලට චූ කලෙහිද?බල්ලන්ට කන්ට දුන්නෙහිද?
![]()


උන කියනවා සර් නෙමේ ඔහොම උන පලවෙනි කෙනා . එක නිසා ඕව ගණන් ගන්න එපා කියලා .. හැබැයි වයිෆ් තාමත් ඕක මතක් කර කර නොන්ඩි දානවා බන්![]()
මාව දවසක් බීල මාට්ටු වෙලා ගෙට ගත්තෙ නෑ.
බෝඩිමේ අන්කල් මැදිහත් වෙලා තමයි සාම සාකච්ජා පවත්වල සමාදාන කලේ. 

දැනට සදාහරිත එකේ සේල්ස් ජොබ් එකක් කරනවා බන්
සෙනසුරාදා දවල් වෙනකොට ඔක්කොම කෙල වෙලා ගියා..
ඔයැයිතුත් වෙවුවයේ ඉන්නවා හරිය..![]()
පුලුවන්නම් කරනවා බැරිනම් නිකන් ඉන්නවා.
මානසිකව වැටුනා බඩෝ...
සෑහෙන කාලයක් බලන් ඉඳලා ප්ලෑන් කරලා.. වැඩේ අල උනාම.
එලකිරියෙන් යන්න කාලේ හරි වගේ..![]()
මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා.....
අදත් ඉදලා එන්න හිතුනා..... 
![]()
මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා.....
![]()
අදත් ඉදලා එන්න හිතුනා.....
![]()

දැන් තොපි ඇලට චූ කලෙහිද? බල්ලන්ට කන්ට දුන්නෙහිද?
![]()
මම ඉතින් වෙන දේ දන්න නිසා රට මැදට ට්‍රිප ගිහින් ආවා.....
![]()
අදත් ඉදලා එන්න හිතුනා.....
![]()
තෙපි මෙහේ නැතුව කුමන අසක්කුවේ හුලිජ්ජ කලත් මට ඇති කම් කිම් ද?අපි ඔය පැත්තේ තියෙන හැම වෙලකටම චු දැම්මා, දතා උඩ බලාගෙන දත්මිටි කකා හිටිය...........


pera ara lemon gin eka try koral beluwa. maru aaa...
thaleban karaya nisa rasata kannath ne![]()

තලේබාන් කාරයෝ ඔහොම තමයි.... ඉරිසියාකාරයෝ..... 
එම්භා සෙටමෝල් භක්ෂක/ සෙටමෝල්හාරකයානෙණි......ආ කිම්බුලTM මහතා....![]()