බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්ලයින් ප්‍රතිරූප වනාහි සැබෑ ජීවිතයේදි වහා බිඳේන සුළුය... :baffled:

    ඔන්ලයින් ඉන්න උඹව මේකේ හිටිය ගෑණු ටික හිතන් හිටියේ කොහොමද?
    ඇත්තට උඹ කොහොමද?

    කෝ.. අපිට ප්‍රංශෙන් සාක්කියක් දෙන්න බලන්න...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒත් යනවා යකූ... ගෙදර ඇත්තී එක්ක යනවා නේහ්. දැං ඊට වඩා ආතල්. එක තැන වාඩිවෙලා ඉන්න එක... :rofl:
    දැන් එහෙමවත් කියල හිත හදා ගනින් ඉතින්:baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔන්ලයින් ඉන්න උඹව මේකේ හිටිය ගෑණු ටික හිතන් හිටියේ කොහොමද?
    ඇත්තට උඹ කොහොමද?

    කෝ.. අපිට ප්‍රංශෙන් සාක්කියක් දෙන්න බලන්න...

    Kaviya ape sudu aiya :love: hitiye nam issara elakiri eke kello okotama peni halagena.. eth offline nakiya hondai :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතන හිටියා පොඩිම එකා මම...:growl:
    ඔක්කොම නාකියෝ ඇන්ඩ් කකුල් දෙකෙන් හිටගන්නවත් බැරි උන්....රිදෙයි දැන්:rofl:

    උඹලා අපේ වයසට එනකොට..
    නෑ ඕන්නෑ... එක්ක පලයං ඔෆිස් එකට නාකියා පෙන්නන්න දවසක. රිදෙයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්ලයින් ඉන්න උඹව මේකේ හිටිය ගෑණු ටික හිතන් හිටියේ කොහොමද?
    ඇත්තට උඹ කොහොමද?

    කෝ.. අපිට ප්‍රංශෙන් සාක්කියක් දෙන්න බලන්න...

    අපෝ මගේ අතීතෙට වඩා ඊයේ හිටිය විදිහ සෑහෙන්න හොඳයි මම... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Man mona magulak karata da yako mata kegahanne.

    නැන්දිට මං කෑ ගහන්නෑනේ. නැන්දිට මම බයයි නේ.. :baffled:
    කෑ ගැසීමේ උදාහරණයක් අවශ්‍ය නම් උයන ත්‍රෙඩ් එකේ "රයිඩර්ට ඇමතීම බලන්න"
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kaviya ape sudu aiya :love: hitiye nam issara elakiri eke kello okotama peni halagena.. eth offline nakiya hondai :D

    අඩෝ පැරිසගේ එකවුන්ට් එක හැක් කරලා කවුරු හරි...:baffled: මම හොඳයි කියලා කියන්නේ... :shocked:
     
    Status
    Not open for further replies.