කොහෙවත් ඉන්න එකෙකුත් ලිඳේ...![]()
කොහෙවත් ඉන්න එකා පේන්න නෑ... අද උදෙන්ම ශොප් එකට ආවා කිව්වා.. මොනවද සද්ද බද්ද වගේකුත් ඇහුනා...

කොහෙවත් ඉන්න එකෙකුත් ලිඳේ...![]()

කැන්ඩි එක පැත්තේ යමු කියල දැන් ගොඩ දවසක ඉදන් කරච්චලේ...
ඊයේ ඉතින් මම කට් එක දැම්මනෙහ්..තාම මලෙන් ඉන්නේ...![]()
පොයින්ට් නැතුව උබ තමා රිද්දගෙන ඉන්නේ
![]()

තනියම යන්න බැහැනේ...එයා කලුතරනේ ඉතින්...![]()

කොහෙවත් ඉන්න එකා පේන්න නෑ... අද උදෙන්ම ශොප් එකට ආවා කිව්වා.. මොනවද සද්ද බද්ද වගේකුත් ඇහුනා...![]()
![]()

ඒකනේ මම උබට එන්න දෙන්නේ නැත්තේ....හොඳ වැඩේ උඹට කෙල්ලව කට් කරලා කොල්ලො එක්ක බොන්න යනවට? හිටපංකෝ මම ඔහේ ඇවිත් ගින්න ඩබල් කරලා දෙන්න.
අදවත් ගනින් බන් හොද සින්හල එකෙක් අල්ලලා..පොයින්ට් කෙසේ වෙතත් කකුල නම් රිදෙනවා නහුතෙට..![]()
බෑ බන්, මම යනවා. මේ මගුලෙ නොතේරෙන කතා අහල වැඩක් නෑ, පේර 2.10 ට අමතපිය !
කලුතර දැන් රිච් ලුක් එකක් තියෙනවා නෙහ්,,,ආ.. අපේ ගම් පලාතේ කිව්වා නේ.. කලුතර නම් රෙදි ගන්න කඩයක් නෑ.. පානදුරේ තමයි අඩුගානේ යන්න ඕනේ.. නැත්නම් දෙහිවල.. එහෙමත් නැත්නම් කිරිබත්ගොඩ..![]()
ඒකනේ මම උබට එන්න දෙන්නේ නැත්තේ....
දැන් ඉතින් හෙට යන්න වෙනවා බන් ශොපින්
එපා වෙනවා ඉතින් මගුල් ගන්න ගියාම වේලකට එන්නේ නෑ
අදවත් ගනින් බන් හොද සින්හල එකෙක් අල්ලලා..
මහරගම හොද වෙදෙක් ඉන්නවා කියල මම අහල තියෙනවා බන්

නොතේරෙන කථා මොකුත් නෑ නේ. මෙතන කථා පොයින්ට් කීපයයි. ඒ ඔක්කොම තලේබාන් මාමා දන්නවා..
1.රංගුවා සහ අයියලා
2. පෙරාගේ වැල පොයින්ට් සහ අබ්බගාත කකුල
3.බඩා නැන්දිට බය බඩා මාමා
4.වල්කවිගේ කුප්ප වැඩ
ඔතනින් මාමි නොදන්නේ මොකද්ද?

පවු බන් උබනොතේරෙන කථා මොකුත් නෑ නේ. මෙතන කථා පොයින්ට් කීපයයි. ඒ ඔක්කොම තලේබාන් මාමා දන්නවා..
1.රංගුවා සහ අයියලා
2. පෙරාගේ වැල පොයින්ට් සහ අබ්බගාත කකුල
3.බඩා නැන්දිට බය බඩා මාමා
4.වල්කවිගේ කුප්ප වැඩ
ඔතනින් මාමි නොදන්නේ මොකද්ද?

කලුතර දැන් රිච් ලුක් එකක් තියෙනවා නෙහ්,,,
අහ්හ් ASB එකක් දැම්ම නෙහ් මේ මාසේ
අපි හැම සැරේම යන්නේ කඩවත ඇන්ඩ් කිරිබත්ගොඩ තමා අයියේ

හෙට අනිවා පට්ට සෙනග බන්..වෙල්කම් ටුද ක්ලබ්. හෙට පොඩ්ඩයි සෙනඟ ඇත්තේ..![]()


මගෙන් කෝල් කරලා අහනවා ත්‍රෙඩ් එකේ මොකද වෙන්නේ කියලා.
හරිම සැකසහිතයි..

මොකද යකෝවු දකින දකින තෑන උපාසක උපාසක කිය කිය යන්නේආ.. උපාසකයා...
පේපර් සර්වියට් කතාව
වෙලේ කැලෙ කොලේ දිව්ව කතාව
කොකා කෝලා කතාව
අය්යල කතා කරපු කතාව
වල්කවිගෙ බණ![]()



