බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට මටත් ෆෝන් එකෙන් ඇහුනේ නම් පිරිමි කටහඬවල් තමයි... :lol::lol:

    උට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙල්ල බැන්නේ අයියේ:baffled:..පේරා දන්නවා සීන් එක..තාම ආදරෙන් කතා කරේ නෑ මට:(

    පෙරා දන්නවා අයියේ සීන් එක.
    මූ ජී.ජී.බී අයියේ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ.. :baffled:

    දැන් නම් සධාරණ සැකයක් එනවා උඹ ඌ ගැන කියන කතා පිලිබඳව... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිව්වා කියලද..? :baffled:

    බීවා කියලා බැන්නා නම් කමක් නෑ අයියේ. බොනවට හැම ගෑණිම බනිනවා නේහ් අයියේ. මේ බැනලා තියෙන්නේ ශොපින් යන්න එන්න කියලනේහ් අයියේ... :lol:
     
    Status
    Not open for further replies.